siraawata banzජේමිස්බන්ඩා007;16885963 said:hoda deyak thibunoth..eke mokak hari kossak
mid range = kossak![]()

siraawata banzජේමිස්බන්ඩා007;16885963 said:hoda deyak thibunoth..eke mokak hari kossak
mid range = kossak![]()

Mama ikman eke Windows phone ekak wikunanna damma. Android anaathayingen berillak na android ekakata exchange karamu kiyala. sinhalenma daala thibba exchange karanne na kiyala. ekath bala bala msg danawa android anathayo![]()
me flagship 4ns kiyanne moawada ban ?![]()
mam danna tharamin nan oken kiyanne e kaaleta e series eke ena hondama/advance ma phone ekata![]()

manufacture ge phones series ekaka thiyena best ma phone ekaeha peththe katha karana kena wema call ekaka innawanam meke waiting kiyala pennanne neththe ei? lumia 620
iphone 5 hodaii
android wala ceylon calender wage lumia walata nadda local calender aeka thiyanawa software aekak![]()
mam danna tharamin nan oken kiyanne e kaaleta e series eke ena hondama/advance ma phone ekata![]()
thanks bro. 
Warranty nathi wenawa machan
adooo minissunta boru kiyanna epa
kiyalwala balapan screenshot eka
![]()


Read it carefully. There is 'May' Word in there. Microsoft doesn't say that warranties would or would not be voided.
It did not say that the OEM warranty would be void. It said, "After you install a preview update, you may void any warranty from your MO and OEM."
So cooldown mate
ubalage kamaththak..
developer preview demmama nokia warranty eka nethi wenawa kiyala terms and condition wala thiyenawa. aye wena mona kathada.. shop ekenma dala denawanam awulak ne. ona weraddak customer pita patawanna balagena inna phone shop karayo oka ignore karayi kiyalada kiyanne





මේ උබ බොරුවට සද්ද දාන්න එපා.
මම දන්නේ නැත්නම් බොරු ඇඩ් එකට කමෙන්ට් දාන්නේ නෑ.
දන්නේ නැත්නම් මේ ත්‍රෙඩ් එකටත් බම්ප් එකක් දාල පැත්තකට වෙලා ඉන්නවා.
තියෙන දේ හරියට කියවල ඉදපන්.
microsoft උන් තමයි නොකිය එකට os ඒක දෙන්නේ.
මේක developersලට ටෙස්ට් කරන්නයි රිලීස් කරන්නේ.
උබ ගිහිල්ල ෂොප් එකකින් අහල බලපන් මොකද්ද අප්ඩේට් කලොත් වෙන්නේ කියල
නමක් තියෙන තැනකින් ෆෝන් එකක් ගනින්.
මුඩුක්කු වගේ කඩ වලින් ෆෝන් අරගෙන warranty නැති උනාම අපි මොනවා කරන්නද![]()

uba dannawada u gatte kohenda kiyala. 
uba kiyala thiyena widiyata meter wenne warranty walata kisima awulak ne kiyala.
anthimata mokak hari scene ekak unoth utama thama kela wenne.මම කලින් පාවිච්චි කලේ අයි ෆෝන් එකක්. දැන් තියෙන්නේ ඇන්ඩොයිඩ් එකක්. වින්ඩෝස් එකක් ගන්න ආසාවක් තියෙනව. ඒත් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනව.
1. වින්ඩෝස් ෆෝන් කොම්පියුටර් එකට යූස්බී එකෙන් කනෙක්ට් කරාම පෙන් එකක් විදියට පෙන්නවද?
WP 8 idan okkoma phones USB storage widiyata pennanawa
(හදිස්සියකට ලිනක්ස් තියෙන කොම්පියුටර් වල යූස් කරන්න පුලුවන්ද?) danne ne
2. බ්ලූටූත් වලින් නෝමල් විදියට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්ද? samahara file formats witharayi puluwan
3. ඇන්ඩ්‍රොයිඩ් වල MX Player වගේ පහසුකම් තියෙන වීඩියෝ ප්ලේයර් තියෙනවද? paid apps thiyenawa. eth MX player eka laginwath thiyanna be
(මේක රීප්ලේස් කරන්න ප්ලේ ස්ටෝ එකේවත් ඇප් එකක් නෑmokadda bola me harupe. MX player eka play store thamane thiyenne
)
4. EBookDroid වගේ පහසු කම් තියෙන රීඩර් තියෙනවද? මේකේ ස්කෑන් කරපු පොත් Auto Crop වෙලා ඩිස්පෙලේ එකට ගානට සෙට් වෙනව. කොල දෙක දෙක තියෙන පිටු Split වෙලා තනි පේලියට හැදෙනව. ඒව මට ගොඩක් වටිනව.
danne ne
5. TubeMate වගේ ෆ්‍රී දෙන යූටියුබ් ඩවුන්ලෝඩර් හොයාගන්න තියෙනවද?
danne ne.youtube kauda ban phone walin banne. IDM eken bapanko
6. Subloader වගේ සබ්ටයිටල් Auto ඩවුන්ලෝඩ් කරන ඇප් තියේද? ne mama hithanne
7. Wolfram Alpha කියන ඇප් එක තියෙනවද? මේක නිකම් ඇපල් වල සිරි වගේ. ඕන ප්‍රශ්නෙකට ගණිත ගැටලුවල්ට අවකලන අනුකලන ඕන මගුලකට උත්තෙරේ හදන විදියත් එක්කම පෙන්නල දෙනව. නිකම් ඉන්න වෙලාවට වැට් කරන්නත් පුලුවන්.
danna widiyata ne
8. Lucky Patcher වගේ ඇප් කැක් කරන්න පුලුවන් ඇප් තියේද? danna widiyata ne
9. Google Goggles වගේ ඇප් තියෙනවද?
ne. thama official Gmail ekakwath ne
10. Apple ios වල ඕඩියෝ බුක් ප්ලේයර් එක වගේ හරි Android වල Smart Audiobook player එක වගේහරි ඕඩියෝ බුක් වැප්ටර් වශයෙන් පලේ කරන්න පුලුවන් නැවතුන තැන මතක තියාගෙන්න ස්ලීප් ටයිමර් තියෙන ඇප් තියෙනවද?
danne ne
11. ඔයිට අමතරව ඇපල් වල වගේ Jailbreake කරල හරි ඇන්ඩොයිඩ් වල වගේ root කරල හරි අපිට OS එකේ ෆයිල් වල පොඩි පොඩි වෙනස් කම් කරගන්න එහෙම පුලුවන්ද?
danna widiyata nehe
12. ඕකේ මෙට්රෝ ඉන්ටර්ෆේස් එක වෙනස් කරගන්න පුලුවන්ද වෙන තීම් වගේ ඒව දාල.
be
ඔය ටික තමා මම නිතරම පාවිච්චි කරන්නේ. හාඩ්වෙයාර් Quality එක අතින් ඇපැල් සහ නොකියා ඉදිරියෙන්ම ඉන්නව. ඒක මම දන්නව. මම ඔය උඩින් කීව සමහර ගොඩක් ඒව ඇපල් එකේ නෑ. ඒක හින්ද ආය ඇපල් එකකට යන්න අදහසක් නෑ. එතකොට තියෙන එකම ඔප්ෂන් එක නොකියා එක තමා. වින්ඩෝස් ෆෝන් පාවිච්චි කරන අය දන්නවනම් ඕවට උත්තර දියල්ලා.

