VLC එකට වඩා හොඳයි මචන් moliplayer එක. ඔක්කොම fetures තියෙනවා. free instal කරන්න system එකකුත් තියෙනවා.
Moliplayer ඒක හොදයි ටිකක්.ඒත් free දෙන්නේ ට්‍රයල් එකක්.ඒක බයි කරන්න වෙනවා trail period ඒක ඉවර උනාම.
VLC තවම නෑ.ඒත් ලගදීම එයි.ඒක සුපිරියට තියෙයි.![]()
මම use කරන්නෙ මාස 5 ක් තිස්සෙ moliplayer use කරනවා ෆ්‍රී.
1- First Change your region to "China" and restart your phone
2- Now download moliplayer from Windows Phone Apps+Games Store (India)
3- After installation, open it. The language will be in Chinese , don't worry. Click on the bottom link/button. Then moliplayer will start in English language.
4- Then change your phone language to normal and restart. All set !! Done
5- Repeat the step-3 to get moliplayer in English language. ENJOY !!!











ස්පීඩ් එක