EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එයා වල් පල් කිව්වා තමා. ඒත් මං වැඩිය රිප්ලයි කරලා නෑ . බලපං ඕන නං.
    බලන්නං. හා , ඇත්තද , එහෙමද.. ඒ වගේ රිප්ලයි දෙකක් තුනක් ඇති. අවුරුද්දකිං විතර ආයෙ දැක්කෙත් නෑ. :sorry:
    කේන්තියෙං පුපුරන්ඩ එපා යකෝ..
    මට බය හිතෙනවා නෙ :sorry: කාලත් නෑ තව දවල්ට..
    2.gif
    මම නං කැපුව කන්ටැක්ට් ෆ්‍රෙන්ඩ්ෂිප් ලිස්ට් දෙකෙන්ම......
    අපිව වරදට පොළඹවන්න හදන සාතන් ගේ සර්ප ආත්මය ඔය...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූට නං ගැලපෙනම තම දෙකොනා තමා. මට කිය කිය ආවෙ එද්දිත් මොකුත් නොකියා ඉමු සද්ද නැතුව ඉමු අනං මනං.
    කිසි දෙයක් ස්තීරව කියලා ඉන්න බැරි එකෙක් නෙව.
    අනිත් කකුලත් කාපිය ටොමියා. ඉජු ඉජු :angry::angry:

    :rofl::rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම නං කැපුව කන්ටැක්ට් ෆ්‍රෙන්ඩ්ෂිප් ලිස්ට් දෙකෙන්ම......
    අපිව වරදට පොළඹවන්න හදන සාතන් ගේ සර්ප ආත්මය ඔය...........
    :rolleyes: :eek: අල්ලාගේ සර්ප ආත්මය :angry:
    ආයෙ කතා කලත් කතා කරන් නෑ මාත් :angry::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූට නං ගැලපෙනම තම දෙකොනා තමා. මට කිය කිය ආවෙ එද්දිත් මොකුත් නොකියා ඉමු සද්ද නැතුව ඉමු අනං මනං.
    කිසි දෙයක් ස්තීරව කියලා ඉන්න බැරි එකෙක් නෙව.
    අනිත් කකුලත් කාපිය ටොමියා. ඉජු ඉජු :angry::angry:

    :lol: patta oi :rofl: hinaa kaala pana yanawa :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එයා වල් පල් කිව්වා තමා. ඒත් මං වැඩිය රිප්ලයි කරලා නෑ . බලපං ඕන නං.
    බලන්නං. හා , ඇත්තද , එහෙමද.. ඒ වගේ රිප්ලයි දෙකක් තුනක් ඇති. අවුරුද්දකිං විතර ආයෙ දැක්කෙත් නෑ. :sorry:
    කේන්තියෙං පුපුරන්ඩ එපා යකෝ..
    මට බය හිතෙනවා නෙ :sorry: කාලත් නෑ තව දවල්ට..
    2.gif

    Mama dannawa ban umba gena :cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: :angry::angry: තෝ මට කාර් බලන්න ගිය ඒවා මෙතන ඉන්න උං එක් කකියන්න එපා කතියලා .. තරියාට සේරම වැමෑරුවා නෙහ්..
    හිටු වෙච්ච දේවල් සේරම කියලා ෆොටෝත් දාලා වීඩියෝ ත් දාලා ත්‍රෙඩ් එකක් දානවා :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    11.gif
    :P:rofl: