.::||South Africa tour of Sri Lanka 2014||::.|Jul 6- Jul 28|

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ela machn tfs
    11.gif
    patta catch eke. :cool: Pollard ta uwama mathak wenna athi :D

    සිරාවට :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕකා කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි බන් කොච්චර තරග තහනම් කලත් ආයෙත් ගොන් වැඩක් කරනවා ක්‍රිකට් ගැහුවට ඕකට මොලේ කලදක් නෑ බන්

    හම්බ ගතිය නෙ ඕක.. අමුතු ජීවින් කොට්ටාශයක්.. මොලේ තියෙන්නෙ කොනේ..
    අන්ෆෝචුනන්ට්ලි කොන කපනව නෙ

    :(:(:(
    :lol::lol::lol::lol:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ow bn sirawata :yes: Thirimanne ta nam bowl karanna puluwan shape eke.Kusal ithin wicket keeper ne bn.Sanga wa replace karanna nam thawa kauruwath hadila na :( kohomath Thisarawa ehema permanent karanna one team eke.ithakota fast bowling all rounders la 2nnai.awlkata thiyenne spin all rounder.ekata world cup eke Dilshan innawa neh bn.ea nisa awlk wena ekak na.awla thiyenne hari 11k hadaganna one WC ekata kalin.

    තිරිමාන්නගේ medium fast ලබ්බෙන් වැඩක් නැහැ බන්. ඒවාට ගහනවා. ඕනේ part time spinners ල (batting all rounders ල මිසක් balling all rounders ල නෙමෙයි ) . අනිවාර්යෙන් ටීම් එකේ front line spinner කෙනෙක් ඉන්න ඕන. දැනට ඉන්නේ හේරත් විතරයි. අනිත් උන් mystery ලබ්බක් දානවා කියනවා.(මෙන්ඩිස් එහෙම ).ඒවාට දැන් ගහනවා. සේනානායක හොදයි එත් උගේ balls spin වෙන්නේ නැහැ,. අනිවාර්යෙන් හේරත් ඉන්න ඕන. හොද bouncer ටිකක් දාන්න අනිවාර්යෙන් ශාමින්ද එරංග එන්න ඕන. කුලසේකරගෙයි සෙනනයකගෙයි batting බලාගෙන උන්නොත් නම් වැඩක් වෙන්නේ නැහැ. එකට මුල්පෙල උන් වගකීමක් අරන් ගහන්න ඕන.
     
    • Like
    Reactions: kmc madushan

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Shakib Al Hasan suspended for six months by BCB

    187595.2.jpg




    Shakib Al Hasan has been suspended by the BCB from all cricket for six months and will not be granted an NOC to play in overseas competitions until the end of 2015. The punishment was handed out because of Shakib's "serious misbehaviour" with Bangladesh's new coach Chandika Hathurusingha, and for his altercation with a spectator during the recent first ODI against India in Mirpur.


    Hasan had earlier criticised Shakib for setting a bad example, referring to the CPL incident. He also said Shakib had shown a disregard for protocol by leaving the dressing room during the first ODI against India and getting involved in a altercation with a spectator, who had allegedly harassed Shakib's wife.

    The only confirmed international fixtures for Bangladesh for the rest of 2014 is a tour of West Indies in August and September comprising three ODIs, a T20 and two Tests. Shakib, however, won't be eligible to play domestic cricket either during this time, and will be allowed to return to action only a little over a month before the 2015 World Cup in Australia and New Zealand.


    මූට හොද වැඩේ :frown: මූ හිතන් ඉන්නේ ඒකා තරම් පොරක් නෑ කියලා

    ඇත්තම කිව්වොත් ඉතින් බන්ගලියන්ට මූ තරම් පොරක් නෑ තමා මචන්:yes:.....බන්ගලියො ඔය තරම් හරි ජාත්‍යන්තර තරගවල වැඩ දාන්නෙ මූ නිසා...මූ වටේ තමා අනිත් එකතු වෙන්නෙ....මොනව උනත් මට උගෙ මූන අල්ලන්නෙ නෑ..:baffled:
    මතකද මූ අපිට උඩ දාගෙන ගැහුවා අර ලන්කාවයි බන්ගලියොයි සිම්බාබ්වෙයි ගහපු තුන්කොන් එකක.:rolleyes: