EK Married Club-9

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආසයි නේහ්....:P

    අනේ ඔන්න මමනම් ආස නෑ ඇත්තටම....... දැනටත් 50% විතර සසර කලකිරිලා ඉන්න එකේ ඔයාගේ ෆොටෝ එකක් එහෙම දැක්කොත් ඉතිරි 50% ත් ඉක්මනටම කලකිරෙයි.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    aasayi apaaye calender ekata gahanna 4to eka.....:rofl::P

    :shocked:අයිශ්වර්යා රායිගේ පිංතූර අපායේ කැලැන්ඩරේට ගහන්න....?ඇහුනොත් නඩු දායි ඔන්න....:oo: :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි ඔයාගේ වෙන කොහේ හරිත් දත් තියේද?:rolleyes:

    අනේ මගේ නම් දත් 34ක්ම නෑ වගේම කටේ ඇරෙන්න වෙන තැනකත් දත් නෑ....... මට පුදුම ඔයාට දත් 34කම තියෙන එක ගැන.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mama tharuna kollek :love:
    siyawas 4-5 kata pera....:dull:
    අනේ ඔන්න මමනම් ආස නෑ ඇත්තටම....... දැනටත් 50% විතර සසර කලකිරිලා ඉන්න එකේ ඔයාගේ ෆොටෝ එකක් එහෙම දැක්කොත් ඉතිරි 50% ත් ඉක්මනටම කලකිරෙයි.......

    අයියෝ මම පින්තූරයක් එවන්නමයි හැදුවේ...එහෙනන් ඉතිං මොකෝ කරන්නේ...තරින්ද සීයා මොනා කියයිද දන්නේ නෑ....:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මගේ නම් දත් 34ක්ම නෑ වගේම කටේ ඇරෙන්න වෙන තැනකත් දත් නෑ....... මට පුදුම ඔයාට දත් 34කම තියෙන එක ගැන.......

    එහෙම තමා සුවිශේෂ අයගේ...:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mama yanawa film ekak balanna :D malasamayamak awith hindi niliyek wenna hadanawa mei asse :rofl:

    මාත් යනවා ගෙදර....... මගේ හිත සෑහෙන්න නෙවෙයි අම්බානක කැඩුනා නහින දෙහින කාලේ පිනක් කරගන්නේ නැතුව ආච්චිලා නටන නාඩගන් දැකලා....... මෙව්වා දකින්න මේ දෑස් පව් කල තරම් අහෝ අයියෝ අහෝ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මෝ කියලා කියවුනා....... http://gossip.hirufm.lk/1486/2014/07/women-sexuality-hiru-gossip
    yDGGLvxF30tKs+p7Df9AAAAAElFTkSuQmCC
    වට්ටි අම්මලා වගේ පච සයිට් කියවන්න සෙට් වෙන්න එපා බං.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාත් යනවා ගෙදර....... මගේ හිත සෑහෙන්න නෙවෙයි අම්බානක කැඩුනා නහින දෙහින කාලේ පිනක් කරගන්නේ නැතුව ආච්චිලා නටන නාඩගන් දැකලා....... මෙව්වා දකින්න මේ දෑස් පව් කල තරම් අහෝ අයියෝ අහෝ........

    :lol::lol::lol: කොහොමද මගේ බලේ....දැන් දෙන්නෙක්වම එලෙව්වා.... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආපෝ ඔව් මට මඤඤං වගේ ඇතුලේ පාරවල් තියෙන හැටි දැක්කම......... එහෙන් ගියොත් මෙහෙන් මතුවෙනවා....... මෙහෙන් ගියොත් අරහෙන් මතුවෙනවා....... :dull:

    :rofl: කියලා වැඩක් නෑ.... දවසක් මමත් ගියා.... පාර ට්‍රෑෆික් වෙලා..... 177 බස් එකක් පස්සෙම ගියේ...... පිස්සු වගේ පාරවල් ගොඩ දැකලා...... :P