windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    අව්ලක් නැ මචං Nokia Insurance එක තියෙනවා. lumia 625 එක මචං idealzLanka එකේ 24ක් වගේ, MC එකේ divine එකේ 32 වගේ වෙනවා මචං :rofl:

    Divine eke gana wadine .. Cortana eken mokakda bn.. voice asistn ekakda..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Uba lumia 925 gatte ayi?? 920 and 925 compare kalama 920 wasiyi neda

    lumia 920 over 925

    • 32 GB
    • Wireless charging
    • cheaper than 925

    lumia 925 over 920

    • 2mm slimmer than 920

    wena advantages thiyenawada?

    925 එකේ මචං වටේ තියෙන metallic frame එක නිසා phone එකට ෆට්ට ලූක් එකක් තියෙනවා මචං. අන්න එකයි මචං ගත්තේ. අනිත් එක මේ phone එක ගොඩක් ලස්සනයි, slim, light weight මචං 920 එකට වඩා. අනිත් එක මේක අලුතෙන් release කරපු එකනේ මචං :D :love:
    මේකෙත් wireless charging තියෙනවා මචං. ඔව් මචං 925 එක ගණන් වැඩි 920 එකට වඩා, මම මේකේ 32GB එක හැම තැනම හෙව්වා බන්. ලංකාවේ එක තැනක වත් තිබ්බේ නැ මචං :sorry::rofl::rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Divine eke gana wadine .. Cortana eken mokakda bn.. voice asistn ekakda..
    ඔව් මචං සමහර phone වල prices වැඩි තමා මචං. එත් ලගදි ම අඩු කරයි. ඔය 43 900 දුන්නා phone එකක් තමා දැන් 32 කට දෙන්නේ. ඔව් මචං voice assistant කියන්න පුළුවන් නැත්තම් AI එකක් කියන්නත් පුළුවන් :rofl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    925 එකේ මචං වටේ තියෙන metallic frame එක නිසා phone එකට ෆට්ට ලූක් එකක් තියෙනවා මචං. අන්න එකයි මචං ගත්තේ. අනිත් එක මේ phone එක ගොඩක් ලස්සනයි, slim, light weight මචං 920 එකට වඩා. අනිත් එක මේක අලුතෙන් release කරපු එකනේ මචං :D :love:
    මේකෙත් wireless charging තියෙනවා මචං. ඔව් මචං 925 එක ගණන් වැඩි 920 එකට වඩා, මම මේකේ 32GB එක හැම තැනම හෙව්වා බන්. ලංකාවේ එක තැනක වත් තිබ්බේ නැ මචං :sorry::rofl::rofl:

    925 wireless charging in built enne ne neh :confused: oka ithin thubuna kiyala wedakuth ne :yes::lol:

    lumia 925 32GB enne network lock ewa witharayi.
    mata 925 back panel eka lassanayi:yes:
     
    Last edited:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    My bitches :cool::cool:

    6Nz0sU7.jpg

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    925 wireless charging in built enne ne neh :confused: oka ithin thubuna kiyala wedakuth ne :yes::lol:
    lumia 925 32GB enne network lock ewa witharayi.
    mata 925 back panel eka lassanayi:yes:

    ඔව් බන් wireless charging එක නම් use වෙන්නේ නැ. අනිවා LUMIA 925 phone එක ලස්සනයි මචං :rofl: :love:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    owu WP 8 chater... :angry::angry: 8.1 enakan inne.:sorry: mata kiyanna ubata 8.1 eke bugs set une nedda??

    8.1 demmoth den thiyena data and apps ayin wenne nene??

    මට නම් තාම කිසිම bug එකක් සෙට් උනේ නැ මචං. එළකිරි වගේ os එක වැඩ. නැ මචං මොනවත් අයින් වෙන්නේ නැ :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අද අපේ පරණ ඔපීසිය පැත්තෙ කැරකුනා. පෝය උනාට උං වැඩ ;)
    නොකියා ලුමියා 1020 එකක් බැලුවා, 925 එකක් බැලුවා . අර අළුත් 1520 එක විතරයි බලන්න බැරි උනේ. ඒක තාම කා ගාවවත් නෑ.
    925 එකට ආසා හිතුනා සිංහලු. අතට පට්ට විදිහට සෙට්. කලර්ස් :love: ස්පීඩ් එක:love: කැම් එකත් ලොකු අවුලක් නෑ..ෆ්ලෑශ් එක මදි ටිකක් විතර. අනිත මෙමරි ගහන්න පුලුවං ඒකට නේහ් :D
    1020 එක හොදයි. අතට ටිකක් සෙට් මදි වගේ. පිටිපස්සෙ අලි තඩි ලෙන්ස් එක අගිලි වලට අවුල් වගේ. මේසයක් උඩ පැතලිව තියන්න බෑ. කැම් එකයි ඉස්සෙල්ලම වදින්නෙ.
    ඒකෙත් කල් හොදයි.
    කැම් එක ගැන ඉතිං :love::P
    හැබැයි මෙහෙම සීන් එකක් දැක්කා. 1020 එකේ ඔටෝ දාලා ගන්න සමහර ෆොටෝ වල කලර් අවුල් නෙ බං. ඒක ෆෝන් එකේ පෙන්වන විදිහද, කම්පියුටර් එකට දැමමම අවුලක් නැද්ද, නැත්තං ඇත්තටම ඒ එහෙමම ද :sorry:
    925 ekata memory gahanna baa mchn :no:
     
    Status
    Not open for further replies.