50000 hewwa within 4 days

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    4 days valin 50000 earn kala nam, sadarana trade ekak nam , hodha business ekak. methana danna bari nam, pm ekak hari evanna, profit eka bedha ganime padanama matha join venna puluwadha kiyala balanna,

    තාම පටන්ගත්ත විතරනේ මචං. මගේ ටාගට් එක 1500යි. ඒ ටාගට් එකට ගියාම මට වැඩේ ටිකක් ලොකුවට කරන්න පුලුවන්. කොහොමත් මට මේ වැඩේට උදව් කරන්නේ යාළුවො දෙන්නෙකුයි. තාත්තයි තමයි. මේක ටිකක් ලොකුවට කරනකොට පළාත් කීපයකට ව්‍යාප්ත කරන්න අදහසක් තියෙනව. එතකොට මචං මම උබට කියන්නම්. මට කොහොමත් තනියම රටවටේම යන්න බෑනේ. :D
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    තාම පටන්ගත්ත විතරනේ මචං. මගේ ටාගට් එක 1500යි. ඒ ටාගට් එකට ගියාම මට වැඩේ ටිකක් ලොකුවට කරන්න පුලුවන්. කොහොමත් මට මේ වැඩේට උදව් කරන්නේ යාළුවො දෙන්නෙකුයි. තාත්තයි තමයි. මේක ටිකක් ලොකුවට කරනකොට පළාත් කීපයකට ව්‍යාප්ත කරන්න අදහසක් තියෙනව. එතකොට මචං මම උබට කියන්නම්. මට කොහොමත් තනියම රටවටේම යන්න බෑනේ. :D
    Thanks Machan. Business partners la soyana kota mata pm ekak danna.
     

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Thanks Machan. Business partners la soyana kota mata pm ekak danna.

    11.gif
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එල මචන් ... මොනවා කලත් සාදාරනව කරපන් ... පුලුවන් නම් නැති බැරි කෙනෙක්ට පොඩි දෙයක් කරන්න බලන්න ....

    ජය වේවා!! ...
     

    us6754

    Member
    Aug 24, 2011
    96
    6
    0
    haha mey Sonnaya sell karanne LED BULBS LOL... ane yako tho hithuwada bun apita oka hoya ganna baha kiyala... YAKO tho low quality LED bulbs matara modayanta sell karala kadunata passe PU** araganna thamai LOL:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: wdpats

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    එල එල...... උදව්වක් (ඒ කියන්නේ උඹ ඔය කරන මොක හරි අපේ ශොප් එකේ දාලා විකුණන්න පුලුවන් නම්) ඒක කරලා දෙන්නම්..... :yes:
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    uba dan wikunnai wikunnai kiyala mokakda wikunne kiyanne ne.
    wikunana dene thogen ahala tiyenne.hadapu widiyawath,jaathake newei ne..
    thopi wage kuhakayonta jeewitheta hari yanne ne.owa laga nemili witharai.
    ube oya maha loku business ekata kela unama thread ekak daapan mata kelaunaa kohomada aye goda enne kiyala.api advice dennam ..
    akametthen unath ubata wish karanna tiyenne bad luck ...
    කවුරු හරි සල්ලි හෙව්වම ඒක කරපු විධිය කියන එක අනිවාර්ය නැහැ. ඔයාට හිතලා දෙයක් කරන්න බැරි නිසා කරන කෙනාව අල්ලන් කොහොම හරි අහ ගන්න නේ හදන්නෙ? ඔය තරම් මන්දබුද්ධික වෙන්න ලැජ්ජ නැද්ද අයියෙ? කුහකකම වැඩි වෙලා තියෙන්නෙ ඔයාට කියලා හැමෝටම පේනවා. එලකිරි එකේ විතරක් නෙමෙ ඇත්ත ජීවිතෙත් මන්දබුද්ධික අය ඉන්නවා. එයාලා දන්නෙ වෙන කාගෙ හරි අදහසක් කොපි කරන්නයි එහෙම බැරි වුනාම බනින්නයි තමා
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට උබලගෙන් මෙහෙම දෙයක් දැනගන්න ඕන. මේක දැක්ක ගමන් ආතල් ගන්න මාව බයිටට ගන්න එපා උබල :growl:. මේක සීරියස් කේස් එකක් ඒකයි. මට මොකක් කරන්න ගියත් ගෙදරින් සල්ලි ඉල්ලන්න වෙන එක මහ කුරුමයක්. තාත්තගෙන් , අම්මගෙන් අම්බානක බැනුම් අහන්නත් ඕන. මම හිතුවා මොනව හරි කරන්න.

    මම ඉන්නේ පොත් ටිකක් අරන් බස්වල නැගල විකුණන්න. ඒත් සැකයි මිනුස්සු ගනීද කියල. මට ඕන හිඟා නොකා කීයක් හරි හොයාගන්න. මෙතන ඉන්න උනුත් අනන්තවත් බස්වල යනව ඇතිනේ. ඔහොම පොත් විකුණන උන් අනන්තවත් දැකල අැති නේ. උන්ගෙන් මිනිස්සු පොත් ගන්නවද මචංලා? :nerd: උබල අර්න තියෙනවද? අන්න ඒක කියපල්ල මට සමීක්ෂනයක් විදියට අදහසක් ගන්න මේක වැඩ කරයිද කියල.

    මේක කරොත් කරන්න වෙන්නේ අමර කට්ටක් කාල තමයි. :dull::oo: ගොඩක් මම දන්න උන් මාව දැක්කොත් මොනව හිතයි ද දන්නෑ :baffled: ඒත් ඉතින් උන් හිනා උනා කියල මට සල්ලි දෙන එකක් යෑ :rofl:

    උබලගේ අදහසුත් කියපල්ල. පොසොන් දවසේ බුදු සරණයි උබලට :)

    මම දන්නේ නෑ මචෝ උඹ මේ කරන්නේ එදා ඒ කියපු දේ ද කියලා..මොක උනත් උඹට හොඳ අනාගතයක් උඹ විසින්ම කපා ගන්න පුලුවන්..සුබ පැතුම්..මුල ගොඩක් කට්ට කෑවම පහු වෙනකොට ඒ කාපු කට්ටෙන් හොඳ පන්නරයක් ලැබෙනවා..මොකද මිනිස්සුන්ට හැමදාම එක වගේ නෑ..කඳු පල්ලම් එමටයි.
    එකෙන්ම සුභ පැතුම්..

    (මම නම් සාමාන්‍යයෙන් මට අනවශ්‍ය දෙයක් නම් කීය උනත් ගන්නේ නෑ..ඒ උනාට පොතක් නම් (උදා:- සාමාන්‍ය දැනීම,අලුත් දේවල් ගැන පොඩි විස්තර තියෙන පොත්) සමහර අය විකුණන්න අරන් ආවම මම ගන්නවා.සමහර පොත් වල රු 20ට වඩා වටින බොහොමායක් දේවල් තියෙනවා.
    පටන් ගත්තමුල නිසා මිනිස්සුන්ගේ හිත් ඇදෙන විදියට දැක්කම පොතක් ගන්න හිතෙන විදියට මිනිස්සුන්ව ටැකල් කර ගන්න..මිනිස්සුන්ට වදයක් නොවෙන විදියට..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    එල එල...... උදව්වක් (ඒ කියන්නේ උඹ ඔය කරන මොක හරි අපේ ශොප් එකේ දාලා විකුණන්න පුලුවන් නම්) ඒක කරලා දෙන්නම්..... :yes:


    විකිනෙන්න ඉතින් කඩේ ඇරල තියෙන්න එපැයි :P:P:P