EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes:

    oyawa flower girlta ganne..:P
    මං දැනගත්තා ඔයාගෙ ඇස් පේනවා මදි කියලා.. හරියටම හරි නෙහ්..
    කමක් නෑ.. තරි මාමාට සල්ලි තියෙනවා... ඔයාට නිල් පාට ලෙන්ස් දෙකක් අරං දෙයි :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16900285 said:
    M4egRm9.jpg
    :lol:
    දැං මේක රාජ්‍ය ලොල් ලංස්ථාව වගේ යකෝ :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mawa maruwath sudu mage hadawatha oya wenuwen gahei :love: mama boothayek wela hari oya langa innawa mage paney :love::rolleyes:
    ඔය කිව්වට මරන් නෑ...
    හ්ම්ම් හ්ම්ම්..... :rofl::rofl::rofl:

    :dull::baffled:අර දෙකොන ගින්නා මේවා ගිහිං අක්කට පෙන්නයිද දන්නෑ..:sorry: ඕකා එහෙමට එකා.. හැටි දන්නවා නෙහ් ? :rolleyes::yes::eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං දැනගත්තා ඔයාගෙ ඇස් පේනවා මදි කියලා.. හරියටම හරි නෙහ්..
    කමක් නෑ.. තරි මාමාට සල්ලි තියෙනවා... ඔයාට නිල් පාට ලෙන්ස් දෙකක් අරං දෙයි :cool:

    හෑ..:shocked:.තරීට සල්ලි තියෙනවද? ම්ම්ම්....එහෙනන් ඉල්ලීම සලකල බලන්න ඕනේ ටිකක්..:rolleyes:..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හුරේ... හා කියපං ආච්චියේ හා කියපං.. ස්වීප් එකක් ඇදෙන්න යන්නේ :rolleyes: :cool: :rofl::rofl:
    අඩේ මං අළුතෙන් ලිව්ව වෙඩිං සින්දුව ටෙස්ට් කරලා බලන්න පුලුවං :cool::cool:
    තොපේ කසාදෙ කෙසේ වෙතත් සින්දුව වත් හිට් උනොත් :love::love::P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය කිව්වට මරන් නෑ...
    හ්ම්ම් හ්ම්ම්..... :rofl::rofl::rofl:

    :dull::baffled:අර දෙකොන ගින්නා මේවා ගිහිං අක්කට පෙන්නයිද දන්නෑ..:sorry: ඕකා එහෙමට එකා.. හැටි දන්නවා නෙහ් ? :rolleyes::yes::eek:

    kiyanna widihak naa unwa wirasaka karola thiyenne :P:rofl: sakaye wasiya pithi karuwaata den :rofl:;)
     
    ekenma ekenma
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    oya mata adae bawa dannawa aaasi :love::P
    :rofl:
    හෑ..:shocked:.තරීට සල්ලි තියෙනවද? ම්ම්ම්....එහෙනන් ඉල්ලීම සලකල බලන්න ඕනේ ටිකක්..:rolleyes:..
    ඔය එන්නේ.. ඔය එන්නේ.... :rolleyes::rofl::rofl:

    kiyanna widihak naa unwa wirasaka karola thiyenne :P:rofl: sakaye wasiya pithi karuwaata den :rofl:;)
    :lol:
    පුදුමයි ඒක එහෙම උනා කිව්වම.. කාලයක් පන්දු යවන්නා සෑහෙන්න ෆිට් වෙලා හිටියා නෙහ් අම්පයා එක්ක :dull::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය කිව්වට මරන් නෑ...
    හ්ම්ම් හ්ම්ම්..... :rofl::rofl::rofl:

    :dull::baffled:අර දෙකොන ගින්නා මේවා ගිහිං අක්කට පෙන්නයිද දන්නෑ..:sorry: ඕකා එහෙමට එකා.. හැටි දන්නවා නෙහ් ? :rolleyes::yes::eek:

    මගෙ අම්මෝ...මේ හැමදෙයක්ම විහිලු...මේවා නිසා කාගේ හරි ඇස් රතුවෙනවන් ඕන් අපි ගියා...:yes::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගෙ අම්මෝ...මේ හැමදෙයක්ම විහිලු...මේවා නිසා කාගේ හරි ඇස් රතුවෙනවන් ඕන් අපි ගියා...:yes::D

    ;) yanna epa dalo :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    nakathata kiyala welawak balomu api denna :love:
    :rofl::P

    මගෙ අම්මෝ...මේ හැමදෙයක්ම විහිලු...මේවා නිසා කාගේ හරි ඇස් රතුවෙනවන් ඕන් අපි ගියා...:yes::D
    :P:P අපි ගියා කියලා කිව්වෙ.. යන්නේ අපේ මාමා එක්කද ?
    එළ එළ.. ජයවේවා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:

    ඔය එන්නේ.. ඔය එන්නේ.... :rolleyes::rofl::rofl:

    :lol:
    පුදුමයි ඒක එහෙම උනා කිව්වම.. කාලයක් පන්දු යවන්නා සෑහෙන්න ෆිට් වෙලා හිටියා නෙහ් අම්පයා එක්ක :dull::baffled:

    mama kiwwa umpire ta panduwa damala gahanawa kiyala bowler ... den no chance :rofl: :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හුරේ... හා කියපං ආච්චියේ හා කියපං.. ස්වීප් එකක් ඇදෙන්න යන්නේ :rolleyes: :cool: :rofl::rofl:
    අඩේ මං අළුතෙන් ලිව්ව වෙඩිං සින්දුව ටෙස්ට් කරලා බලන්න පුලුවං :cool::cool:
    තොපේ කසාදෙ කෙසේ වෙතත් සින්දුව වත් හිට් උනොත් :love::love::P:rofl:

    අවස්ථාවාදියා...:growl: