ලිදක් කපන්න .

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    මචන් ල මට කියහල්ලකො ලිදක් කපන්න හොද පැත්තක් . වාල්ස්තුවිද්යාව දන්න උන් කියහල්ලකො :)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙන්න මෙයා තමා එලකිරියෙ ලිං ගැන එක්ස්පර්ට්. :cool:විසිටර් මැසේජ් එකක් හරි පී එම් එකක් හරි දාල අහන්න..:yes::yes:

    fsQ40cE.png


    http://www.elakiri.com/forum/member.php?u=1489
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,942
    10,083
    113
    LINDA Mage Nam Mama LINDE Nam Katawath Ay Wedana
    :rofl:

    bump
    :yes:

    මෙන්න මෙයා තමා එලකිරියෙ ලිං ගැන එක්ස්පර්ට්. :cool:විසිටර් මැසේජ් එකක් හරි පී එම් එකක් හරි දාල අහන්න..:yes::yes:

    fsQ40cE.png


    http://www.elakiri.com/forum/member.php?u=1489
    බොහොම ස්තුතියි යාලුව :yes: මන් පි එම් එකක් දැම්ම :)


    තෑන්ක්ස් යාළුවා මන් ඇහුව :)

    :)


    පත්තක් මොකටද බන් ,,,
    දොදොල් හැදීගාන්නද........:oo:
    :D වැරදුනා මචන් ෆෝන් එකෙන් කෙතුවෙ :) පැත්තක්


    කොට්ටෝරුවා;16888488 said:
    හොද පැත්තක් කියල එකක් නැහැ බන්. හොදට උල්පත් තියන හරියක් බලල කපහන්.

    එහෙම හරියන්නෙ නෑ බන් :( වාස්තු විද්‍යාවට අනුව පැත්ත හොයන්න ඕන නැත්නම් බඩු :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹේ ගෙවල් කොහෙද.....?? කිරිදිවැල පැත්තේ නම් දන්න කෙනෙක් සිටී..... ආයේ මාළඹේ නම් අපේ නැකතා......

    ආයේ ඩොටේ (ඉංගිරියේ නම්) අපේ හරිදු කසිප්පුවා...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹේ ගෙවල් කොහෙද.....?? කිරිදිවැල පැත්තේ නම් දන්න කෙනෙක් සිටී..... ආයේ මාළඹේ නම් අපේ නැකතා......

    ආයේ ඩොටේ (ඉංගිරියේ නම්) අපේ හරිදු කසිප්පුවා...... :yes:

    මේ ඇවිල්ල ඉන්නේ ලං කාරයා...:rofl::P:P
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    ළිo කපන්නෙ කොයි පැත්තේ
    හොදට වතුර ඇති පැත්තේ
    හොදයි ඔය වාස්තු බලලා කපන පැත්තෙ උල්පත් නැත්නම් මොකද තෝ කරන්නෙ. වාස්තු බලපන් හැබැයි ඒකටම වහල් වෙන්න එපා බන්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ නිග්ගගෙනුත් පොඩ්ඩක් අහල බලපන්. ඌත් හැමදාම වගේ ලිං කපාගෙන ඒවාට පනිනවා. :P

    ලිං කපන්න සුබම පැත්ත තමයි හොඳට වතුර අහුවෙන පැත්ත. :)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැගෙනහිරින්, ගිනිකොනෙන් දකුණෙන් 3ක් කපා ගනින්! ඒ ඇති! :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    yakow owata wasthu balala ulpath nattham moko karanne
    anika wasthuwata anuwa lida toilat wala laga hadanna unoth moko karanne..

    :angry::angry::angry::angry: