ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :sorry: :sorry: ado patta gananne bn..kochchara kaalayak use karanna puluwan da

    Gananam vedi machoo, oka bike velata gannas nemei enne, oka car van velata tamai enne. Bike ekatana oka sehena kalekata eti vei. mata itn owa free neee:D:D:D
    anith eka macho 3M wax eken cut & polish parak demmama vahanekata ena look ekanam patta:D
    uba gannawanam kiyapan, mama ubata aduwata aran dennam.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මචෝ මේකේ 4L කෑන් එකක් කීයද කියලත් බලල කියනවද?:yes:

    8850131010032_l.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ubata caltex mada ona? ok mama tiyana brand and price update ekak monday kiyannam. puluwannam monday ude 9 vitara ring ekak diyan:D

    හරි මචෝ මං මැසේජ් එකක් දාන්නම්.:yes: එදා සොරිවෙන්න ඕනේ ඩයල් වුනාට. මගෙ ෆෝන් එකේ කනට තිබ්බම සමහර වෙලාවට ස්ක්‍රීන් එක ඕෆ් වෙන්නෑ බන්. හෙන විකාර වෙලා කන්ටැක්ට්ස් වල උඩම තියන ඒවා ඩයල් වෙනවා..:sorry:

    ගාල්ලෙ එකෙක් ඉන්නව උට ගොඩක් වෙලාවට ඩයල් වෙනවා..:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Kukulani, Bajaj 135LS Bike ekak tiyanawa mage yaluvekge.
    5060 milage, aran masa4-5 venne. Blue colour. condition hdatama tiyanawa. hdatama tiyanawa. u wedding eka nisa bike eka denawa. ubala danna kenek innawanam kiyapalla:D:D
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Gananam vedi machoo, oka bike velata gannas nemei enne, oka car van velata tamai enne. Bike ekatana oka sehena kalekata eti vei. mata itn owa free neee:D:D:D
    anith eka macho 3M wax eken cut & polish parak demmama vahanekata ena look ekanam patta:D
    uba gannawanam kiyapan, mama ubata aduwata aran dennam.

    damma nam ganna beri wei bn.. ganna one unoth pm ekak dannamko
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    හරි මචෝ මං මැසේජ් එකක් දාන්නම්.:yes: එදා සොරිවෙන්න ඕනේ ඩයල් වුනාට. මගෙ ෆෝන් එකේ කනට තිබ්බම සමහර වෙලාවට ස්ක්‍රීන් එක ඕෆ් වෙන්නෑ බන්. හෙන විකාර වෙලා කන්ටැක්ට්ස් වල උඩම තියන ඒවා ඩයල් වෙනවා..:sorry:

    ගාල්ලෙ එකෙක් ඉන්නව උට ගොඩක් වෙලාවට ඩයල් වෙනවා..:P

    eka aulak nehe bun:D Man eth beluwa uba mokada me re ekaparata kiyala:P
    Helmet vedeta awoth kiyahan:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eka aulak nehe bun:D Man eth beluwa uba mokada me re ekaparata kiyala:P
    Helmet vedeta awoth kiyahan:yes:

    මගෙ ඔලුව පත්තු වෙලාබන් ඉන්නෙ විබාගෙට..:dull:

    ආවොත් කියන්නම් මං..:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හොද වැක්ස් එකකුත් කියහන්කො..ගානත් එක්ක

    :oo: 99 වැක්ස් එක තමා අපි නම්..... ඒකේ ඔරිජිනල් එක ගන්න..... ෆේක් එකකුත් තියෙනවා 1200 ගානකට.... ඔරිජිනල් එක 1450ක් හෝ 1650ක්.... මට මතක නෑ..... ඔය දෙකම තියෙන කඩේකින් ගන්න.... එතකොට වෙනස තේරෙනවා.... :yes: මම ගත්තේ මාළඹෙන්.... :cool:

    99 හොඳයි. :yes:මං නම් අපේ අයිය කාර් එකට ගෙනාපු 3M එකක් කෙලලා අරිනවා ඒක පට්ට.:P

    :shocked: කීයක් වෙන්න ඈද්ද ඒක.....?? :rolleyes: බර ගානක් ඈති අනිවා.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    mama nam hodanne redihodana saban kuduwalin (diva) sponch kallak aragena hodata athullanawa ,kunuth yanawa.

    :shocked: සන්ලයිට් කුඩු එක පාවිච්චි කරපන්..... රින්සෝ / දීවා වලට පේන්ට් එක යනෝ..... බස් එකකට කෙල උනෝ...... :angry:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :shocked: සන්ලයිට් කුඩු එක පාවිච්චි කරපන්..... රින්සෝ / දීවා වලට පේන්ට් එක යනෝ..... බස් එකකට කෙල උනෝ...... :angry:

    :shocked: මලා එහෙමද,සන්ලයිට් දාන්නම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Ubata caltex mada ona? ok mama tiyana brand and price update ekak monday kiyannam. puluwannam monday ude 9 vitara ring ekak diyan:D

    :oo: මචන් බයික් වල දාන ඔයිල් ලීටර් හතර හෝ පහේ කෑන් ගන්න තියෙනවද.....?? :rolleyes:

    මටත් බලලා කියපන්කෝ එහෙනම්.... මම නම් දාන්නේ කැස්ට්‍රෝල් එක.... :D
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :oo: මචන් බයික් වල දාන ඔයිල් ලීටර් හතර හෝ පහේ කෑන් ගන්න තියෙනවද.....?? :rolleyes:

    මටත් බලලා කියපන්කෝ එහෙනම්.... මම නම් දාන්නේ කැස්ට්‍රෝල් එක.... :D

    Bike velata set vena grade tiyenne Mobile vitarai, ekenam loku beral tiyanawa luse gannath puluwan. castrol bike grade ne bun. TDI kiyapu nisa math me para demme castrol kiyala genna gaththa. UBE Leland ekata hariyana ewanam tiyanawa,:D
    machan uba araka post karada?
     
    Status
    Not open for further replies.