ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පල්සරෙ දුර ගමනක් ගිහින් අවහම එන්ගිම නිකන් ටැට්ටර් එන්ජිම වගෙ බන්...ඔක්කොම හොදයො එක තමයි එපා වෙන්නෙ

    :rolleyes: අපිත් කිලෝමීටර් 200 ගණන් එක දිගට යනවා.... ඔහොම අවුලක් නෑ නේ......?? :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලෝස් මාරුවෙයල්ලා...:rofl:

    වමාරා කෑම පටන් ගන්නයි යන්නේ...:P:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :rolleyes: :confused: මොකක්ද බොල ඈහුවේ....?? දැක්කේ නෑ තවම .....?? :baffled:

    බින්දු;16877745 said:
    :dull::dull::dull: යුරාජ් බඩා කෝ?? 50ට බ්ලූටූත් කීබෝඩ් එකක් හරි ඩොක් එකත් එක්ක එන කීබෝඩ් එකක් හරි තියෙන වින්ඩෝව්ස් 8.1 දුවන ටැබ් තියෙනවා නම් කියනු. මම 19ට කලින් එකක් ගන්නවා. :angry::angry::angry: මෙහේ නැත්නම් 19 වෙනිදා රටපිට ඉඳලා එන එකෙක්ට කියලා ගෙන්න ගන්නවා. :oo::oo::oo: අපේ එකෙක්ට කීයක් හරි දෙන එක හොඳ නිසයි ඇහුවේ. :baffled::baffled::baffled:

    :oo::oo::oo::oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Allas dunne nehe yakooo:cool::angry:

    cdb4b14985d4c231d77803be42e031690ce052815e1458cf64e0cc2329452115.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    drunk-meme-52262359225.png
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :rolleyes: අපිත් කිලෝමීටර් 200 ගණන් එක දිගට යනවා.... ඔහොම අවුලක් නෑ නේ......?? :confused:

    ane manda bn heta gihin hada ganna one.. epa wenawa tracter eka wage sadde.. :sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Ade bada mami awillaaaaaaa:D:D:D:D api denna next month gahamauda angel eye ekak :dull::dull::dull: moko urajayooo kiyanne:rolleyes::rolleyes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Ade bada mami awillaaaaaaa:D:D:D:D api denna next month gahamauda angel eye ekak :dull::dull::dull: moko urajayooo kiyanne:rolleyes::rolleyes:

    Matanam oka melo rahak ne bun, mage yaluve oka haikara head eka palu karala. 3month vage ara ethule tiyana ring eka pichchuna. eka hadanna ayemath light eka palu karala haikarama. ethulata wathura yanna gathta antimata u den aluthen head light ekama maru kara. oke boru lassana vitarai. hai karanawanam head light eka wathura noyanna hdata sel karapan. anika oka hai karanakata reflector ekata black colour paint ekak gahapan nethnam oke gathiyak nehe.

    Mama nam meka tamai demme den awuruddakata vedi hdatama veda:D:D

    $T2eC16N,!zoE9s5nd8,PBSKDc96r4!~~60_57.JPG
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ එක නම් එලකිරි වගේ තියනව ඒන්ජල් අයි එක..

    කුප්ප ප්ලෑනක් ගහලනේ හයිකලේ...:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගෙ එක නම් එලකිරි වගේ තියනව ඒන්ජල් අයි එක..

    කුප්ප ප්ලෑනක් ගහලනේ හයිකලේ...:P

    Ade mage ekatatah kuppa planaka gahala haikarala deepankooo :baffled::baffled::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Matanam oka melo rahak ne bun, mage yaluve oka haikara head eka palu karala. 3month vage ara ethule tiyana ring eka pichchuna. eka hadanna ayemath light eka palu karala haikarama. ethulata wathura yanna gathta antimata u den aluthen head light ekama maru kara. oke boru lassana vitarai. hai karanawanam head light eka wathura noyanna hdata sel karapan. anika oka hai karanakata reflector ekata black colour paint ekak gahapan nethnam oke gathiyak nehe.

    Mama nam meka tamai demme den awuruddakata vedi hdatama veda:D:D

    Kiyak giyada mekata ??ade kalu gawama feflect wenne nane yako:rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.