mataanam oke tile interface eka allanne ne. hebei nokia here maps walata gahanna map ekak ne. anika android walata wada patta smooth.
ඔව් මැච් මම developers preview එක දාගෙන දැනෙට තියෙන latest ම update and upgrade එකේ ඉන්නේ. windows phone 8.1 officially release උනා මචං. south asia region එකට එන්නේ august වල.![]()
710,800 wage ewa awlda?

macho OS eka update karagaththtama worrenty eka nethi wenawa neda

වින්ඩෝස් 8 සිට 8.1 වලට update කරන්නෙ කොහොමදඕව හොද ෆෝන් මචන්
800 එකේ හැම දෙයක්ම තියෙනවා
ඒත් දැන් උබ ඕව ගන්න එපා.
ඕව වින්ඩෝස් 7 ෆෝන්
වින්ඩෝස් 8 වලට ඕව අප්ඩේට් කරන්න බෑ
ගන්නවනම් වින්ඩෝස් 8 ෆෝන් එකක් ගන්න
8.1 වලටත් අප්ඩේට් කරගන්න පුළුවන් වින්ඩෝස් 8 ෆෝන්![]()

google aken dena apps mukuth WM walata nane. mama godak use karanne gmail, nalytics,utube, calendar, drive, contacts, etc. owa main company ekenma apps denawa nam mamath WM ganna inne.....

google aken dena apps mukuth WM walata nane. mama godak use karanne gmail, nalytics,utube, calendar, drive, contacts, etc. owa main company ekenma apps denawa nam mamath WM ganna inne.....
වින්ඩෝස් 8 සිට 8.1 වලට update කරන්නෙ කොහොමද![]()
වින්ඩෝස් 8 සිට 8.1 වලට update කරන්නෙ කොහොමද![]()

මම නම් මුල ඉඳලම ආසාව තිබ්බේ වින්ඩෝස් ෆෝන් වලට තමයි මචන්. ගිය අවුරුද්දේ ඉඳලම තමයි ගන්න බලාගෙන ඉන්නේ. අපේ ගෙදර අනිත් අයට සැම්සුන් ගැලක්සි තියෙනවා ඒක නිසා මම ඇන්ඩ්රොයිඩ් ගන්නේ නැතුව ලුමියා එකක්ම තමයි ගන්නේ.
ගන්නවා නම් agent - softlogic ගෙන් විතරමද ගන්න ඕන. අනිත් කඩ හොඳ නැද්ද ? හොඳ shops මොනාද ?

onna apith aawa
vlc ekath langadima enawalu ethakota WP OS eka PERFECT![]()

APPS madi eka thamai case eka
nattham Patta..

gmail,utube apps thiyenawada? (3rd party neme official)Google Analytics නෑනේ
gmai,youtube, තියෙනවනේ
drive,calander කිව්වේ?![]()
gmail,utube apps thiyenawada? (3rd party neme official)
google drive and google calendar, chrome, docs, google maps, ehemath nane. anika samahara apps android wala wage ne. nikan basic features ekka.
dan kohomada danne ne tika kalekata kalin fb messenger eka ehemath hena basic

මචන්ලා මගෙ ලුමියා 520 ෆොටො අරගත්තාම, සෙව් වෙන්නෙ ඩබල් වෙලානෙ, මොකක්ද දන්නෙ නෑ සීන් එක??

mataanam oke tile interface eka allanne ne. hebei nokia here maps walata gahanna map ekak ne. anika android walata wada patta smooth.

mama here map use karala na...
ඕක මචන් පොඩි issue එකක්
බය වෙන්න එපා
ඕක අප්ඩේට් කලාම නැති වෙනවා
උබ දැනට තියෙන ලටෙස්ට් අප්ඩේට් එකට කරගනින්.වැඩේ ගොඩ![]()