EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෝක්කුවකින් ලඟ නමල ගත්ත යකෝ කාරෙකේ පුරුද්දට, කාරෙක වාගේ එක හමාරක් විතර දිග නිසා, ජබුක් ගාල පිටිපස්සේ දකුන රෝදේ කානුවේ. සයිලන්සරේ කට පොඩ්ඩක් නැමුනා. ඒක හදාගන්න ගියේ. දැන් ලඟ නොනමමි.:P
    පෝය දවසේ හොරෙන්ම ට්‍රිපක් යන්න ඉන්නේ කවුද.....:rolleyes:

    :shocked: ඈති යන්තම් ඔයින් ගියා........ ක්ලේම් එකක් දාලා..... පොඩි පොඩි වැඩ ටික කරගන්න තිබ්බේ..... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ඈති යන්තම් ඔයින් ගියා........ ක්ලේම් එකක් දාලා..... පොඩි පොඩි වැඩ ටික කරගන්න තිබ්බේ..... :D

    අර බයික් එකට ක්ලේම් ගත්ත වගේ වෙන්න ඇති ඔය කියන්නේ..:lol::lol::lol:

    මාමිල දන්නෙ නැද්ද බයික් එකට ක්ලේම් ගත්ත හැටි...:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hapoo...kale yanna kello set ekakuth enawada......:eek::eek:
    කොහොමද සත්තුන්ට බය වෙලා අනේ, අම්මෝ කියල ඇඟේ එල්ලෙන කොට. ගියොත් ලඟින් හිටු.....:lol::lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර බයික් එකට ක්ලේම් ගත්ත වගේ වෙන්න ඇති ඔය කියන්නේ..:lol::lol::lol:

    මාමිල දන්නෙ නැද්ද බයික් එකට ක්ලේම් ගත්ත හැටි...:P
    :no::no:
    අනේ මලයෝ කියපන්කෝ ඒ රස කතාව.....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඈති යන්තම් ඔයින් ගියා........ ක්ලේම් එකක් දාලා..... පොඩි පොඩි වැඩ ටික කරගන්න තිබ්බේ..... :D
    මොකවත් වුනේ නෑ මචන්, කට ඕවල් ශේප් වුනා. බාස් තුමා බටයක් ඔබල ආයෙත් රවුම් කලා. සයිලන්සර් කට හොඳේ.....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොහොමද සත්තුන්ට බය වෙලා අනේ, අම්මෝ කියල ඇඟේ එල්ලෙන කොට. ගියොත් ලඟින් හිටු.....:lol::lol:
    උබටනම් ඕවා පුරුදුයිනේ , කරපොත්තොන්ට , හුනොන්ට බයවෙලා නයිට් ශිෆ්ට් වලදී :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no::no:
    අනේ මලයෝ කියපන්කෝ ඒ රස කතාව.....:rolleyes:

    අර එක පාරක් ගැරෙජ් යනව කියල කෙහෙද යන්න ගිහින් පෙරේතයා පොලේ ගැහුව වගේ වැටුනනේ..:P

    යන්තම් ජුන්ඩක් සයිලන්සර් ගාඩ් එකයි ක්‍රෑෂ් බාර් එකයි හීරිලා තිබ්බා.. ඇත්තටම හොයන්න බෑ බැලුවම. පොඩ්ඩම පොඩ්ඩයි.:yes:

    වීරයා ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න දැම්මා එපා කියද්දි අපි.:yes:

    වැඩි හොඳට ෆුට්‍රෙස්ට් දෙකත් දැම්ම ගාන කපාගන්න. ඔක්කොම බිල 8000ස් ගානක්. අතින් වියඩම් කරන් දැම්ම ඉන්ෂුවරන්ස් එකෙන් දෙනව කියල.:rofl:

    ඉන්ෂුවරන්ස් කාරයො ගානක් තියාගන්නව නේ ක්ලේම් කරද්දි.:yes::yes:
    උන් ගාන කපාගෙන ගෙව්වෙ 5000ස් ගානයි මතක විදියට.:P

    3000ක් විතර අතින් කයිට් කරන් බයික් එකේ ආපු ඔරිජිනල් කෑලි ටිකත් නැති කරගත්තා..:rofl:

    දැන් ඇවිත් ඌ.වේ.ස. පේන්නල කියයි හරියට ගනන් මිනුම්. :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    moko kiyanne...yamuda....:P:P
    මේ සතිය දිගටම ගෙදර හිටියේ නිවාඩු. ආයෙත් අනිද්දා ඉඳලා දිගටම වැඩ මලයෝ. නිවාඩු ගන්න බෑ. අගෝස්තුවේ කොහේ හරි යමු.

    උබටනම් ඕවා පුරුදුයිනේ , කරපොත්තොන්ට , හුනොන්ට බයවෙලා නයිට් ශිෆ්ට් වලදී :nerd:
    පල පල මඩ නොගහ....:frown: