windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
Nov 27, 2009
2,139
107
0
mataanam oke tile interface eka allanne ne. hebei nokia here maps walata gahanna map ekak ne. anika android walata wada patta smooth.
 

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,351
    761
    113
    තොපිට මොකෑ ඒක
    ඔව් මැච් මම developers preview එක දාගෙන දැනෙට තියෙන latest ම update and upgrade එකේ ඉන්නේ. windows phone 8.1 officially release උනා මචං. south asia region එකට එන්නේ august වල. :dull:

    macho OS eka update karagaththtama worrenty eka nethi wenawa neda
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    710,800 wage ewa awlda?

    ඕව හොද ෆෝන් මචන්:)
    800 එකේ හැම දෙයක්ම තියෙනවා:cool:
    ඒත් දැන් උබ ඕව ගන්න එපා.:no:
    ඕව වින්ඩෝස් 7 ෆෝන්:rolleyes:
    වින්ඩෝස් 8 වලට ඕව අප්ඩේට් කරන්න බෑ:no:
    ගන්නවනම් වින්ඩෝස් 8 ෆෝන් එකක් ගන්න:D
    8.1 වලටත් අප්ඩේට් කරගන්න පුළුවන් වින්ඩෝස් 8 ෆෝන්:yes:
     

    zameeer

    Junior member
  • May 13, 2008
    52
    8
    8
    Panadura
    ඕව හොද ෆෝන් මචන්:)
    800 එකේ හැම දෙයක්ම තියෙනවා:cool:
    ඒත් දැන් උබ ඕව ගන්න එපා.:no:
    ඕව වින්ඩෝස් 7 ෆෝන්:rolleyes:
    වින්ඩෝස් 8 වලට ඕව අප්ඩේට් කරන්න බෑ:no:
    ගන්නවනම් වින්ඩෝස් 8 ෆෝන් එකක් ගන්න:D
    8.1 වලටත් අප්ඩේට් කරගන්න පුළුවන් වින්ඩෝස් 8 ෆෝන්:yes:
    වින්ඩෝස් 8 සිට 8.1 වලට update කරන්නෙ කොහොමද :cool:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    google aken dena apps mukuth WM walata nane. mama godak use karanne gmail, nalytics,utube, calendar, drive, contacts, etc. owa main company ekenma apps denawa nam mamath WM ganna inne.....

    Google Analytics නෑනේ :no:
    gmai,youtube, තියෙනවනේ:yes:
    drive,calander කිව්වේ?:confused:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    google aken dena apps mukuth WM walata nane. mama godak use karanne gmail, nalytics,utube, calendar, drive, contacts, etc. owa main company ekenma apps denawa nam mamath WM ganna inne.....

    snslyticsnam danna.anuth ewanam okkoma support hodatama.drive ekatath skydrive 7gb hambenawane.eka unlimited katannath yanawalu
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    I am also using a windows Phone since 2008. First one was Samsung Omnia i900 which came with Windows Mobile 6.1. Then updated it to Windows Mobile 6.5. When MS discontinued Windows Mobile OS, I sold Mine and went with Android one, Samsung Galaxy 5 with Android 2.1. Few Months later i ended up purchasing LG Optimus 7 with Windows Phone 7 which i used until its internal memory failed in Mar 2013. Since then i am using Lumia 920 and so far its the best phone i used and for the record for the past year i turned it off only once for change the sim card to a 4G one..and Never lagged
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    වින්ඩෝස් 8 සිට 8.1 වලට update කරන්නෙ කොහොමද :cool:

    වින්ඩෝස් 8 සිට 8.1 වලට update කරන්නෙ කොහොමද :cool:

    තවම official update ඒක නැහැ.:sorry:
    Preview for Developers වලින් ඔයාට 8.1 වලට අප්ඩේට් කරගන්න පුළුවන්
    මුලින්ම http://appstudio.windows.com/ වලට ගිහින් app studio අකවුන්ට් එකක් හදා ගන්න.:D
    ඊට පස්සේ පල්ලෙහා තියෙන ඇප් ඒක ස්ටෝර් වලින් අරගන්න:D
    55f7d31d-6813-4edb-a656-15a394c4aa39

    http://www.windowsphone.com/en-us/store/app/preview-for-developers/178ac8a1-6519-4a0b-960c-038393741e96
    ඒ ඇප් ඒක ඕපන් කරලා ඔයාගේ microsoft account එකට ලොග් වෙන්න:rolleyes:
    ඊට පස්සේ පල්ලෙහා තියෙන පින්තුරේ වගේ ටික් ඒක දාන්න
    aed22367-ba11-44e7-9420-a182fbf807a9

    ඊට පස්සේ ඔයාගේ settings වල් තියන phone update වලට ගිහින් update check කරලා අප්ඩේට් කරගන්න:yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම නම් මුල ඉඳලම ආසාව තිබ්බේ වින්ඩෝස් ෆෝන් වලට තමයි මචන්. ගිය අවුරුද්දේ ඉඳලම තමයි ගන්න බලාගෙන ඉන්නේ. අපේ ගෙදර අනිත් අයට සැම්සුන් ගැලක්සි තියෙනවා ඒක නිසා මම ඇන්ඩ්‍රොයිඩ් ගන්නේ නැතුව ලුමියා එකක්ම තමයි ගන්නේ.
    ගන්නවා නම් agent - softlogic ගෙන් විතරමද ගන්න ඕන. අනිත් කඩ හොඳ නැද්ද ? හොඳ shops මොනාද ?

    softlogicනම් ගණන් වැඩිනෙ:angry:
    උන්ගේ service හොදයි කියල අශ්ප ගණන් ගන්නේ උන්:baffled:
    අනිත් ෂොප් ගැනනම් දන්නා එකෙක් දායි:yes::yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    APPS madi eka thamai case eka
    nattham Patta..

    මහා ලොකුවට ඇප් තියෙනවා කියල ගොඩක් අය ගන්නේ android ෆෝන්:baffled:
    ඒත් ඇප් යුස්‌ කරන්නේ කීයද?:confused:
    ගොඩක් උන් android app වැඩි කියල අරන් cl & msg විතරයිනේ කරන්නේ :(
    වැඩක් නෑ ඉතින් :oo:
    වින්ඩෝස් ස්ටෝර් එකේ අවශ්‍ය හැම ඇප් එකක්ම තියෙනවා:yes::yes:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Google Analytics නෑනේ :no:
    gmai,youtube, තියෙනවනේ:yes:
    drive,calander කිව්වේ?:confused:
    gmail,utube apps thiyenawada? (3rd party neme official)
    google drive and google calendar, chrome, docs, google maps, ehemath nane. anika samahara apps android wala wage ne. nikan basic features ekka.
    dan kohomada danne ne tika kalekata kalin fb messenger eka ehemath hena basic
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :oo:ත්‍රෙඩ් ඒක ගැන කියන්න බැරි උනානේ:oo:
    :Dමේකෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි කට්ටියටම:D
    :yes:ජය වේවා:yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    gmail,utube apps thiyenawada? (3rd party neme official)
    google drive and google calendar, chrome, docs, google maps, ehemath nane. anika samahara apps android wala wage ne. nikan basic features ekka.
    dan kohomada danne ne tika kalekata kalin fb messenger eka ehemath hena basic

    gmail nam na microsft publish app ekak.
    youtube nam microsoft ekak thiyenawa.

    http://www.windowsphone.com/en-us/store/app/youtube/dcbb1ac6-a89a-df11-a490-00237de2db9e

    google drive,google maps,calendar wage ewayenm mictosft publish app nathi unata wada tika karaganna app thiyenawa.:yes:
    chrome eka na.eth ekata wada uc browser eka godak hodai chrome ekata wada.:cool:
    fb messenger eka basic tikak.eth ithin eka fb eun dena vidiya thamai.:sorry:


    http://www.windowsphone.com/en-us/store/app/messenger/3219d30d-4a23-4f58-a91c-c44b04e6a0c7

    google un focus karala unge app hadanawa unge market ekata,a wagema thamai microsoft un unge app focus karanawa windows phone walata ekai oya seen okkoma thiyenne:cool:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචන්ලා මගෙ ලුමියා 520 ෆොටො අරගත්තාම, සෙව් වෙන්නෙ ඩබල් වෙලානෙ, මොකක්ද දන්නෙ නෑ සීන් එක??

    ඕක මචන් පොඩි issue එකක්:sorry:
    බය වෙන්න එපා:D
    ඕක අප්ඩේට් කලාම නැති වෙනවා :cool:
    උබ දැනට තියෙන ලටෙස්ට් අප්ඩේට් එකට කරගනින්.වැඩේ ගොඩ :yes:
     
    Status
    Not open for further replies.