නැත්තං වෙන මොන උත්ත ද?නෑ නේ..... ඔය මේක ගැන නෙවේ මගේ හිතේ.......
![]()
විකියෙක් කරන ක්ලබ් එකක්!!!


නැත්තං වෙන මොන උත්ත ද?නෑ නේ..... ඔය මේක ගැන නෙවේ මගේ හිතේ.......
![]()


එහෙනං ඒකට ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ෆියර් ලස් ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැන්විය යුතුයනැත්තං වෙන මොන උත්ත ද?
විකියෙක් කරන ක්ලබ් එකක්!!!![]()
Code:http://www.divaina.com/2014/07/14/news01.htmlමේ තියෙන්නේ.....
![]()







රෙද්ද..... යකෝ වාහනේට තෙල් ගහගනින් කියලා කිව්වේ......

අඩෝ කොහුබත් කන්නා.... තෝ දුන්නා නේද ගින්න......
![]()
![]()




නැත්තං වෙන මොන උත්ත ද?
විකියෙක් කරන ක්ලබ් එකක්!!!![]()
හ්ම්ම්..... එහෙනම් බලමු පෙර වැරදි තියෙන එකක්ද කියලා ඕකා.....?? 
කලබල වෙන්න දේ තියෙන්නේ..... ඕක ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන පත්තරයක් කියපු දෙයක් නිසයි........ 
කමක් නෑ බං........ බයික් එකට තෙල් ගහන්න බැරි වුනොත් මට ගෙදරට වෙලා ඉන්න පුළුවන් එන්න විදියක් නෑ කියලා........![]()
යකෝ ගේ ලග නේද ඔෆිස් එක..... බොසා බස් එකේ එන්න කියයි උඹට.....
ලබ්බාගේ ලබ්බ පල්ලා මම කේලම කිව්වේ නෑ යකෝ ඔහොම කිව්වට....... ඔය වෙන එකෙක්ගේ වැඩක් අම්මපා මාව මාට්ටු කරන්න.......![]()
තොට දෙක සෙට් වෙය...... 
යකෝ ගේ ලග නේද ඔෆිස් එක..... බොසා බස් එකේ එන්න කියයි උඹට.....
![]()
තොට දෙක සෙට් වෙය......
![]()
බස් එකේ එන්නත් විදියක් නෑ කියනවා බං......... මට දැන් වස කම්මැලියි මෙතන වැඩට එන්නත්....... ඉරිදා හවස් වෙනකොට එහෙම මහා පාළු හැඟීමක් හිතට එන්නේ සඳුදා වැඩට යන්න ඕනේ කියල මතක්වෙද්දී.......
තූහ්හ් තූහ්හ් තූහ්හ් .........
නිකන් ඉදලා ගෙදරට කෑම ටික එනවා නම් අපිත් කැමති ගෙදරට වෙලා ඉන්න......
අරූට ගින්න දුන්නේ තෝ නම්, තොට බ්රේක් නැති වෙලා දෙක සෙට් වෙය වෙය වෙය...... 
එන්නෙ නෑ කියල කිව්වට මේවගේ එකක් දැක්කම කියන්නේ නැතුව බෑ......
http://www.elakiri.com/forum/showpost.php?p=16887750&postcount=5
මේ වේසාව මොකක්ද බං මේ කියන්නේ...මේ පරන එකක්........
නමුත් මේ කියන්නේ අපේ විකිය සහ අපේ ක්ලබ් එක ගැන නේද?


එහෙනං ඒකට ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ෆියර් ලස් ඇතුලු කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැන්විය යුතුය



hai karanna iye welawak thibbe na kiwwa.. ada kiwwa heta aniwa genna kiyala...heta genath dunne nattan mama second hand phone ekak genath dennamආ... අද ශ්‍රී FM එකේ රිලීස් කලා දවල් 12 ට.
මේ හොට්ටෝ, අර හින්දි වගේ සින්දුව අහන්න ක්‍රමයක් කියපන්කෝ....![]()



ha....ආ... අද ශ්‍රී FM එකේ රිලීස් කලා දවල් 12 ට.
මට අහන්න සෙට් උනෙත් නෑ බොල. මමත් පාරෙ හිටියෙ.
මං ලග තියෙනවා හැබැයි ෆයිනල් එක නෙවෙයි..
එවන්නද ?![]()

