ඕක ඇත්තද?![]()
ජන්තු අයියා;16894296 said:ඔහේ ඔය ඇත්තෙයි කියන්නේ?![]()
Code:
http://www.divaina.com/2014/07/14/news01.html
ආණ්ඩුවට කඩේ යන පත්තරයක්ම කියලා තියෙන්නේ ඔය...... 
ඕක ඇත්තද?![]()
ජන්තු අයියා;16894296 said:ඔහේ ඔය ඇත්තෙයි කියන්නේ?![]()
http://www.divaina.com/2014/07/14/news01.html
ආණ්ඩුවට කඩේ යන පත්තරයක්ම කියලා තියෙන්නේ ඔය...... 
ඒකට මක්කයි බන් කරන්ට ඕනා




මොකද කරන්නේ.... හම්බයෙක්ට විකුනලා දාමුද......??

හැමදාම එකම හුයන්නේ ෆොටෝ එක දාන්නේ තොට මැංටල්ද කසිප්පුවෝ.....
![]()





Hebei u kiyana vidiyata ada ude apu 95and 92 dekema sample ekama vagelu ,vede hari vage kukulo. 


Itin itin kattiyama full tank karagaththada?
Tel case ekanam aulak nethi patai bun, adath hawas venakanma tel oders serama ewith tibba, hawasa enagaman Koi ekatath shaed eke manager ekka talkak dalama awa. u kiyannenam aulak neheluHebei u kiyana vidiyata ada ude apu 95and 92 dekema sample ekama vagelu ,vede hari vage kukulo.
![]()

අම්ම ගහයි. ඒ කිව්වේ 92ද දෙන්නෙ 95 කියල බන්..![]()

ඩේටා එන්ට්‍රි කොහෙද බං අපේ ලග.....
![]()
මාසෙකට ලැප්ටොප් 30ක් විකුණන්න පුලුවන් කෙනෙක් මම හොයන්නේ..... ඒ කියන්නේ මගේ කන්ටැක්ට් / ශොප් එකට එන ඒවා ඈර.... සේල්ස් බුවා විසින් හොයා ගන්න ඕනා 30ක්..... එහෙම කරන්න පුලුවන් කියලා ජොබ බාර ගන්න එකෙක්ට, හොද පඩියක් දෙනවා......මම ඈඩ් එකක් දාලා කට්ටිය හෙව්වා..... එකෙක්වත් විසිල් සමග බල්ටි ගසන්න ලෑස්ති නෑ..... එහෙම එවුන් මට වැඩක් නෑ.....
සමහර උන් AL විතරයි කරලා තියෙන්නේ.... පඩි කීයක් බලාපොරොත්තු වෙනවද ඈහුවහම, 25ක් 30ක් ඉල්ලන්නේ..... හා දෙන්නම්.... ඔයාට මාසෙකට ලැප් 30ක් විකුණන්න පුලුවන්ද ඈහුවහම, බලන්න ඕනා / පුලුවන් වෙයිද දන්නේ නෑ.... ඕවා තමා උත්තර...... එහෙම බෑ මාත් එක්ක....... වැඩ නම් වැඩ.....
![]()

අම්ම ගහයි. ඒ කිව්වේ 92ද දෙන්නෙ 95 කියල බන්..![]()

, mama nam hoda loard ekak apu dawasaka udema tamai gahanne, nethna dawal venakata roduma tamai bun enneඔච්චර ලැප් කන්නද බං මිනිස්සුන්ට..
හාල් පොල් නම් ඔන්න කමක් නෑ..![]()
![]()
![]()

u ilaga mase idan 30 target eka taniyama gahai ugema shop ekak dagene.... ekenam dekak nehe
