EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැත්තං වෙන මොන උත්ත ද?
    විකියෙක් කරන ක්ලබ් එකක්!!!:angry::angry:
    එහෙනං ඒකට ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ෆියර් ලස් ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැන්විය යුතුය
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: රෙද්ද..... යකෝ වාහනේට තෙල් ගහගනින් කියලා කිව්වේ......

    කමක් නෑ බං........ බයික් එකට තෙල් ගහන්න බැරි වුනොත් මට ගෙදරට වෙලා ඉන්න පුළුවන් එන්න විදියක් නෑ කියලා........ :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: අඩෝ කොහුබත් කන්නා.... තෝ දුන්නා නේද ගින්න...... :angry: :angry:

    ලබ්බාගේ ලබ්බ පල්ලා මම කේලම කිව්වේ නෑ යකෝ ඔහොම කිව්වට....... ඔය වෙන එකෙක්ගේ වැඩක් අම්මපා මාව මාට්ටු කරන්න....... :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කමක් නෑ බං........ බයික් එකට තෙල් ගහන්න බැරි වුනොත් මට ගෙදරට වෙලා ඉන්න පුළුවන් එන්න විදියක් නෑ කියලා........ :cool:

    :oo: යකෝ ගේ ලග නේද ඔෆිස් එක..... බොසා බස් එකේ එන්න කියයි උඹට..... :P

    ලබ්බාගේ ලබ්බ පල්ලා මම කේලම කිව්වේ නෑ යකෝ ඔහොම කිව්වට....... ඔය වෙන එකෙක්ගේ වැඩක් අම්මපා මාව මාට්ටු කරන්න....... :yes::yes::yes::yes:

    :frown: තොට දෙක සෙට් වෙය...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: යකෝ ගේ ලග නේද ඔෆිස් එක..... බොසා බස් එකේ එන්න කියයි උඹට..... :P

    බස් එකේ එන්නත් විදියක් නෑ කියනවා බං......... මට දැන් වස කම්මැලියි මෙතන වැඩට එන්නත්....... ඉරිදා හවස් වෙනකොට එහෙම මහා පාළු හැඟීමක් හිතට එන්නේ සඳුදා වැඩට යන්න ඕනේ කියල මතක්වෙද්දී.......

    :frown: තොට දෙක සෙට් වෙය...... :angry:

    තූහ්හ් තූහ්හ් තූහ්හ් .........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් එකේ එන්නත් විදියක් නෑ කියනවා බං......... මට දැන් වස කම්මැලියි මෙතන වැඩට එන්නත්....... ඉරිදා හවස් වෙනකොට එහෙම මහා පාළු හැඟීමක් හිතට එන්නේ සඳුදා වැඩට යන්න ඕනේ කියල මතක්වෙද්දී.......

    තූහ්හ් තූහ්හ් තූහ්හ් .........

    :oo: නිකන් ඉදලා ගෙදරට කෑම ටික එනවා නම් අපිත් කැමති ගෙදරට වෙලා ඉන්න...... :rofl: :baffled: :dull:

    :frown: අරූට ගින්න දුන්නේ තෝ නම්, තොට බ්‍රේක් නැති වෙලා දෙක සෙට් වෙය වෙය වෙය...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එන්නෙ නෑ කියල කිව්වට මේවගේ එකක් දැක්කම කියන්නේ නැතුව බෑ......

    http://www.elakiri.com/forum/showpost.php?p=16887750&postcount=5
    මේ වේසාව මොකක්ද බං මේ කියන්නේ...මේ පරන එකක්........
    නමුත් මේ කියන්නේ අපේ විකිය සහ අපේ ක්ලබ් එක ගැන නේද?
    :P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනං ඒකට ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ෆියර් ලස් ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැන්විය යුතුය
    :yes::yes:
    මේ හොට්ටෝ, අර හින්දි වගේ සින්දුව අහන්න ක්‍රමයක් කියපන්කෝ....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    !BzchWV!CGk~$(KGrHqJ,!hIEw5NBtG,LBMWFupVuwg~~_12.JPG

    :P :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    phone eke aithi karu wetha :-

    ara hotta adath mata phone eka genath dunne naa.. mokada iye api 7 wenakan weda kara..phone eka galawalalu thibbe :dull: hai karanna iye welawak thibbe na kiwwa.. ada kiwwa heta aniwa genna kiyala...heta genath dunne nattan mama second hand phone ekak genath dennam
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes:
    මේ හොට්ටෝ, අර හින්දි වගේ සින්දුව අහන්න ක්‍රමයක් කියපන්කෝ....:rolleyes:
    ආ... අද ශ්‍රී FM එකේ රිලීස් කලා දවල් 12 ට. :D:D
    මට අහන්න සෙට් උනෙත් නෑ බොල. මමත් පාරෙ හිටියෙ.
    මං ලග තියෙනවා හැබැයි ෆයිනල් එක නෙවෙයි..
    එවන්නද ? :rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආ... අද ශ්‍රී FM එකේ රිලීස් කලා දවල් 12 ට. :D:D
    මට අහන්න සෙට් උනෙත් නෑ බොල. මමත් පාරෙ හිටියෙ.
    මං ලග තියෙනවා හැබැයි ෆයිනල් එක නෙවෙයි..
    එවන්නද ? :rolleyes:
    ha....:dull::dull: