ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: එහෙනම් අපි ඌට දෙමු ගල් අරක්කු බෝතලයක්...... :P

    වරෙන්කෝ අරගෙන..:angry::angry:
    ගල් අරක්කු බෝතලේ අල්ලල ගහනව @*%!$.:yes::yes:

    එයාක්ලීනර් ස්පොන්ජ් එක බොලොක් වෙලා වගේ සිංහලු. තෙල් බොන්න ගත්තා..:dull:

    එයාක්ලීනරේ පන්නල තියෙන්නේ දැනට.:P

    හෙට හොඳ එකක් දාගන්න ඕනේ..:yes:

    දැන් ඉතින් ජෙට් එක වගේ තමා..:P

    අර රේස් යන්න අහපු එකා කෝ..:rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    කසිප්පු සෙනසුරාදා හවස් වෙලා ඩොටේ හරහා යෑමක් තියෙනවා.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසිප්පු සෙනසුරාදා හවස් වෙලා ඩොටේ හරහා යෑමක් තියෙනවා.:yes:

    සිකුරාදයින් පස්සේ විබාගේ අබාගෙ ඉවරෝ..

    මේ තව කිට් එකක් දානවද මොකද කරන්නේ..

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දානවද?:rolleyes:

    ටෝනි අයිය බයික් එකේ වැඩේනම් කරල දෙන්නම් කිව්ව. ඒත් ඉතින් සද්ද නම් අරින්න වෙන එකක් නෑ කිව්ව.

    අදින්නෙ නැති ගතිය. තෙල් කිරිල්ල ටිකක් හරියයි. සද්දෙත් අඩුවෙයි කියල හිතනව.:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    Hariduwooo ganna ona kattiyama eka para gihin discountekak dala aragamuko bun maligawaththeny.naththan ara maharagamathanin unTh kamak na:dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hariduwooo ganna ona kattiyama eka para gihin discountekak dala aragamuko bun maligawaththeny.naththan ara maharagamathanin unTh kamak na:dull::dull::dull::dull:

    මං ප්‍රොජෙක්ටර් එකක් නෙමේ බන් හෙව්වේ..:dull:

    කවදද මහරගම තැනට යන්න පුලුවන් උඹට? සිකුරාද මට එන්න පුලුවන්. එතන බඩු තියනව නම් චමිතටත් ගන්න පුලුවන් වෙයි..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිකුරාදයින් පස්සේ විබාගේ අබාගෙ ඉවරෝ..

    මේ තව කිට් එකක් දානවද මොකද කරන්නේ..

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකක් දානවද?:rolleyes:

    ටෝනි අයිය බයික් එකේ වැඩේනම් කරල දෙන්නම් කිව්ව. ඒත් ඉතින් සද්ද නම් අරින්න වෙන එකක් නෑ කිව්ව.

    අදින්නෙ නැති ගතිය. තෙල් කිරිල්ල ටිකක් හරියයි. සද්දෙත් අඩුවෙයි කියල හිතනව.:yes:

    ඒක තමා බන් මමත් මේ බැලුවේ මොකද කරන්නේ කියලා.
    ඔය දෙකේ ලොකු වෙනසක් නැත්නම් ඉතින් HID එකම දාන එක කරදරයකුත් නෑනේ.බිම් පැටන් එක එන්නේ නැති එක තමා අවුල නේද ?

    සද්දයි වයිබ්රේට් අතරෙයි සම්බන්දයක් තියෙනවා වෙන්න ඕනේ මචන්.
    ඊයේ ඔෆිස් එකෙන් යනකොට ඔය දෙකම තිබුණා.පස්සේ මාමලාගේ ගෙදර ගිහින් පැය 3කින් විතර ආපහු ගෙදර යද්දී ඒ කිසිම අවුලක් නෑ.
    එහෙම වෙනස් වෙන්නේ ඇයි කියලයි මට තේරෙන්නේ නැත්තේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තමා බන් මමත් මේ බැලුවේ මොකද කරන්නේ කියලා.
    ඔය දෙකේ ලොකු වෙනසක් නැත්නම් ඉතින් HID එකම දාන එක කරදරයකුත් නෑනේ.බිම් පැටන් එක එන්නේ නැති එක තමා අවුල නේද ?

    සද්දයි වයිබ්රේට් අතරෙයි සම්බන්දයක් තියෙනවා වෙන්න ඕනේ මචන්.
    ඊයේ ඔෆිස් එකෙන් යනකොට ඔය දෙකම තිබුණා.පස්සේ මාමලාගේ ගෙදර ගිහින් පැය 3කින් විතර ආපහු ගෙදර යද්දී ඒ කිසිම අවුලක් නෑ.
    එහෙම වෙනස් වෙන්නේ ඇයි කියලයි මට තේරෙන්නේ නැත්තේ

    උෂ්නත්වෙත් බලපානව ඇති.

