මම නං කැපුව කන්ටැක්ට් ෆ්රෙන්ඩ්ෂිප් ලිස්ට් දෙකෙන්ම......එයා වල් පල් කිව්වා තමා. ඒත් මං වැඩිය රිප්ලයි කරලා නෑ . බලපං ඕන නං.
බලන්නං. හා , ඇත්තද , එහෙමද.. ඒ වගේ රිප්ලයි දෙකක් තුනක් ඇති. අවුරුද්දකිං විතර ආයෙ දැක්කෙත් නෑ.
කේන්තියෙං පුපුරන්ඩ එපා යකෝ..
මට බය හිතෙනවා නෙකාලත් නෑ තව දවල්ට..
![]()
අපිව වරදට පොළඹවන්න හදන සාතන් ගේ සර්ප ආත්මය ඔය...........




අල්ලාගේ
patta oi 



