එයිටි ෆෝ තවුසන්ඩ් වලටම තදවෙලා.........![]()
කටේද.......?![]()
ඇයි ඔයාගේ වෙන කොහේ හරිත් දත් තියේද?![]()
එයිටි ෆෝ තවුසන්ඩ් වලටම තදවෙලා.........![]()
කටේද.......?![]()
ඇයි ඔයාගේ වෙන කොහේ හරිත් දත් තියේද?![]()
ආසයි නේහ්....![]()
aasayi apaaye calender ekata gahanna 4to eka.....![]()
අයිශ්වර්යා රායිගේ පිංතූර අපායේ කැලැන්ඩරේට ගහන්න....?ඇහුනොත් නඩු දායි ඔන්න....

ඇයි ඔයාගේ වෙන කොහේ හරිත් දත් තියේද?![]()
siyawas 4-5 kata pera....mama tharuna kollek![]()
අනේ ඔන්න මමනම් ආස නෑ ඇත්තටම....... දැනටත් 50% විතර සසර කලකිරිලා ඉන්න එකේ ඔයාගේ ෆොටෝ එකක් එහෙම දැක්කොත් ඉතිරි 50% ත් ඉක්මනටම කලකිරෙයි.......
අයියෝ මම පින්තූරයක් එවන්නමයි හැදුවේ...එහෙනන් ඉතිං මොකෝ කරන්නේ...තරින්ද සීයා මොනා කියයිද දන්නේ නෑ....![]()
siyawas 4-5 kata pera....
අයියෝ මම පින්තූරයක් එවන්නමයි හැදුවේ...එහෙනන් ඉතිං මොකෝ කරන්නේ...තරින්ද සීයා මොනා කියයිද දන්නේ නෑ....![]()
![]()
අනේ මගේ නම් දත් 34ක්ම නෑ වගේම කටේ ඇරෙන්න වෙන තැනකත් දත් නෑ....... මට පුදුම ඔයාට දත් 34කම තියෙන එක ගැන.......
අයියෝ මම පින්තූරයක් එවන්නමයි හැදුවේ...එහෙනන් ඉතිං මොකෝ කරන්නේ...තරින්ද සීයා මොනා කියයිද දන්නේ නෑ....![]()
mama yanawa film ekak balannamalasamayamak awith hindi niliyek wenna hadanawa mei asse
![]()
වට්ටි අම්මලා වගේ පච සයිට් කියවන්න සෙට් වෙන්න එපා බං.....අම්මෝ කියලා කියවුනා....... http://gossip.hirufm.lk/1486/2014/07/women-sexuality-hiru-gossip![]()
වට්ටි අම්මලා වගේ පච සයිට් කියවන්න සෙට් වෙන්න එපා බං.....

මාත් යනවා ගෙදර....... මගේ හිත සෑහෙන්න නෙවෙයි අම්බානක කැඩුනා නහින දෙහින කාලේ පිනක් කරගන්නේ නැතුව ආච්චිලා නටන නාඩගන් දැකලා....... මෙව්වා දකින්න මේ දෑස් පව් කල තරම් අහෝ අයියෝ අහෝ........

කොහොමද මගේ බලේ....දැන් දෙන්නෙක්වම එලෙව්වා....
ආපෝ ඔව් මට මඤඤං වගේ ඇතුලේ පාරවල් තියෙන හැටි දැක්කම......... එහෙන් ගියොත් මෙහෙන් මතුවෙනවා....... මෙහෙන් ගියොත් අරහෙන් මතුවෙනවා.......![]()
කියලා වැඩක් නෑ.... දවසක් මමත් ගියා.... පාර ට්‍රෑෆික් වෙලා..... 177 බස් එකක් පස්සෙම ගියේ...... පිස්සු වගේ පාරවල් ගොඩ දැකලා...... 