HYBRID එකක් ගත්ත නම් ඉවරනේ. බස්, සර්වස්ටේෂන්ස්, ටයර් කඩ, කම්පියුටර් කඩ මෙච්චර කාටද බන් ගොඩ ගහන්නේ. දැන් බයික් පැද්ද මැදෑ. කාර් එකෙන් යන්න ඕන වයස![]()
මේ මොන පයන්නක්ද යකෝ.......

ඔය තියෙන්නේ අපේ හයිබ්රිඩ් එක තමා...... දුර ගමන් වලට..... 16Km/l කරනවා.......
With AC
හෙට පැය 3ට පොලොන්නරු යන්න හිතන් ඉන්නේ.....
පොලිස් මාමලාගෙන් බේරෙන්න ඕනා යුනිට් එක ගත්තේ නෑ...... ඒක තමා අවුල......



ඒකනේ 2004 ඉදන් තියෙන්නේ......




මහ ආණ්ඩුවටනේ අයිතිය..... ඉතින් දැන් කොච්චර මහ ආණ්ඩුවටම ඒක ගිහින් තියෙනවද කියනවා නම්, ගිය අවුරුද්දටම, 3500Km දුවලා නෑ....
උදේ නින්ද ගිහින් ගමන හෙටට කැන්සල් කරා.....
ඔන්න පැන්නා මැදින්.... බොල මේ එහෙම සීන් එකකට නෙවේ.... බලු විසට දෙහි කපන්න හදන්නේ....... 