උබටනම් ඕවා පුරුදුයිනේ , කරපොත්තොන්ට , හුනොන්ට බයවෙලා නයිට් ශිෆ්ට් වලදී![]()
රත්නපුරෙන් ජබොක්..... 
![]()
But first to all u should get married club oath from urajdrlk (bus labba)...its given to u when u kneel infornt of him as i knw(joke)

මට පුලුටු ගදක් ආවා.......
මේකට නම් හොදටම රිදෙයි.....

මට පුලුටු ගදක් ආවා.......
![]()
හම්බ ගදක්ද මන්දා......??මේකට නම් හොදටම රිදෙයි.....
![]()
![]()

චිච්චි චිචින්.....චිච්චි චිචින් .....චිච්චි චිචින්.....චිච්චි චිචින්...... චිච්චි චිචින්.....චිච්චි චිචින් චික් http://www.elakiri.com/forum/tags.p...08;ෙනීයන්

මොකක්ද මේ සීන් එක.....චිච්චි චිචින්.....චිච්චි චිචින් .....චිච්චි චිචින්.....චිච්චි චිචින්...... චිච්චි චිචින්.....චිච්චි චිචින් චික්

පොඩි උන්ට ඔය නිදාන කතා ඕනා නෑ.......
![]()
![]()
පොඩි උන්ටත් ඕනා නැති එකක් නෑ......
![]()
K...

චිච්චිය.......K...
ඔය කියලා තියෙන්නෙ අර ඔයාටත් හොරෙං හොරෙං මැසේජ් ගහන.. කල කිරුනම එයාගෙ එකව්න්ට් එකේ කන්ට්රෝල් එකත් ඔයාටම දීලා යන.. නැන්දා ගැන නං....
මං මොකුත් දන්නෙත් නෑ.. දැක්කෙත් නෑ.. මං මෙතන හිටියෙත් නෑ![]()

මූ ආයෙත් මිසින් නේහ්.....??![]()
පල්සර් ක්ලබ් එකේ අපේ උන් ටික එදා ලිදට දැම්ම දුකට එන්නේ නැද්ද දන්නේ නෑ....![]()
අපෝ මම දන්න ඩයල් එකක් ඉන්නවා...ඌ මැරිඩ් ක්ලබ් එකේ ලිඳට වැටෙන වැටිල්ලට මෙලහට ඌ එහෙනම් රට දාල යන්න ඕනේ....![]()

K...
ඔය කියලා තියෙන්නෙ අර ඔයාටත් හොරෙං හොරෙං මැසේජ් ගහන.. කල කිරුනම එයාගෙ එකව්න්ට් එකේ කන්ට්රෝල් එකත් ඔයාටම දීලා යන.. නැන්දා ගැන නං....
මං මොකුත් දන්නෙත් නෑ.. දැක්කෙත් නෑ.. මං මෙතන හිටියෙත් නෑ![]()

K...
ඔය කියලා තියෙන්නෙ අර ඔයාටත් හොරෙං හොරෙං මැසේජ් ගහන.. කල කිරුනම එයාගෙ එකව්න්ට් එකේ කන්ට්රෝල් එකත් ඔයාටම දීලා යන.. නැන්දා ගැන නං....
මං මොකුත් දන්නෙත් නෑ.. දැක්කෙත් නෑ.. මං මෙතන හිටියෙත් නෑ![]()
මට මතක නෑ..... කොටින්ම මම ද.නෑ.දැ.නෑ. 
අගෝස්තුවේ පොලොන්නරු යමුද....අවුලක් නැත්නම් එච්චරයි......
වෙලාවක එන්න ඕනා ඕක පදින්න......
අපේ බොසාගේ එක මම අරන් ගියා.... පිස්සු කොර.......
![]()
![]()