ඔව් බන් මුලින්ම එතනට තමා ගියෙ, උගෙ කතාවයි ගානයි අහපුවාම අලුත් එකක් දානවා ඊට හොදයි.
පස්සෙ වෙන තෑනකට ගියා
චාමර එක මොකො අවුල
හතුරෙක්වත් එතනට නම් යවන්න එපා...... තරි මාමගේ රේඩියේටර් එක හැදෙව්වා..... දවස් දෙකයි..... උන් හරියට බට නොදා, බටයක් කැපිලා.... බඩුම තමා.....
අපේ ලේලන්ඩ් එකක රේඩියේටරේ ගලවන්න, තව පොඩ්ඩෙන් මුලු මූණම ගලවනවා උන් ටික.......
වැඩක් කරන්න දන්නේ නැති හරක් රැලක් ඉන්නේ එතන වැඩට...... 

ඔව් ඔව්...... 
කියලා එක්කන් ගියේ කලින් ගිහින් නැති පොට් එකක්.... ඒත් හොදට තියෙන පාටයි කියලා...... උන් ලේලන්ඩ් එක තරි වාහනේට කලින් ගැලෙව්වා නම්, ආයේ හතුරෙක්ගේවත් වාහනේකට එතනට යන්න දෙන්නේ නෑ..... 



ups ekath issa isalla dunne mata...radiator seen ekath ehemmamai.... 
wal repa muu ginna deelane
moko ara hadu monitor tika wath wikunala dunnada ou ?