windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

zameeer

Junior member
  • May 13, 2008
    52
    8
    8
    Panadura
    VLC එකට වඩා හොඳයි මචන් moliplayer එක. ඔක්කොම fetures තියෙනවා. free instal කරන්න system එකකුත් තියෙනවා.

    Moliplayer ඒක හොදයි ටිකක්.ඒත් free දෙන්නේ ට්‍රයල් එකක්.ඒක බයි කරන්න වෙනවා trail period ඒක ඉවර උනාම.:baffled:
    VLC තවම නෑ.ඒත් ලගදීම එයි.ඒක සුපිරියට තියෙයි.:cool:

    මම use කරන්නෙ මාස 5 ක් තිස්සෙ moliplayer use කරනවා ෆ්‍රී.
    1- First Change your region to "China" and restart your phone

    2- Now download moliplayer from Windows Phone Apps+Games Store (India)

    3- After installation, open it. The language will be in Chinese , don't worry. Click on the bottom link/button. Then moliplayer will start in English language.

    4- Then change your phone language to normal and restart. All set !! Done

    5- Repeat the step-3 to get moliplayer in English language. ENJOY !!!
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    1. වින්ඩෝස් ෆෝන් කොම්පියුටර් එකට යූස්බී එකෙන් කනෙක්ට් කරාම පෙන් එකක් විදියට පෙන්නවද? (හදිස්සියකට ලිනක්ස් තියෙන කොම්පියුටර් වල යූස් කරන්න පුලුවන්ද?)
    pen එකක් විදියට තමයි පෙනන්නේ නම්
    2. බ්ලූටූත් වලින් නෝමල් විදියට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්ද?
    පුළුවන් වෙන්න ඕන. ට්‍රයි කලේ නෑ තවම
    3. ඇන්ඩ්‍රොයිඩ් වල MX Player වගේ පහසුකම් තියෙන වීඩියෝ ප්ලේයර් තියෙනවද? (මේක රීප්ලේස් කරන්න ප්ලේ ස්ටෝ එකේවත් ඇප් එකක් ‍නෑ)
    VLC එනවා Aug වල :yes:
    4. EBookDroid වගේ පහසු කම් තියෙන රීඩර් තියෙනවද? මේකේ ස්කෑන් කරපු පොත් Auto Crop වෙලා ඩිස්පෙලේ එකට ගානට සෙට් වෙනව. කොල දෙක දෙක තියෙන පිටු Split වෙලා තනි පේලියට හැදෙනව. ඒව මට ගොඩක් වටිනව.
    CamScanner තියෙනවා
    7. Wolfram Alpha කියන ඇප් එක තියෙනවද? මේක නිකම් ඇපල් වල සිරි වගේ. ඕන ප්‍රශ්නෙකට ගණිත ගැටලුවල්ට අවකලන අනුකලන ඕන මගුලකට උත්තෙරේ හදන විදියත් එක්කම පෙන්නල දෙනව. නිකම් ඉන්න වෙලාවට වැට් කරන්නත් පුලුවන්.
    Windows 8.1 වල Cortana එනවා.
    12. ඕකේ මෙට්රෝ ඉන්ටර්ෆේස් එක වෙනස් කරගන්න පුලුවන්ද වෙන තීම් වගේ ඒව දාල.
    8.1 වල නම් පොඩ්ඩක් customize කරන්න පුළුවන්. වැඩිපුර tiles add කරන්න පුළුවන්. background image එකක් දාන්න පුළුවන්

    :frown::frown::frown::frown::frown:
     
    Last edited:
    • Like
    Reactions: ASR

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    1. වින්ඩෝස් ෆෝන් කොම්පියුටර් එකට යූස්බී එකෙන් කනෙක්ට් කරාම පෙන් එකක් විදියට පෙන්නවද? (හදිස්සියකට ලිනක්ස් තියෙන කොම්පියුටර් වල යූස් කරන්න පුලුවන්ද?)
    2. බ්ලූටූත් වලින් නෝමල් විදියට ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්ද?
    3. ඇන්ඩ්‍රොයිඩ් වල MX Player වගේ පහසුකම් තියෙන වීඩියෝ ප්ලේයර් තියෙනවද? (මේක රීප්ලේස් කරන්න ප්ලේ ස්ටෝ එකේවත් ඇප් එකක් ‍නෑ)
    4. EBookDroid වගේ පහසු කම් තියෙන රීඩර් තියෙනවද? මේකේ ස්කෑන් කරපු පොත් Auto Crop වෙලා ඩිස්පෙලේ එකට ගානට සෙට් වෙනව. කොල දෙක දෙක තියෙන පිටු Split වෙලා තනි පේලියට හැදෙනව. ඒව මට ගොඩක් වටිනව.
    5. TubeMate වගේ ‍ෆ්‍රී දෙන යූටියුබ් ඩවුන්ලෝඩර් හොයාගන්න තියෙනවද?
    6. Subloader වගේ සබ්ටයිටල් ‍Auto ඩවුන්ලෝඩ් කරන ඇප් තියේද?
    7. Wolfram Alpha කියන ඇප් එක තියෙනවද? මේක නිකම් ඇපල් වල සිරි වගේ. ඕන ප්‍රශ්නෙකට ගණිත ගැටලුවල්ට අවකලන අනුකලන ඕන මගුලකට උත්තෙරේ හදන විදියත් එක්කම පෙන්නල දෙනව. නිකම් ඉන්න වෙලාවට වැට් කරන්නත් පුලුවන්.
    8. Lucky Patcher වගේ ඇප් කැක් කරන්න පුලුවන් ඇප් තියේද?
    9. Google Goggles වගේ ඇප් තියෙනවද?
    10. Apple ios වල ඕඩියෝ බුක් ප්ලේයර් එක වගේ හරි Android වල Smart Audiobook player එක වගේහරි ඕඩියෝ බුක් වැප්ටර් වශයෙන් පලේ කරන්න පුලුවන් නැවතුන තැන මතක තියාගෙන්න ස්ලීප් ටයිමර් තියෙන ඇප් තියෙනවද?
    11. ඔයිට අමතරව ඇපල් වල වගේ Jailbreake කරල හරි ඇන්ඩොයිඩ් වල වගේ root කරල හරි අපිට OS එකේ ෆයිල් වල පොඩි පොඩි වෙනස් කම් කරගන්න එහෙම පුලුවන්ද?
    12. ඕකේ මෙට්රෝ ඉන්ටර්ෆේස් එක වෙනස් කරගන්න පුලුවන්ද වෙන තීම් වගේ ඒව දාල.
    1.වින්ඩෝස් ෆෝන් කොම්පියුටර් එකට යූස්බී එකෙන් කනෙක්ට් කරාම පෙන් නේ windows phone කියල වැටෙනවා. එක ඇතුලට ගියාම SD card එක ඇතුලේ තියෙන ඒවා තමා පෙන්නන්නේ. user access privileges තියෙන folders ඔක්කොම ටික පෙන්නවනවා.
    ඔව් වැඩ, මේක පොඩ්ඩක් බලපං මචං http://unsolicitedbutoffered.blogspot.com/2013/12/connecting-to-nokia-lumia-925-in-linux.html
    2. ඔව් bluetooth වලින් normal විදිහට ඕනිම phone එකකින් PC එකකින් file transfer කරන්න පුළුවන්. file share කරන්න පුළුවන්
    3. මේකේ inbuilt video player එකක් එනවා. එක නම් ෆට්ට. තව moliplayer pro එකෙත් subtitles එක්ක ඕනි video එකක් file type එකක් play වෙනවා
    http://www.wpcentral.com/moliplayer-pro-hands
    4. දන්නේ නේ. මන් නම් PDF read කරන්නේ official එන adobe pdf reader එකෙන්. තව EBook read කරන්න legimi ebook reader එකෙන්. තව මිට වඩා හොද apps ඇති. store එකේ ගොඩක් තිබ්බ. :P
    5. තියෙනවා.youtube downloder free කියල app එකක් තමා මම නම් use කරන්නේ.
    youtube offical app එකක් එනවා MS ලා ගෙන්
    6. නැ දැනට නම් එහෙම app එකක් මට නම් හම්බු වෙලා නැ
    7. එකම නැ එත් Wolfie, Math keyboard for Wolfram Alpha කියන app දෙකෙන් ඕක පුළුවන් වෙයි. මේක බලපන් මචං
    http://www.windowsphone.com/en-us/store/app/wolfie/6ae2e102-a1b1-4f78-8469-3128dfb7b8b4?signin=true
    8. මන් හිටන්නේ නැ. ඇයි අපි app crack කරන්නේ :P