    ඕක හදනව නම් එන්න දවසක. වැඩේ ෂේප් කරගන්න පුලුවන් වෙයි.

    බීම් පැටර්න් එක බඩාගෙ එකේ කොහොමද කියල බලල හිටියොත් මොකෝ..:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :rolleyes: අඩේ කට්ටියම ගිහින් කතා කරොත් මහරගම උන් අඩු කරලා කරලා දෙයිද දන්නේ නෑ.....?? :rolleyes:

    නිකන් අපි පරිප්පු කන්න ඕනා නෑ නේ බං වද වෙවී අපේ කසිප්පුවට..... :D

    අපි කියමු එලකිරි පල්සර් ක්ලබ් එකට ඩිස්කවුන්ට් එකක් දුන්නොත්, තව වැඩ සෙට් කරලා දෙනවා කියලා...... :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rolleyes: අඩේ කට්ටියම ගිහින් කතා කරොත් මහරගම උන් අඩු කරලා කරලා දෙයිද දන්නේ නෑ.....?? :rolleyes:

    නිකන් අපි පරිප්පු කන්න ඕනා නෑ නේ බං වද වෙවී අපේ කසිප්පුවට..... :D

    අපි කියමු එලකිරි පල්සර් ක්ලබ් එකට ඩිස්කවුන්ට් එකක් දුන්නොත්, තව වැඩ සෙට් කරලා දෙනවා කියලා...... :D

    Ade ehema karamu machan
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: අඩේ කට්ටියම ගිහින් කතා කරොත් මහරගම උන් අඩු කරලා කරලා දෙයිද දන්නේ නෑ.....?? :rolleyes:

    නිකන් අපි පරිප්පු කන්න ඕනා නෑ නේ බං වද වෙවී අපේ කසිප්පුවට..... :D

    අපි කියමු එලකිරි පල්සර් ක්ලබ් එකට ඩිස්කවුන්ට් එකක් දුන්නොත්, තව වැඩ සෙට් කරලා දෙනවා කියලා...... :D

    පල පල.:angry: තොපි වගේ එවුන් ගල් උඩ තියලා වෙඩි තියන්න ඕනේ...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පල පල.:angry: තොපි වගේ එවුන් ගල් උඩ තියලා වෙඩි තියන්න ඕනේ...:yes::yes:

    :frown: බොල උඹට කරදර කරන්න බැරි නිසා බොල.... නැතුව කැසිල්ලක් නෑ පුදන්න උන්ට...... :angry:

    අනික උන් දාන ලයිට් එක වගේ එකක් ඊ බේ හොයන්න ගියත් අඩුම 5000ක් 6000ක් යනවා වගේ....... :yes:

    බලමුකෝ ඉතින් නිකමට කතා කරලා...... :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: බොල උඹට කරදර කරන්න බැරි නිසා බොල.... නැතුව කැසිල්ලක් නෑ පුදන්න උන්ට...... :angry:

    අනික උන් දාන ලයිට් එක වගේ එකක් ඊ බේ හොයන්න ගියත් අඩුම 5000ක් 6000ක් යනවා වගේ....... :yes:

    බලමුකෝ ඉතින් නිකමට කතා කරලා...... :cool:

    සිකුරාද හවස මොකෝ කියන්නේ මහලොකු ප්ලේස් එකට යමුද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    සිකුරාද හවස මොකෝ කියන්නේ මහලොකු ප්ලේස් එකට යමුද?:rolleyes:

    :oo: හ්ම්ම්.... යමුද කෝල් කරමුද.....?? ගිහින්ම බලමු නේහ්..... :yes:

    ela machan:yes::yes::yes::yes:

    :frown: එල නෙවේ, තොට එන්න පුලුවන් වෙලාව කියපිය...... :angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: හ්ම්ම්.... යමුද කෝල් කරමුද.....?? ගිහින්ම බලමු නේහ්..... :yes:

    :frown: එල නෙවේ, තොට එන්න පුලුවන් වෙලාව කියපිය...... :angry:

    7 n passe thama bun:dull::dull::dull::dull::dull:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අන්නෝ අර රෑට රෑට හොදටම බීලා මේකට රිංගන එකෙක්, Profile Pic එකට නැන්දිගේ ෆොටෝ එකක් දාගෙන...... :P
     
    Status
    Not open for further replies.