එහෙනම් අපි ඌට දෙමු ගල් අරක්කු බෝතලයක්......
![]()

ela ela bus mami ape unge gedara yan udenma angella dennawath aran

එහෙනම් අපි ඌට දෙමු ගල් අරක්කු බෝතලයක්......
![]()

වරෙන්කෝ අරගෙන..
ගල් අරක්කු බෝතලේ අල්ලල ගහනව @*%!$.
එයාක්ලීනර් ස්පොන්ජ් එක බොලොක් වෙලා වගේ සිංහලු. තෙල් බොන්න ගත්තා..
එයාක්ලීනරේ පන්නල තියෙන්නේ දැනට.
හෙට හොඳ එකක් දාගන්න ඕනේ..
දැන් ඉතින් ජෙට් එක වගේ තමා..
අර රේස් යන්න අහපු එකා කෝ..![]()

කසිප්පු සෙනසුරාදා හවස් වෙලා ඩොටේ හරහා යෑමක් තියෙනවා.![]()

සිකුරාදයින් පස්සේ විබාගේ අබාගෙ ඉවරෝ..
මේ තව කිට් එකක් දානවද මොකද කරන්නේ..
ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දානවද?
ටෝනි අයිය බයික් එකේ වැඩේනම් කරල දෙන්නම් කිව්ව. ඒත් ඉතින් සද්ද නම් අරින්න වෙන එකක් නෑ කිව්ව.
අදින්නෙ නැති ගතිය. තෙල් කිරිල්ල ටිකක් හරියයි. සද්දෙත් අඩුවෙයි කියල හිතනව.![]()

Hariduwooo ganna ona kattiyama eka para gihin discountekak dala aragamuko bun maligawaththeny.naththan ara maharagamathanin unTh kamak na![]()

සිකුරාදයින් පස්සේ විබාගේ අබාගෙ ඉවරෝ..
මේ තව කිට් එකක් දානවද මොකද කරන්නේ..
ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දානවද?
ටෝනි අයිය බයික් එකේ වැඩේනම් කරල දෙන්නම් කිව්ව. ඒත් ඉතින් සද්ද නම් අරින්න වෙන එකක් නෑ කිව්ව.
අදින්නෙ නැති ගතිය. තෙල් කිරිල්ල ටිකක් හරියයි. සද්දෙත් අඩුවෙයි කියල හිතනව.![]()
ඒක තමා බන් මමත් මේ බැලුවේ මොකද කරන්නේ කියලා.
ඔය දෙකේ ලොකු වෙනසක් නැත්නම් ඉතින් HID එකම දාන එක කරදරයකුත් නෑනේ.බිම් පැටන් එක එන්නේ නැති එක තමා අවුල නේද ?
සද්දයි වයිබ්රේට් අතරෙයි සම්බන්දයක් තියෙනවා වෙන්න ඕනේ මචන්.
ඊයේ ඔෆිස් එකෙන් යනකොට ඔය දෙකම තිබුණා.පස්සේ මාමලාගේ ගෙදර ගිහින් පැය 3කින් විතර ආපහු ගෙදර යද්දී ඒ කිසිම අවුලක් නෑ.
එහෙම වෙනස් වෙන්නේ ඇයි කියලයි මට තේරෙන්නේ නැත්තේ

අඩේ කට්ටියම ගිහින් කතා කරොත් මහරගම උන් අඩු කරලා කරලා දෙයිද දන්නේ නෑ.....??

අඩේ කට්ටියම ගිහින් කතා කරොත් මහරගම උන් අඩු කරලා කරලා දෙයිද දන්නේ නෑ.....??
![]()
නිකන් අපි පරිප්පු කන්න ඕනා නෑ නේ බං වද වෙවී අපේ කසිප්පුවට.....![]()
අපි කියමු එලකිරි පල්සර් ක්ලබ් එකට ඩිස්කවුන්ට් එකක් දුන්නොත්, තව වැඩ සෙට් කරලා දෙනවා කියලා......![]()

තොපි වගේ එවුන් ගල් උඩ තියලා වෙඩි තියන්න ඕනේ...

පල පල.තොපි වගේ එවුන් ගල් උඩ තියලා වෙඩි තියන්න ඕනේ...
![]()
බොල උඹට කරදර කරන්න බැරි නිසා බොල.... නැතුව කැසිල්ලක් නෑ පුදන්න උන්ට......

බොල උඹට කරදර කරන්න බැරි නිසා බොල.... නැතුව කැසිල්ලක් නෑ පුදන්න උන්ට......
![]()
අනික උන් දාන ලයිට් එක වගේ එකක් ඊ බේ හොයන්න ගියත් අඩුම 5000ක් 6000ක් යනවා වගේ.......![]()
බලමුකෝ ඉතින් නිකමට කතා කරලා......![]()

සිකුරාද හවස මොකෝ කියන්නේ මහලොකු ප්ලේස් එකට යමුද?![]()
හ්ම්ම්.... යමුද කෝල් කරමුද.....?? ගිහින්ම බලමු නේහ්..... 
ela machan![]()
එල නෙවේ, තොට එන්න පුලුවන් වෙලාව කියපිය...... 
හ්ම්ම්.... යමුද කෝල් කරමුද.....?? ගිහින්ම බලමු නේහ්.....
එල නෙවේ, තොට එන්න පුලුවන් වෙලාව කියපිය......
![]()