හැකරයාගේ පියාණන්ගේ තත්වය කෙසේද මිතුරනි?

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ
අම්මා අම්මා අම්මා අම්මා

යාළුවා;16866306 said:උපරිම වේදනාව යනු, උපරිම වේදනාව, වේදනාවේ උපරිමයට ගෙන ගොස්, උපරිම මට්ටමට වේදනා ගෙන දෙන වේදනාවක්, උපරිමව අවශෝෂණය කරගෙන, උපරිම වේදනාවෙන්, උපරිම වේදනාව යන්න නිර්වචනය කිරීමයි.
![]()

යාළුවා;16866361 said:ලුසී ලුසී නෝනේ මගේ ලුසී නෝනේ මොනවද ඕනේ කියාදියල්ලා
ලයි ලයි නෝනේ පොඩී ලුසී නෝනේ මංගල කාලෙ ඉබේ ඇවිල්ලා
ලස්සන ලමිස්සියක් ඒ වගේම ගැටිස්සියක් දැක්කම මහන්සි යාදෝ
ඇස් දෙක පහන්තිරේ ආදරේට කාන්ති වේ හදවත කාන්දමක් දෝ

ලුසී නැහැ....හැකටියාගේ පියාණන්ට සුවය ලැබී ඇත්ද ?
ඉක්මන් සුවය ලැබේවා !![]()

උඹේ රොයිටරේද එන්සිනාගෙ රොයිටරේද ?යාළුවා;16867097 said:රොයිටර් පුවත් සේවය අනුව අද ටිකට් කපල![]()

එළ එළ