    9. app එකක් ඕනි නැ මේකට. coratana + bing vision ඔයාට වැඩේ කරලා දෙයි. බය වෙන්න එපා. bing vison එක camera එකට ගියාම more lenses වල inbuilt එන්නේ
    10. නැවතුන තැන මතක තියා ගන්න වෙන app ඕනි නැ. මේ inbuilt එන music app එකෙන් ඕක වෙනවා. අන්තිමට අපි අහල නවත්තපු තැන ඉදන් අපහු අහන්න පුළුවන්
    11. නැ එත් root කරන එවුන් ඉන්නවා
    12. ලොකුවට බැ. එත් screen lock එකේ picture එක change කරන්න, home page එකේ backgorund එකට image එකක් දාන්න, කැමති color theme එකක් තෝරා ගන්න වගේ පුළුවන් :P:P:P
    මේ මචං windows කියන්නේ IOS වල වත් Anroid වල වත් haybrid edition එකක් නෙමේ. :dull::dull::dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    kiyapuwayin godak ewa karanna thama be machan :sorry::sorry:
    උ කියපු ඒවා ගොඩක් කරන්න පුළුවන්, එත් උබේ windows phone 8.1 OS ගැන තියෙන දැනුම නම් අන්තිමයි.:P:P:P:P:angry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    1.වින්ඩෝස් ෆෝන් කොම්පියුටර් එකට යූස්බී එකෙන් කනෙක්ට් කරාම පෙන් නේ windows phone කියල වැටෙනවා. එක ඇතුලට ගියාම SD card එක ඇතුලේ තියෙන ඒවා තමා පෙන්නන්නේ. user access privileges තියෙන folders ඔක්කොම ටික පෙන්නවනවා.
    ඔව් වැඩ, මේක පොඩ්ඩක් බලපං මචං http://unsolicitedbutoffered.blogspot.com/2013/12/connecting-to-nokia-lumia-925-in-linux.html
    2. ඔව් bluetooth වලින් normal විදිහට ඕනිම phone එකකින් PC එකකින් file transfer කරන්න පුළුවන්. file share කරන්න පුළුවන්
    3. මේකේ inbuilt video player එකක් එනවා. එක නම් ෆට්ට. තව moliplayer pro එකෙත් subtitles එක්ක ඕනි video එකක් file type එකක් play වෙනවා
    http://www.wpcentral.com/moliplayer-pro-hands
    4. දන්නේ නේ. මන් නම් PDF read කරන්නේ official එන adobe pdf reader එකෙන්. තව EBook read කරන්න legimi ebook reader එකෙන්. තව මිට වඩා හොද apps ඇති. store එකේ ගොඩක් තිබ්බ. :P
    5. තියෙනවා.youtube downloder free කියල app එකක් තමා මම නම් use කරන්නේ.
    youtube offical app එකක් එනවා MS ලා ගෙන්
    6. නැ දැනට නම් එහෙම app එකක් මට නම් හම්බු වෙලා නැ
    7. එකම නැ එත් Wolfie, Math keyboard for Wolfram Alpha කියන app දෙකෙන් ඕක පුළුවන් වෙයි. මේක බලපන් මචං
    http://www.windowsphone.com/en-us/store/app/wolfie/6ae2e102-a1b1-4f78-8469-3128dfb7b8b4?signin=true
    8. මන් හිටන්නේ නැ. ඇයි අපි app crack කරන්නේ :P
    9. app එකක් ඕනි නැ මේකට. coratana + bing vision ඔයාට වැඩේ කරලා දෙයි. බය වෙන්න එපා. bing vison එක camera එකට ගියාම more lenses වල inbuilt එන්නේ
    10. නැවතුන තැන මතක තියා ගන්න වෙන app ඕනි නැ. මේ inbuilt එන music app එකෙන් ඕක වෙනවා. අන්තිමට අපි අහල නවත්තපු තැන ඉදන් අපහු අහන්න පුළුවන්
    11. නැ එත් root කරන එවුන් ඉන්නවා
    12. ලොකුවට බැ. එත් screen lock එකේ picture එක change කරන්න, home page එකේ backgorund එකට image එකක් දාන්න, කැමති color theme එකක් තෝරා ගන්න වගේ පුළුවන් :P:P:P
    මේ මචං windows කියන්නේ IOS වල වත් Anroid වල වත් haybrid edition එකක් නෙමේ. :dull::dull::dull:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ASR

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mata lomia phone 1k ganna oni.orginal nokia lumia ganna puluwanplaces oya dannawanam kiyanna.

    colombo
    galle
    matara
    awatin wisheshai
    thawa mata dena ganna asak lumia 4G with dual sim phone thianawada
    colombo නම් MC එකේ divine එක තමා හොද. තව liberty plaza එකේ IDealZLANKA එකත් අවුලක් නැ. තව ගාල්ල, මාතර නම් Softlogic showroom ඕනි තරම් තියන්නේ. හැබැයි ගණන් ටිකක් වැඩි ඇති. ඒ මොකද උන්ගේ prices අඩු වෙන්න ගොඩක් කල් යනවා මචං :dull:
    තාම නැ මචං 4G dual sim නම් නැ. dual sim phone ඇත. lumia 630 වගේ තව 4G phone ඇත. ඔක්කොම ඒවා වගේ, LUMIA 625, LUMIA 925, Lumia 1520 :yes:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43

    රිප්ලයි එකට තෑන්කස් මචන්. උඹ කියන එකත් ඇත්ත. හැම එකටම පොඩි පොඩි සීමා සහ වාසි අවාසි තියෙනව. එක පාරටම ලොකු එකකට යන්නෙ නැතිව අඩුවට පොඩි ෆෝන් එකක් අරන් බලන්න ඕන.
     
    • Like
    Reactions: akilar25

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම use කරන්නෙ මාස 5 ක් තිස්සෙ moliplayer use කරනවා ෆ්‍රී.
    1- First Change your region to "China" and restart your phone

    2- Now download moliplayer from Windows Phone Apps+Games Store (India)

    3- After installation, open it. The language will be in Chinese , don't worry. Click on the bottom link/button. Then moliplayer will start in English language.

    4- Then change your phone language to normal and restart. All set !! Done

    5- Repeat the step-3 to get moliplayer in English language. ENJOY !!!

    pro ekada gaththe? digatama start karaddi chineseda enne?
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ithin ban mama kiwuwe uta wena de :rofl::rofl: uba dannawada u gatte kohenda kiyala. :angry::angry: uba kiyala thiyena widiyata meter wenne warranty walata kisima awulak ne kiyala. :dull: anthimata mokak hari scene ekak unoth utama thama kela wenne.

    තව දෙයක් මට උබට කියන්න බැරි උන:sorry:
    මම කිව්වේ ලුමියා ෆෝන් ගැන.
    Samsung,HTC,Huawei වින්ඩෝස් ෆෝන් ගැන මම කිව්වේ නෑ
    උබ දාපු screen shot එකේ තියෙන ඒක දැකලානේ උබ එහෙම කියන්නේ.
    ඒක හැම වින්ඩොව්ස් ෆෝන් ඒකටම දෙන OS අප්ඩේට් එකක්.
    ඒත් මම කතා කලේ lumia ගැන.
    එක එක උන්ගේ policy වෙනස් බන්:D
    උබ කඩවල් වල උන් මිනිස්සුන්ගේ ඇගේ වරද පටවන්න හදනවා කිව්වා නිසයි මම කිව්වේ මුඩුක්කු වලින් ෆෝන් අරගෙන වැඩක් නෑ කියල.:yes:

    බලපං nokia අප්ඩේට් කරලා ප්‍රශ්නයක් වෙච්ච මොකෙක්වත් ඉන්නවද කියල...:eek:
    එහෙම ඉන්නවනම් කියපන් මම අයෙ මෙතන ඒක කමෙන්ට් එකක්වත් දාන්නේ නෑ:yes::yes::yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    1.වින්ඩෝස් ෆෝන් කොම්පියුටර් එකට යූස්බී එකෙන් කනෙක්ට් කරාම පෙන් නේ windows phone කියල වැටෙනවා. එක ඇතුලට ගියාම SD card එක ඇතුලේ තියෙන ඒවා තමා පෙන්නන්නේ. user access privileges තියෙන folders ඔක්කොම ටික පෙන්නවනවා.
    ඔව් වැඩ, මේක පොඩ්ඩක් බලපං මචං http://unsolicitedbutoffered.blogspot.com/2013/12/connecting-to-nokia-lumia-925-in-linux.html
    2. ඔව් bluetooth වලින් normal විදිහට ඕනිම phone එකකින් PC එකකින් file transfer කරන්න පුළුවන්. file share කරන්න පුළුවන්
    3. මේකේ inbuilt video player එකක් එනවා. එක නම් ෆට්ට. තව moliplayer pro එකෙත් subtitles එක්ක ඕනි video එකක් file type එකක් play වෙනවා
    http://www.wpcentral.com/moliplayer-pro-hands
    4. දන්නේ නේ. මන් නම් PDF read කරන්නේ official එන adobe pdf reader එකෙන්. තව EBook read කරන්න legimi ebook reader එකෙන්. තව මිට වඩා හොද apps ඇති. store එකේ ගොඩක් තිබ්බ. :P
    5. තියෙනවා.youtube downloder free කියල app එකක් තමා මම නම් use කරන්නේ.
    youtube offical app එකක් එනවා MS ලා ගෙන්
    6. නැ දැනට නම් එහෙම app එකක් මට නම් හම්බු වෙලා නැ
    7. එකම නැ එත් Wolfie, Math keyboard for Wolfram Alpha කියන app දෙකෙන් ඕක පුළුවන් වෙයි. මේක බලපන් මචං
    http://www.windowsphone.com/en-us/store/app/wolfie/6ae2e102-a1b1-4f78-8469-3128dfb7b8b4?signin=true
    8. මන් හිටන්නේ නැ. ඇයි අපි app crack කරන්නේ :P
    9. app එකක් ඕනි නැ මේකට. coratana + bing vision ඔයාට වැඩේ කරලා දෙයි. බය වෙන්න එපා. bing vison එක camera එකට ගියාම more lenses වල inbuilt එන්නේ
    10. නැවතුන තැන මතක තියා ගන්න වෙන app ඕනි නැ. මේ inbuilt එන music app එකෙන් ඕක වෙනවා. අන්තිමට අපි අහල නවත්තපු තැන ඉදන් අපහු අහන්න පුළුවන්
    11. නැ එත් root කරන එවුන් ඉන්නවා
    12. ලොකුවට බැ. එත් screen lock එකේ picture එක change කරන්න, home page එකේ backgorund එකට image එකක් දාන්න, කැමති color theme එකක් තෝරා ගන්න වගේ පුළුවන් :P:P:P
    මේ මචං windows කියන්නේ IOS වල වත් Anroid වල වත් haybrid edition එකක් නෙමේ. :dull::dull::dull:

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම use කරන්නෙ මාස 5 ක් තිස්සෙ moliplayer use කරනවා ෆ්‍රී.
    1- First Change your region to "China" and restart your phone

    2- Now download moliplayer from Windows Phone Apps+Games Store (India)

    3- After installation, open it. The language will be in Chinese , don't worry. Click on the bottom link/button. Then moliplayer will start in English language.

    4- Then change your phone language to normal and restart. All set !! Done

    5- Repeat the step-3 to get moliplayer in English language. ENJOY !!!

    :cool::cool::cool::cool::cool:
    තැන්ක්ස් මචන්.:D
    මමත් හැම වෙලේම region ඒක us වගේ රටකට දාගෙන store එකෙන් app ගන්නේ.
    නැත්නම් පෙළක් app මෙහාට දෙන්නේ නෑ:angry:
    moli ඒක ගද්දි එහෙම කරන්න නැතුව ඇති.
    මම දාපු ඒක ට්‍රයල් period ඉවර උනා ටික දවසකින්.ඊට පස්සේ මම එකට ට්‍රයි කලෙත් නෑ ඒක එච්චර මට සෙට් උනේ නැති නිසා.:yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අද අපේ පරණ ඔපීසිය පැත්තෙ කැරකුනා. පෝය උනාට උං වැඩ ;)
    නොකියා ලුමියා 1020 එකක් බැලුවා, 925 එකක් බැලුවා . අර අළුත් 1520 එක විතරයි බලන්න බැරි උනේ. ඒක තාම කා ගාවවත් නෑ.
    925 එකට ආසා හිතුනා සිංහලු. අතට පට්ට විදිහට සෙට්. කලර්ස් :love: ස්පීඩ් එක:love: කැම් එකත් ලොකු අවුලක් නෑ..ෆ්ලෑශ් එක මදි ටිකක් විතර. අනිත මෙමරි ගහන්න පුලුවං ඒකට නේහ් :D
    1020 එක හොදයි. අතට ටිකක් සෙට් මදි වගේ. පිටිපස්සෙ අලි තඩි ලෙන්ස් එක අගිලි වලට අවුල් වගේ. මේසයක් උඩ පැතලිව තියන්න බෑ. කැම් එකයි ඉස්සෙල්ලම වදින්නෙ.
    ඒකෙත් කල් හොදයි.
    කැම් එක ගැන ඉතිං :love::P
    හැබැයි මෙහෙම සීන් එකක් දැක්කා. 1020 එකේ ඔටෝ දාලා ගන්න සමහර ෆොටෝ වල කලර් අවුල් නෙ බං. ඒක ෆෝන් එකේ පෙන්වන විදිහද, කම්පියුටර් එකට දැමමම අවුලක් නැද්ද, නැත්තං ඇත්තටම ඒ එහෙමම ද :sorry:

    https://www.facebook.com/Mahesh.N.Balasooriya/photos
    මේ මචන් 1020 එකක් තියාගෙන පට්ට ෆොටෝ ගහන ඩයල් එකක්.:yes:
    ඔක්කොම 1020 එකකින් ගහපුවා:yes:
    ගිහිල්ල බලපන් මචන් කොහොමද ෆොටෝස් වල කොලිටි ඒක කියල
    පොඩි පොඩි එඩිට් කරලා තියෙනවා.ඒත් කැම් එකේ කොලිටි ඒක ෆොටෝ දැක්කහම උබට තේරෙයි.
    පින්තුර මෙතන දාන්න විදියක් නෑ මගේ නෙට් ස්ලෝව් වෙලා:sorry:
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif
    එළකිරි මචෝ....
    තෑන්කූ කිව්වා :D:D
    19+ ;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    https://www.facebook.com/Mahesh.N.Balasooriya/photos
    මේ මචන් 1020 එකක් තියාගෙන පට්ට ෆොටෝ ගහන ඩයල් එකක්.:yes:
    ඔක්කොම 1020 එකකින් ගහපුවා:yes:
    ගිහිල්ල බලපන් මචන් කොහොමද ෆොටෝස් වල කොලිටි ඒක කියල
    පොඩි පොඩි එඩිට් කරලා තියෙනවා.ඒත් කැම් එකේ කොලිටි ඒක ෆොටෝ දැක්කහම උබට තේරෙයි.
    පින්තුර මෙතන දාන්න විදියක් නෑ මගේ නෙට් ස්ලෝව් වෙලා:sorry:
    අඩෝ ඒ සේරම ෆොටෝ අරං තියෙන්නෙ ඒකෙන්ද නැත්තං සමහර ඒවා විතරද ?
    :rolleyes::rolleyes::sorry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අඩෝ ඒ සේරම ෆොටෝ අරං තියෙන්නෙ ඒකෙන්ද නැත්තං සමහර ඒවා විතරද ?
    :rolleyes::rolleyes::sorry:

    අනේ මචන් සොරි එතන පෙළක් ඒවත් තියෙනවා Compaq එකකින්ද කොහෙද ගහපු.:sorry::sorry:
    හැබැයි ගොඩක් ඒවා 1020 එකකින් ගහපුවා.
    මගේ නෙට් ස්ලෝ ඒකයි බලල දාන්න බැරි උනේ(14kbps):sorry:
    මේ ලින්ක් එකට ගිහින් MaSs Balasooriya පොස්ට් කරලා තියෙන පින්තුර බලන්න.:yes:
    https://www.facebook.com/groups/artgallerysl/search/?query=MaSs+Balasooriya
    ඒවා ඔක්කොම 1020 කැම් පික්:cool:
     
    Status
    Not open for further replies.