Htc 1 (M8) eka da ban ?ara HTC aluth eka pattane ban..cam eka nam supiri...battery life ekath ela...habayi 85-90k wage...![]()

බෝක්කුවකින් ලඟ නමල ගත්ත යකෝ කාරෙකේ පුරුද්දට, කාරෙක වාගේ එක හමාරක් විතර දිග නිසා, ජබුක් ගාල පිටිපස්සේ දකුන රෝදේ කානුවේ. සයිලන්සරේ කට පොඩ්ඩක් නැමුනා. ඒක හදාගන්න ගියේ. දැන් ලඟ නොනමමි.
පෝය දවසේ හොරෙන්ම ට්‍රිපක් යන්න ඉන්නේ කවුද.....![]()
ඈති යන්තම් ඔයින් ගියා........ ක්ලේම් එකක් දාලා..... පොඩි පොඩි වැඩ ටික කරගන්න තිබ්බේ..... 
aaa..ow ow e wage ekak thama kiwwe...na ban 4 ultra pixel.....Htc 1 (M8) eka da ban ?
eke cam eka 4MP kiyala neh tibbe![]()


ඈති යන්තම් ඔයින් ගියා........ ක්ලේම් එකක් දාලා..... පොඩි පොඩි වැඩ ටික කරගන්න තිබ්බේ.....
![]()




කොහොමද සත්තුන්ට බය වෙලා අනේ, අම්මෝ කියල ඇඟේ එල්ලෙන කොට. ගියොත් ලඟින් හිටු.....Hapoo...kale yanna kello set ekakuth enawada......![]()


අර බයික් එකට ක්ලේම් ගත්ත වගේ වෙන්න ඇති ඔය කියන්නේ..
මාමිල දන්නෙ නැද්ද බයික් එකට ක්ලේම් ගත්ත හැටි...![]()



මොකවත් වුනේ නෑ මචන්, කට ඕවල් ශේප් වුනා. බාස් තුමා බටයක් ඔබල ආයෙත් රවුම් කලා. සයිලන්සර් කට හොඳේ.....ඈති යන්තම් ඔයින් ගියා........ ක්ලේම් එකක් දාලා..... පොඩි පොඩි වැඩ ටික කරගන්න තිබ්බේ.....
![]()
aaa..ow ow e wage ekak thama kiwwe...na ban 4 ultra pixel.....![]()
mokakda macho untra pixle kiyannemoko kiyanne...yamuda....කොහොමද සත්තුන්ට බය වෙලා අනේ, අම්මෝ කියල ඇඟේ එල්ලෙන කොට. ගියොත් ලඟින් හිටු.....![]()


welcome u ...Once I was the thread opener at the Single's Club. Now this is the suitable place for me.. Can I join?..![]()
.
http://www.trustedreviews.com/htc-one-m8_Mobile-Phone_review_ultrapixel-camera-image-quality_Page-7mokakda macho untra pixle kiyanne
උබටනම් ඕවා පුරුදුයිනේ , කරපොත්තොන්ට , හුනොන්ට බයවෙලා නයිට් ශිෆ්ට් වලදීකොහොමද සත්තුන්ට බය වෙලා අනේ, අම්මෝ කියල ඇඟේ එල්ලෙන කොට. ගියොත් ලඟින් හිටු.....![]()

අනේ මලයෝ කියපන්කෝ ඒ රස කතාව.....![]()









මේ සතිය දිගටම ගෙදර හිටියේ නිවාඩු. ආයෙත් අනිද්දා ඉඳලා දිගටම වැඩ මලයෝ. නිවාඩු ගන්න බෑ. අගෝස්තුවේ කොහේ හරි යමු.moko kiyanne...yamuda....![]()
පල පල මඩ නොගහ....උබටනම් ඕවා පුරුදුයිනේ , කරපොත්තොන්ට , හුනොන්ට බයවෙලා නයිට් ශිෆ්ට් වලදී![]()
