EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    චිච්චි චිචින්.....චිච්චි චිචින් .....චිච්චි චිචින්.....චිච්චි චිචින්...... චිච්චි චිචින්.....චිච්චි චිචින් චික්
    මොකක්ද මේ සීන් එක.....:eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: පොඩි උන්ට ඔය නිදාන කතා ඕනා නෑ....... :growl: :no:

    :frown::frown: පොඩි උන්ටත් ඕනා නැති එකක් නෑ...... :growl:
    :sorry: K...
    ඔය කියලා තියෙන්නෙ අර ඔයාටත් හොරෙං හොරෙං මැසේජ් ගහන.. කල කිරුනම එයාගෙ එකව්න්ට් එකේ කන්ට්‍රෝල් එකත් ඔයාටම දීලා යන.. නැන්දා ගැන නං....:eek:
    මං මොකුත් දන්නෙත් නෑ.. දැක්කෙත් නෑ.. මං මෙතන හිටියෙත් නෑ :no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :sorry: K...
    ඔය කියලා තියෙන්නෙ අර ඔයාටත් හොරෙං හොරෙං මැසේජ් ගහන.. කල කිරුනම එයාගෙ එකව්න්ට් එකේ කන්ට්‍රෝල් එකත් ඔයාටම දීලා යන.. නැන්දා ගැන නං....:eek:
    මං මොකුත් දන්නෙත් නෑ.. දැක්කෙත් නෑ.. මං මෙතන හිටියෙත් නෑ :no:
    චිච්චිය.......:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    චිච්චිය.......:lol::lol:
    අනේ මට මතක නෑ
    mata+mathaka+nane.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මූ ආයෙත් මිසින් නේහ්.....?? :rolleyes:

    පල්සර් ක්ලබ් එකේ අපේ උන් ටික එදා ලිදට දැම්ම දුකට එන්නේ නැද්ද දන්නේ නෑ.... :P

    අපෝ මම දන්න ඩයල් එකක් ඉන්නවා...ඌ මැරිඩ් ක්ලබ් එකේ ලිඳට වැටෙන වැටිල්ලට මෙලහට ඌ එහෙනම් රට දාල යන්න ඕනේ....:lol::lol:
    :lol::lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :sorry: K...
    ඔය කියලා තියෙන්නෙ අර ඔයාටත් හොරෙං හොරෙං මැසේජ් ගහන.. කල කිරුනම එයාගෙ එකව්න්ට් එකේ කන්ට්‍රෝල් එකත් ඔයාටම දීලා යන.. නැන්දා ගැන නං....:eek:
    මං මොකුත් දන්නෙත් නෑ.. දැක්කෙත් නෑ.. මං මෙතන හිටියෙත් නෑ :no:

    අම්ම ගහයි. ඒක නම් මාත් දන්නේ නෑ..:lol:

    එලකිරියම දන්නෙ නෑ මං හිතන්නේ..:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry: K...
    ඔය කියලා තියෙන්නෙ අර ඔයාටත් හොරෙං හොරෙං මැසේජ් ගහන.. කල කිරුනම එයාගෙ එකව්න්ට් එකේ කන්ට්‍රෝල් එකත් ඔයාටම දීලා යන.. නැන්දා ගැන නං....:eek:
    මං මොකුත් දන්නෙත් නෑ.. දැක්කෙත් නෑ.. මං මෙතන හිටියෙත් නෑ :no:

    :shocked: මට මතක නෑ..... කොටින්ම මම ද.නෑ.දැ.නෑ. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool::cool: අවුලක් නැත්නම් එච්චරයි...... :D වෙලාවක එන්න ඕනා ඕක පදින්න...... :P අපේ බොසාගේ එක මම අරන් ගියා.... පිස්සු කොර....... :D :love:
    අගෝස්තුවේ පොලොන්නරු යමුද....