windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
Sep 25, 2008
757
35
0
nokia map eka nam pattayii,, Offline download kara gannath puluwan neda sampurnayenma ratawal pitinma, Google wala ehema bane,, ,, Okata ggogle map denne nadda machan,,,
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Mama ikman eke Windows phone ekak wikunanna damma. Android anaathayingen berillak na android ekakata exchange karamu kiyala. sinhalenma daala thibba exchange karanne na kiyala. ekath bala bala msg danawa android anathayo :rofl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    me flagship 4ns kiyanne moawada ban ? :confused:

    mam danna tharamin nan oken kiyanne e kaaleta e series eke ena hondama/advance ma phone ekata :)

    :yes::yes: manufacture ge phones series ekaka thiyena best ma phone eka

    me dawas wala..

    HTC One M8
    LG G3
    Samsung Galaxy S5
    Samsung Galaxy Note 3
    Sony Xperia Z2
    iPhone 5s
    One Plus One

    Lumia 1520
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    eha peththe katha karana kena wema call ekaka innawanam meke waiting kiyala pennanne neththe ei? lumia 620
    මගෙත් ඕක තියෙනවා මචං බලමු. ඉස්සහරට update එකකින් ඕක හදයි. ගොඩක් කට්ටිය ඔය ගැන Nokia එක report කරලා තියෙනවා මචං :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    setting වල network+ කියන එකේ call waiting කියන එක on කරාම හරියයි කියල තියෙනවා. බලමු එක වැඩ ද කියල :dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Warranty nathi wenawa machan :yes::yes::yes:

    adooo minissunta boru kiyanna epa :angry::angry::growl::growl:

    kiyalwala balapan screenshot eka :rolleyes::rolleyes:

    0b6ee276-50a5-4ff2-890c-1e9ec0a49b2b

    මේ උබ බොරුවට සද්ද දාන්න එපා.:angry:
    මම දන්නේ නැත්නම් බොරු ඇඩ් එකට කමෙන්ට් දාන්නේ නෑ.
    දන්නේ නැත්නම් මේ ත්‍රෙඩ් එකටත් බම්ප් එකක් දාල පැත්තකට වෙලා ඉන්නවා.
    තියෙන දේ හරියට කියවල ඉදපන්.:angry:

    Read it carefully. There is 'May' Word in there. Microsoft doesn't say that warranties would or would not be voided.
    It did not say that the OEM warranty would be void. It said, "After you install a preview update, you may void any warranty from your MO and OEM."
    So cooldown mate :rofl::rofl:

    :rofl::rofl: ubalage kamaththak.. :yes: developer preview demmama nokia warranty eka nethi wenawa kiyala terms and condition wala thiyenawa. aye wena mona kathada.. shop ekenma dala denawanam awulak ne. ona weraddak customer pita patawanna balagena inna phone shop karayo oka ignore karayi kiyalada kiyanne :dull::dull:

    microsoft උන් තමයි නොකිය එකට os ඒක දෙන්නේ.:)
    මේක developersලට ටෙස්ට් කරන්නයි රිලීස් කරන්නේ.:)
    උබ ගිහිල්ල ෂොප් එකකින් අහල බලපන් මොකද්ද අප්ඩේට් කලොත් වෙන්නේ කියල:angry:
    නමක් තියෙන තැනකින් ෆෝන් එකක් ගනින්.:cool:
    මුඩුක්කු වගේ කඩ වලින් ෆෝන් අරගෙන warranty නැති උනාම අපි මොනවා කරන්නද:baffled:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මේ උබ බොරුවට සද්ද දාන්න එපා.:angry:
    මම දන්නේ නැත්නම් බොරු ඇඩ් එකට කමෙන්ට් දාන්නේ නෑ.
    දන්නේ නැත්නම් මේ ත්‍රෙඩ් එකටත් බම්ප් එකක් දාල පැත්තකට වෙලා ඉන්නවා.
    තියෙන දේ හරියට කියවල ඉදපන්.:angry:

    microsoft උන් තමයි නොකිය එකට os ඒක දෙන්නේ.:)
    මේක developersලට ටෙස්ට් කරන්නයි රිලීස් කරන්නේ.:)
    උබ ගිහිල්ල ෂොප් එකකින් අහල බලපන් මොකද්ද අප්ඩේට් කලොත් වෙන්නේ කියල:angry:
    නමක් තියෙන තැනකින් ෆෝන් එකක් ගනින්.:cool:
    මුඩුක්කු වගේ කඩ වලින් ෆෝන් අරගෙන warranty නැති උනාම අපි මොනවා කරන්නද:baffled:

    ithin ban mama kiwuwe uta wena de :rofl::rofl: uba dannawada u gatte kohenda kiyala. :angry::angry: uba kiyala thiyena widiyata meter wenne warranty walata kisima awulak ne kiyala. :dull: anthimata mokak hari scene ekak unoth utama thama kela wenne.
     
