පට්ට පදිරි බන් මටත් හදාගන්න හිතෙනවා එකක් :rolleyes::rolleyes: m3KdpzL3Hkk මරු නේද බන්... :D:D
**..RoCk sTaR..** Well-known member May 28, 2014 2,868 343 83 32 party...where ?? Jul 9, 2014 #1 පට්ට පදිරි බන් මටත් හදාගන්න හිතෙනවා එකක් මරු නේද බන්... Reactions: roshan bro and Fox Mulder89
NEMISIS Well-known member Nov 13, 2013 11,397 19,533 113 Colombo Jul 9, 2014 #6 **..RoCk sTaR..** said: පට්ට පදිරි බන් මටත් හදාගන්න හිතෙනවා එකක් මරු නේද බන්... Click to expand... මචන් මෙයිට වඩා ලෙසියෙන් හදන්න පුලුවන් නයිට්‍රො එනජින් වල මොඩල්ස් ඒ තරම් අමාරුත් නැහැ, සංකීර්ණත් නැහැ මම එකක් හදන්න අයිඩියා එකක් තියනවා ඕන නම් සෙට් වෙලා හදමු ලේත් මැශින් එකක් තියන තැනක් සෙට් කරගන්න විතරයි ඕන වෙන්නෙ,මම කලින් වැඩ කරගනිපු තැනකුත් තියනවා දැන් ඒක එතන තියනවාද දන්නේ නැහැ
**..RoCk sTaR..** said: පට්ට පදිරි බන් මටත් හදාගන්න හිතෙනවා එකක් මරු නේද බන්... Click to expand... මචන් මෙයිට වඩා ලෙසියෙන් හදන්න පුලුවන් නයිට්‍රො එනජින් වල මොඩල්ස් ඒ තරම් අමාරුත් නැහැ, සංකීර්ණත් නැහැ මම එකක් හදන්න අයිඩියා එකක් තියනවා ඕන නම් සෙට් වෙලා හදමු ලේත් මැශින් එකක් තියන තැනක් සෙට් කරගන්න විතරයි ඕන වෙන්නෙ,මම කලින් වැඩ කරගනිපු තැනකුත් තියනවා දැන් ඒක එතන තියනවාද දන්නේ නැහැ
**..RoCk sTaR..** Well-known member May 28, 2014 2,868 343 83 32 party...where ?? Jul 21, 2014 #10 bumpsss
jnuwan Well-known member Feb 7, 2007 6,336 131 63 Anywhere but home Jul 21, 2014 #11 asawe be ban. niyamayi
**..RoCk sTaR..** Well-known member May 28, 2014 2,868 343 83 32 party...where ?? May 1, 2015 #15 bump