විසිටර් මැසේජ් එකක් හරි පී එම් එකක් හරි දාල අහන්න..

පත්තක් මොකටද බන් ,,,මචන් ල මට කියහල්ලකො ලිදක් කපන්න හොඩ පත්තක් . වාල්ස්තුවිද්යාව දන්න උන් කියහල්ලකො![]()

LINDA Mage Nam Mama LINDE Nam Katawath Ay Wedana
bump

බොහොම ස්තුතියි යාලුවමෙන්න මෙයා තමා එලකිරියෙ ලිං ගැන එක්ස්පර්ට්.විසිටර් මැසේජ් එකක් හරි පී එම් එකක් හරි දාල අහන්න..
![]()
http://www.elakiri.com/forum/member.php?u=1489
මන් පි එම් එකක් දැම්ම 
තෑන්ක්ස් යාළුවා මන් ඇහුව

bump.
පත්තක් මොකටද බන් ,,,
දොදොල් හැදීගාන්නද........![]()
වැරදුනා මචන් ෆෝන් එකෙන් කෙතුවෙ
පැත්තක් කොට්ටෝරුවා;16888488 said:හොද පැත්තක් කියල එකක් නැහැ බන්. හොදට උල්පත් තියන හරියක් බලල කපහන්.
වාස්තු විද්‍යාවට අනුව පැත්ත හොයන්න ඕන නැත්නම් බඩු 

උඹේ ගෙවල් කොහෙද.....?? කිරිදිවැල පැත්තේ නම් දන්න කෙනෙක් සිටී..... ආයේ මාළඹේ නම් අපේ නැකතා......
ආයේ ඩොටේ (ඉංගිරියේ නම්) අපේ හරිදු කසිප්පුවා......![]()