    arosha1991

    Member
    Oct 3, 2013
    60
    2
    0
    mata lomia phone 1k ganna oni.orginal nokia lumia ganna puluwanplaces oya dannawanam kiyanna.

    colombo
    galle
    matara

    awatin wisheshai\

    thawa mata dena ganna asak lumia 4G with dual sim phone thianawada
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මම කලින් පාවිච්චි කලේ අයි ෆෝන් එකක්. දැන් තියෙන්නේ ඇන්ඩොයිඩ් එකක්. වින්ඩෝස් එකක් ගන්න ආසාවක් තියෙනව. ඒත් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව.

    1. වින්ඩෝස් ෆෝන් කොම්පියුටර් එකට යූස්බී එකෙන් කනෙක්ට් කරාම පෙන් එකක් විදියට පෙන්නවද? (හදිස්සියකට ලිනක්ස් තියෙන කොම්පියුටර් වල යූස් කරන්න පුලුවන්ද?)
    2. බ්ලූටූත් වලින් නෝමල් විදියට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්ද?
    3. ඇන්ඩ්‍රොයිඩ් වල MX Player වගේ පහසුකම් තියෙන වීඩියෝ ප්ලේයර් තියෙනවද? (මේක රීප්ලේස් කරන්න ප්ලේ ස්ටෝ එකේවත් ඇප් එකක් ‍නෑ)
    4. EBookDroid වගේ පහසු කම් තියෙන රීඩර් තියෙනවද? මේකේ ස්කෑන් කරපු පොත් Auto Crop වෙලා ඩිස්පෙලේ එකට ගානට සෙට් වෙනව. කොල දෙක දෙක තියෙන පිටු Split වෙලා තනි පේලියට හැදෙනව. ඒව මට ගොඩක් වටිනව.
    5. TubeMate වගේ ‍ෆ්‍රී දෙන යූටියුබ් ඩවුන්ලෝඩර් හොයාගන්න තියෙනවද?
    6. Subloader වගේ සබ්ටයිටල් ‍Auto ඩවුන්ලෝඩ් කරන ඇප් තියේද?
    7. Wolfram Alpha කියන ඇප් එක තියෙනවද? මේක නිකම් ඇපල් වල සිරි වගේ. ඕන ප්‍රශ්නෙකට ගණිත ගැටලුවල්ට අවකලන අනුකලන ඕන මගුලකට උත්තෙරේ හදන විදියත් එක්කම පෙන්නල දෙනව. නිකම් ඉන්න වෙලාවට වැට් කරන්නත් පුලුවන්.
    8. Lucky Patcher වගේ ඇප් කැක් කරන්න පුලුවන් ඇප් තියේද?
    9. Google Goggles වගේ ඇප් තියෙනවද?
    10. Apple ios වල ඕඩියෝ බුක් ප්ලේයර් එක වගේ හරි Android වල Smart Audiobook player එක වගේහරි ඕඩියෝ බුක් වැප්ටර් වශයෙන් පලේ කරන්න පුලුවන් නැවතුන තැන මතක තියාගෙන්න ස්ලීප් ටයිමර් තියෙන ඇප් තියෙනවද?
    11. ඔයිට අමතරව ඇපල් වල වගේ Jailbreake කරල හරි ඇන්ඩොයිඩ් වල වගේ root කරල හරි අපිට OS එකේ ෆයිල් වල පොඩි පොඩි වෙනස් කම් කරගන්න එහෙම පුලුවන්ද?
    12. ඕකේ මෙට්රෝ ඉන්ටර්ෆේස් එක වෙනස් කරගන්න පුලුවන්ද වෙන තීම් වගේ ඒව දාල.

    ඔය ටික තමා මම නිතරම පාවිච්චි කරන්නේ. හාඩ්වෙයාර් Quality එක අතින් ඇපැල් සහ නොකියා ඉදිරියෙන්ම ඉන්නව. ඒක මම දන්නව. මම ඔය උඩින් කීව සමහර ගොඩක් ඒව ඇපල් එකේ නෑ. ඒක හින්ද ආය ඇපල් එකකට යන්න අදහසක් නෑ. එතකොට තියෙන එකම ඔප්ෂන් එක නොකියා එක තමා. වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අය දන්නවනම් ඕවට උත්තර දියල්ලා.

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මම කලින් පාවිච්චි කලේ අයි ෆෝන් එකක්. දැන් තියෙන්නේ ඇන්ඩොයිඩ් එකක්. වින්ඩෝස් එකක් ගන්න ආසාවක් තියෙනව. ඒත් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව.

    1. වින්ඩෝස් ෆෝන් කොම්පියුටර් එකට යූස්බී එකෙන් කනෙක්ට් කරාම පෙන් එකක් විදියට පෙන්නවද?
    WP 8 idan okkoma phones USB storage widiyata pennanawa
    (හදිස්සියකට ලිනක්ස් තියෙන කොම්පියුටර් වල යූස් කරන්න පුලුවන්ද?) danne ne :sorry:
    2. බ්ලූටූත් වලින් නෝමල් විදියට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්ද? samahara file formats witharayi puluwan

    3. ඇන්ඩ්‍රොයිඩ් වල MX Player වගේ පහසුකම් තියෙන වීඩියෝ ප්ලේයර් තියෙනවද? paid apps thiyenawa. eth MX player eka laginwath thiyanna be

    (මේක රීප්ලේස් කරන්න ප්ලේ ස්ටෝ එකේවත් ඇප් එකක් ‍නෑ :baffled::baffled: mokadda bola me harupe. MX player eka play store thamane thiyenne :rofl:)

    4. EBookDroid වගේ පහසු කම් තියෙන රීඩර් තියෙනවද? මේකේ ස්කෑන් කරපු පොත් Auto Crop වෙලා ඩිස්පෙලේ එකට ගානට සෙට් වෙනව. කොල දෙක දෙක තියෙන පිටු Split වෙලා තනි පේලියට හැදෙනව. ඒව මට ගොඩක් වටිනව.
    danne ne :dull:

    5. TubeMate වගේ ‍ෆ්‍රී දෙන යූටියුබ් ඩවුන්ලෝඩර් හොයාගන්න තියෙනවද?
    danne ne. :eek::eek: youtube kauda ban phone walin banne. IDM eken bapanko :cool:

    6. Subloader වගේ සබ්ටයිටල් ‍Auto ඩවුන්ලෝඩ් කරන ඇප් තියේද? ne mama hithanne :sorry:

    7. Wolfram Alpha කියන ඇප් එක තියෙනවද? මේක නිකම් ඇපල් වල සිරි වගේ. ඕන ප්‍රශ්නෙකට ගණිත ගැටලුවල්ට අවකලන අනුකලන ඕන මගුලකට උත්තෙරේ හදන විදියත් එක්කම පෙන්නල දෙනව. නිකම් ඉන්න වෙලාවට වැට් කරන්නත් පුලුවන්.
    danna widiyata ne :sorry:

    8. Lucky Patcher වගේ ඇප් කැක් කරන්න පුලුවන් ඇප් තියේද? danna widiyata ne

    9. Google Goggles වගේ ඇප් තියෙනවද?
    ne. thama official Gmail ekakwath ne :angry:

    10. Apple ios වල ඕඩියෝ බුක් ප්ලේයර් එක වගේ හරි Android වල Smart Audiobook player එක වගේහරි ඕඩියෝ බුක් වැප්ටර් වශයෙන් පලේ කරන්න පුලුවන් නැවතුන තැන මතක තියාගෙන්න ස්ලීප් ටයිමර් තියෙන ඇප් තියෙනවද?
    danne ne :sorry:

    11. ඔයිට අමතරව ඇපල් වල වගේ Jailbreake කරල හරි ඇන්ඩොයිඩ් වල වගේ root කරල හරි අපිට OS එකේ ෆයිල් වල පොඩි පොඩි වෙනස් කම් කරගන්න එහෙම පුලුවන්ද?
    danna widiyata nehe :sorry:

    12. ඕකේ මෙට්රෝ ඉන්ටර්ෆේස් එක වෙනස් කරගන්න පුලුවන්ද වෙන තීම් වගේ ඒව දාල.
    be :dull:

    ඔය ටික තමා මම නිතරම පාවිච්චි කරන්නේ. හාඩ්වෙයාර් Quality එක අතින් ඇපැල් සහ නොකියා ඉදිරියෙන්ම ඉන්නව. ඒක මම දන්නව. මම ඔය උඩින් කීව සමහර ගොඩක් ඒව ඇපල් එකේ නෑ. ඒක හින්ද ආය ඇපල් එකකට යන්න අදහසක් නෑ. එතකොට තියෙන එකම ඔප්ෂන් එක නොකියා එක තමා. වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අය දන්නවනම් ඕවට උත්තර දියල්ලා.

    kiyapuwayin godak ewa karanna thama be machan :sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: ASR
    Status
    Not open for further replies.