ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒකට මක්කයි බන් කරන්ට ඕනා

    කරන්න ඕනේ දේ දැන් දෙතුන් පාරක්ම කිව්වෙ යකෝ..:angry:

    තත්වෙ බලලා වෑල් ටික සීට් කරල දාන්න වෙනවා..:yes::yes:

    ඔයිල් අඩුවෙන්නේ නෑ නේද?:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    චමිතෝ...... මගේ බ්ලූටූත් කේස් එක හදලා දීපන්කෝ..... මගේ යාළුවෙක්ට කිව්වහම කිව්වා, ඊලගට වයිෆයි එකටත් ඕකම වෙනවා.... ඊට කලින් ෆෝන් එක විකුණපිය කියලා....... :( මොකද කරන්නේ.... හම්බයෙක්ට විකුනලා දාමුද......?? :eek: :P
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    oil filter help

    machanla pulser 2005 model eke oil filter eka thiyenne kothanada? photo ekka danna puluwannam hodai machan...mokada bike gana echchara danne na...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    !BzchWV!CGk~$(KGrHqJ,!hIEw5NBtG,LBMWFupVuwg~~_12.JPG


    :P :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: හැමදාම එකම හුයන්නේ ෆොටෝ එක දාන්නේ තොට මැංටල්ද කසිප්පුවෝ..... :angry:

    ඉල්ලං කන්න හදන්නේ..:cool:
    දෙන්නම් ජම්බූ..:P:P:P:P
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Itin itin kattiyama full tank karagaththada?
    Tel case ekanam aulak nethi patai bun, adath hawas venakanma tel oders serama ewith tibba, hawasa enagaman Koi ekatath shaed eke manager ekka talkak dalama awa. u kiyannenam aulak nehelu:rolleyes: Hebei u kiyana vidiyata ada ude apu 95and 92 dekema sample ekama vagelu ,vede hari vage kukulo. :P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Itin itin kattiyama full tank karagaththada?
    Tel case ekanam aulak nethi patai bun, adath hawas venakanma tel oders serama ewith tibba, hawasa enagaman Koi ekatath shaed eke manager ekka talkak dalama awa. u kiyannenam aulak nehelu:rolleyes: Hebei u kiyana vidiyata ada ude apu 95and 92 dekema sample ekama vagelu ,vede hari vage kukulo. :P:P:P

    අම්ම ගහයි. ඒ කිව්වේ 92ද දෙන්නෙ 95 කියල බන්..:rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: ඩේටා එන්ට්‍රි කොහෙද බං අපේ ලග..... :no:

    මාසෙකට ලැප්ටොප් 30ක් විකුණන්න පුලුවන් කෙනෙක් මම හොයන්නේ..... ඒ කියන්නේ මගේ කන්ටැක්ට් / ශොප් එකට එන ඒවා ඈර.... සේල්ස් බුවා විසින් හොයා ගන්න ඕනා 30ක්..... එහෙම කරන්න පුලුවන් කියලා ජොබ බාර ගන්න එකෙක්ට, හොද පඩියක් දෙනවා...... :yes: මම ඈඩ් එකක් දාලා කට්ටිය හෙව්වා..... එකෙක්වත් විසිල් සමග බල්ටි ගසන්න ලෑස්ති නෑ..... එහෙම එවුන් මට වැඩක් නෑ..... :no: සමහර උන් AL විතරයි කරලා තියෙන්නේ.... පඩි කීයක් බලාපොරොත්තු වෙනවද ඈහුවහම, 25ක් 30ක් ඉල්ලන්නේ..... හා දෙන්නම්.... ඔයාට මාසෙකට ලැප් 30ක් විකුණන්න පුලුවන්ද ඈහුවහම, බලන්න ඕනා / පුලුවන් වෙයිද දන්නේ නෑ.... ඕවා තමා උත්තර...... එහෙම බෑ මාත් එක්ක....... වැඩ නම් වැඩ..... :D

    ඔච්චර ලැප් කන්නද බං මිනිස්සුන්ට..
    හාල් පොල් නම් ඔන්න කමක් නෑ.. :yes: :yes: :rolleyes:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අම්ම ගහයි. ඒ කිව්වේ 92ද දෙන්නෙ 95 කියල බන්..:rolleyes:

    Hmmm, Shead eke ganna sample bottle ada apu lode dekema ekama pata:rofl::P, mama nam hoda loard ekak apu dawasaka udema tamai gahanne, nethna dawal venakata roduma tamai bun enne
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඔච්චර ලැප් කන්නද බං මිනිස්සුන්ට..
    හාල් පොල් නම් ඔන්න කමක් නෑ.. :yes: :yes: :rolleyes:

    hmmm, kiuwath vage bun uba oya ganna eka maseta 30k karoth nam eka masayai uba laga inne:P:D u ilaga mase idan 30 target eka taniyama gahai ugema shop ekak dagene.... ekenam dekak nehe:rofl::rolleyes:
     
    Status
    Not open for further replies.