EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෙදකින් අවලමා. මම ඇහුවේ මෙහේ කරන්නේ කවුද, ඌ ඒක දිගටම කරයිද කියල. මොකද ඇට්ලස් කරන දෙන්නම මගේ හොඳ යාලුවෝ. රෙපා කියුවා ඌ දිගටම කරන එකක් නෑ දැන් කීපයක්ම මාරු කලා ඕනිනම් ඌ අතහැරියොත් අරන් දෙන්නම් කියල.:growl:


    :lol::lol:

    mata okkoma kiwwa oka girawa wage :rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    S5 එක කේස් ලු නෙහ්. සෙන්සර් අවුල් එනවලු , අනික කැම් එක නොයිසි වැඩියි. HD video recording වලදි ෆෝන් එක වැඩිපුර රත් වෙනවා කියනවා.
    S4 එක නං හොදයි කියනවා. LTE එක්ක ගත්තා නං හොදා S4 එකේ.

    නැත්තං ඉතිං Z2 තමා
    ara HTC aluth eka pattane ban..cam eka nam supiri...battery life ekath ela...habayi 85-90k wage...;);)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ් දෑන්නෙ තේරුනෙ, උබ අරුගෙ වාහනෙ අරගන ගියෙ පොට් එක හොදද කියලා චෙක් කරන්න කියලා(මේකටනම් රිදෙයි);)

    සිරාවටම උන් බක පන්ඩිතයො, නිකන් වහනෙ යටට නෑමිලා බලලා කිව්වා අලුත් එකක් දාන්න ඔනෙ කියලා. උන්ට පුක් ගහගන්න කියලා මන් ආව

    :baffled::baffled:
    ඔන්න යාලුවෝ....:eek:;)

    :frown::frown: රෙද්ද..... උගේ වැඩේ ඉවර වෙන්නත් කලින් මම බස් එකත් ගෙනත් දැම්මේ..... බස් එක ගලවපු හැටි දැකලා...... මම මුගේ වැඩේට මොන පයන්නක් වෙයිද කියලා බයේ හිටියේ...... හිතුවා වගේම බඩු හරි..... බස් එකෙත් හෝස් එකක් තද කරලා නැතුව, පහුවදා උදේ.... දාන දාන වතුර ටික බිම...... :growl: