99 හොදයි.මගේ ගාව නම් තියෙන්නේ abro එකක්.එකත් වරදක් නෑ
eeka keyak wenawada bn
99 හොදයි.මගේ ගාව නම් තියෙන්නේ abro එකක්.එකත් වරදක් නෑ
keeyak withara wenawada bn

3000 ganak mata hariyatama mathaka ne, monday office giyama hariyatama price eka kiyannam macho![]()
ado patta gananne bn..kochchara kaalayak use karanna puluwan da![]()
ado patta gananne bn..kochchara kaalayak use karanna puluwan da




Gananam vedi machoo, oka bike velata gannas nemei enne, oka car van velata tamai enne. Bike ekatana oka sehena kalekata eti vei. mata itn owa free neee
uba gannawanam kiyapan, mama ubata aduwata aran dennam.

මචෝ මේකේ 4L කෑන් එකක් කීයද කියලත් බලල කියනවද?
![]()

Ubata caltex mada ona? ok mama tiyana brand and price update ekak monday kiyannam. puluwannam monday ude 9 vitara ring ekak diyan![]()
එදා සොරිවෙන්න ඕනේ ඩයල් වුනාට. මගෙ ෆෝන් එකේ කනට තිබ්බම සමහර වෙලාවට ස්ක්රීන් එක ඕෆ් වෙන්නෑ බන්. හෙන විකාර වෙලා කන්ටැක්ට්ස් වල උඩම තියන ඒවා ඩයල් වෙනවා..

Gananam vedi machoo, oka bike velata gannas nemei enne, oka car van velata tamai enne. Bike ekatana oka sehena kalekata eti vei. mata itn owa free neee
anith eka macho 3M wax eken cut & polish parak demmama vahanekata ena look ekanam patta
uba gannawanam kiyapan, mama ubata aduwata aran dennam.
හරි මචෝ මං මැසේජ් එකක් දාන්නම්.එදා සොරිවෙන්න ඕනේ ඩයල් වුනාට. මගෙ ෆෝන් එකේ කනට තිබ්බම සමහර වෙලාවට ස්ක්රීන් එක ඕෆ් වෙන්නෑ බන්. හෙන විකාර වෙලා කන්ටැක්ට්ස් වල උඩම තියන ඒවා ඩයල් වෙනවා..
ගාල්ලෙ එකෙක් ඉන්නව උට ගොඩක් වෙලාවට ඩයල් වෙනවා..![]()
Man eth beluwa uba mokada me re ekaparata kiyala

eka aulak nehe bunMan eth beluwa uba mokada me re ekaparata kiyala
Helmet vedeta awoth kiyahan![]()



මගෙ ඔලුව පත්තු වෙලාබන් ඉන්නෙ විබාගෙට..
ආවොත් කියන්නම් මං..![]()
, tho padam korahan, excem godadaganin okkotama kalin

හොද වැක්ස් එකකුත් කියහන්කො..ගානත් එක්ක
99 වැක්ස් එක තමා අපි නම්..... ඒකේ ඔරිජිනල් එක ගන්න..... ෆේක් එකකුත් තියෙනවා 1200 ගානකට.... ඔරිජිනල් එක 1450ක් හෝ 1650ක්.... මට මතක නෑ..... ඔය දෙකම තියෙන කඩේකින් ගන්න.... එතකොට වෙනස තේරෙනවා....
මම ගත්තේ මාළඹෙන්.... 
99 හොඳයි.මං නම් අපේ අයිය කාර් එකට ගෙනාපු 3M එකක් කෙලලා අරිනවා ඒක පට්ට.
![]()
කීයක් වෙන්න ඈද්ද ඒක.....??
බර ගානක් ඈති අනිවා.... 
mama nam hodanne redihodana saban kuduwalin (diva) sponch kallak aragena hodata athullanawa ,kunuth yanawa.
සන්ලයිට් කුඩු එක පාවිච්චි කරපන්..... රින්සෝ / දීවා වලට පේන්ට් එක යනෝ..... බස් එකකට කෙල උනෝ...... 
සන්ලයිට් කුඩු එක පාවිච්චි කරපන්..... රින්සෝ / දීවා වලට පේන්ට් එක යනෝ..... බස් එකකට කෙල උනෝ......
![]()
මලා එහෙමද,සන්ලයිට් දාන්නම්Ubata caltex mada ona? ok mama tiyana brand and price update ekak monday kiyannam. puluwannam monday ude 9 vitara ring ekak diyan![]()
මචන් බයික් වල දාන ඔයිල් ලීටර් හතර හෝ පහේ කෑන් ගන්න තියෙනවද.....??

මචන් බයික් වල දාන ඔයිල් ලීටර් හතර හෝ පහේ කෑන් ගන්න තියෙනවද.....??
![]()
මටත් බලලා කියපන්කෝ එහෙනම්.... මම නම් දාන්නේ කැස්ට්රෝල් එක....![]()
