මචන් මේකයි සීන් එක bajaj discover 125 2nd හැන්ඩ් bike එකක් තියනවා දුවල තියෙන්නේ
2000km තවම 2 වෙනි service එක කරලා විතරයි අලුත් bike එකක් අකුරු 3 නේ number එකක් මගේ යාලුවෙක් ගේ යාලුවෙක් ලග තියෙන්නේ
බඩු හොදයි පොර විකුනන්නේ සල්ලි ප්‍රස්නයක් නිසා
දැන් මේකයි මම මේවගේ bike එකක මිල ගැන දන්නේ නැහැ පොර කියන්නේ 1.80 විතර කියල
යාළුවා හින්ද තව ටිකක් අඩු කරගන්න පුළුවන්
දන්නා එකෙක් කියපන් මේ ගණන සාදාරන ගණනක්ද ??