bajaj discover 125 bike help

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මේකයි සීන් එක bajaj discover 125 2nd හැන්ඩ් bike එකක් තියනවා දුවල තියෙන්නේ
    2000km තවම 2 වෙනි service එක කරලා විතරයි අලුත් bike එකක් අකුරු 3 නේ number එකක් මගේ යාලුවෙක් ගේ යාලුවෙක් ලග තියෙන්නේ
    බඩු හොදයි පොර විකුනන්නේ සල්ලි ප්‍රස්නයක් නිසා

    දැන් මේකයි මම මේවගේ bike එකක මිල ගැන දන්නේ නැහැ පොර කියන්නේ 1.80 විතර කියල
    යාළුවා හින්ද තව ටිකක් අඩු කරගන්න පුළුවන්
    දන්නා එකෙක් කියපන් මේ ගණන සාදාරන ගණනක්ද ??
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මේක අර mono සොක් එක නෙවයි සොක් 2කක් තියන එක
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Machan Oka Brand new 200,000 wage thama wenne,

    සිරාවට වැට් ඔක්කොම එකක් ලක්ෂ 2කක් ද වෙන්නේ
    එහෙනම් ඕක 1.8 කට පාඩුයි නේද බන්
    අනික පොර bike එක ෆුල් ඉන්සුරස් කරලා තියෙන්නේ
    thanks බන්
     
    mjpcljayasekara

    Junior member
  • Dec 16, 2011
    38
    2
    8
    divulapitiya
    machan oke 2n hand market eka na ban mageth thiyenwa ekak ban hebei disk na ban padinna thiyaganna nam hoda............aye wikunanawa boru..... mage eka 55000km duwala thiyenne oke machan engine repir ekak enawa rocker arm kepenewa ban eka 4500i dekama eka witharai aula anithwa hodai ban
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    machan oke 2n hand market eka na ban mageth thiyenwa ekak ban hebei disk na ban padinna thiyaganna nam hoda............aye wikunanawa boru..... mage eka 55000km duwala thiyenne oke machan engine repir ekak enawa rocker arm kepenewa ban eka 4500i dekama eka witharai aula anithwa hodai ban

    :shocked::shocked:

    thanks ban
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බජාජ් ඩිස්කවර් හොදම බයික් එක තමයි 135 සෙට් එක..හොද තත්වේ තියෙන එකක් බලලා ගත්තා නම් ගොඩ...එන්ජින් ලෙඩ නැතිම තරම්..අනික්වා නම් මෙලෝ රහක් නෑ..හයියත් මදි..පෙනුමත් මදි..
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    ඕක බෑරෑන්ඩ් නිව් 2/= ක් වගේ තමා වෙන්නෙ. උඔ අලුතෙන් ඔය ජාතිම බයික් එකක් ගන්න හිතන් ඉන්නවනම් භාණ්ඩෙත් ෂුවර් නම් 1.8 කට පාඩවුක් නෑ. විසිදාහක්ම ලාභයිනෙ. එහෙම නැත්තම් ටිකක් මහන්සිවෙලා හොයල බැලුවොත් කි.මි. 10000 වගේ දුවපු ඒවා 1.50 කට අඩුවෙන් හොයාගන්න පුලුවන්. ලගදි මගේ යාලුවෙක් 5000 ක් දුවපු පල්සර් 135 එකක් ගත්තා 1.40 කට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16870519 said:
    බජාජ් ඩිස්කවර් හොදම බයික් එක තමයි 135 සෙට් එක..හොද තත්වේ තියෙන එකක් බලලා ගත්තා නම් ගොඩ...එන්ජින් ලෙඩ නැතිම තරම්..අනික්වා නම් මෙලෝ රහක් නෑ..හයියත් මදි..පෙනුමත් මදි..

    මගෙ යාලුවෙක් ගාව තියනවා දැන් ලක්ෂෙත් පැනලා..:cool:

    ඉන්දියන් බයික් හරිම ටිකයි එහෙම දුවන්න පුලුවන් එන්ජින් තියෙන්නේ..:yes::yes:
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ජන්තු අයියා;16870519 said:
    බජාජ් ඩිස්කවර් හොදම බයික් එක තමයි 135 සෙට් එක..හොද තත්වේ තියෙන එකක් බලලා ගත්තා නම් ගොඩ...එන්ජින් ලෙඩ නැතිම තරම්..අනික්වා නම් මෙලෝ රහක් නෑ..හයියත් මදි..පෙනුමත් මදි..

    thanks

    ඕක බෑරෑන්ඩ් නිව් 2/= ක් වගේ තමා වෙන්නෙ. උඔ අලුතෙන් ඔය ජාතිම බයික් එකක් ගන්න හිතන් ඉන්නවනම් භාණ්ඩෙත් ෂුවර් නම් 1.8 කට පාඩවුක් නෑ. විසිදාහක්ම ලාභයිනෙ. එහෙම නැත්තම් ටිකක් මහන්සිවෙලා හොයල බැලුවොත් කි.මි. 10000 වගේ දුවපු ඒවා 1.50 කට අඩුවෙන් හොයාගන්න පුලුවන්. ලගදි මගේ යාලුවෙක් 5000 ක් දුවපු පල්සර් 135 එකක් ගත්තා 1.40 කට.

    1.70 wage ganna puluwannam paduwak na ne ???

    මගෙ යාලුවෙක් ගාව තියනවා දැන් ලක්ෂෙත් පැනලා..:cool:

    ඉන්දියන් බයික් හරිම ටිකයි එහෙම දුවන්න පුලුවන් එන්ජින් තියෙන්නේ..:yes::yes:

    thanks machan
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,401
    17,346
    113
    Auckland
    මගෙ යාලුවෙක් ගාව තියනවා දැන් ලක්ෂෙත් පැනලා..:cool:

    ඉන්දියන් බයික් හරිම ටිකයි එහෙම දුවන්න පුලුවන් එන්ජින් තියෙන්නේ..:yes::yes:

    10000000:1 :dull: