4 days valin 50000 earn kala nam, sadarana trade ekak nam , hodha business ekak. methana danna bari nam, pm ekak hari evanna, profit eka bedha ganime padanama matha join venna puluwadha kiyala balanna,
තාම පටන්ගත්ත විතරනේ මචං. මගේ ටාගට් එක 1500යි. ඒ ටාගට් එකට ගියාම මට වැඩේ ටිකක් ලොකුවට කරන්න පුලුවන්. කොහොමත් මට මේ වැඩේට උදව් කරන්නේ යාළුවො දෙන්නෙකුයි. තාත්තයි තමයි. මේක ටිකක් ලොකුවට කරනකොට පළාත් කීපයකට ව්‍යාප්ත කරන්න අදහසක් තියෙනව. එතකොට මචං මම උබට කියන්නම්. මට කොහොමත් තනියම රටවටේම යන්න බෑනේ.




. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.
උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.
ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ
ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ
