පල්සරෙ දුර ගමනක් ගිහින් අවහම එන්ගිම නිකන් ටැට්ටර් එන්ජිම වගෙ බන්...ඔක්කොම හොදයො එක තමයි එපා වෙන්නෙ
අපිත් කිලෝමීටර් 200 ගණන් එක දිගට යනවා.... ඔහොම අවුලක් නෑ නේ......?? 
අපිත් කිලෝමීටර් 200 ගණන් එක දිගට යනවා.... ඔහොම අවුලක් නෑ නේ......??
![]()


mama ahapu ekata uththarayak dennako 


බින්දු;16878955 said:mama ahapu ekata uththarayak dennako
![]()
මොකක්ද බොල ඈහුවේ....?? දැක්කේ නෑ තවම .....?? 
![]()
මොකක්ද බොල ඈහුවේ....?? දැක්කේ නෑ තවම .....??
![]()
බින්දු;16877745 said:යුරාජ් බඩා කෝ?? 50ට බ්ලූටූත් කීබෝඩ් එකක් හරි ඩොක් එකත් එක්ක එන කීබෝඩ් එකක් හරි තියෙන වින්ඩෝව්ස් 8.1 දුවන ටැබ් තියෙනවා නම් කියනු. මම 19ට කලින් එකක් ගන්නවා.
මෙහේ නැත්නම් 19 වෙනිදා රටපිට ඉඳලා එන එකෙක්ට කියලා ගෙන්න ගන්නවා.
අපේ එකෙක්ට කීයක් හරි දෙන එක හොඳ නිසයි ඇහුවේ.





MACHAN PULSAR 150 UG4 EKE BODY CONTROLLER EKAK ADUWATA GANNA NADDDA?
උඹ තවම ඕක හොයනවද බං.....?? දැන් කොයි කාලෙද......?? 
AdooMada gahanna epa yakooo. ubala kiyanawa vage Uge ehema penumak nehe bun, bohoma niwunu gathi pewathum tiyana manussaya TDi
![]()
මූටත් බෝතලයක් දීල ෂුවර් එකට.![]()
ඔව් ඔව් අල්ලසක් දීලා වගේ තමා......

වින්ඩොස් දුවන ටැබ් එකක් අඩුවට හොයලා දෙන්නම්.....![]()


අපිත් කිලෝමීටර් 200 ගණන් එක දිගට යනවා.... ඔහොම අවුලක් නෑ නේ......??
![]()

Ade bada mami awillaaaaaaaapi denna next month gahamauda angel eye ekak
moko urajayooo kiyanne
![]()


Ade bada mami awillaaaaaaaapi denna next month gahamauda angel eye ekak
moko urajayooo kiyanne
![]()
මගෙ එක නම් එලකිරි වගේ තියනව ඒන්ජල් අයි එක..
කුප්ප ප්ලෑනක් ගහලනේ හයිකලේ...![]()



Matanam oka melo rahak ne bun, mage yaluve oka haikara head eka palu karala. 3month vage ara ethule tiyana ring eka pichchuna. eka hadanna ayemath light eka palu karala haikarama. ethulata wathura yanna gathta antimata u den aluthen head light ekama maru kara. oke boru lassana vitarai. hai karanawanam head light eka wathura noyanna hdata sel karapan. anika oka hai karanakata reflector ekata black colour paint ekak gahapan nethnam oke gathiyak nehe.
Mama nam meka tamai demme den awuruddakata vedi hdatama veda![]()


