EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: යකෝ ලමයි දෙන්නෙක් ඉන්න තාත්තාගේ විසේ බලහල්ලකෝ....... :rofl: මේකට නම් එකෙක් වනගත වෙන්නම රිද්ද ගනී...... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: යකෝ ලමයි දෙන්නෙක් ඉන්න තාත්තාගේ විසේ බලහල්ලකෝ....... :rofl: මේකට නම් එකෙක් වනගත වෙන්නම රිද්ද ගනී...... :P
    තරි අයියා එහෙම ඔන්ලයින් ජීවිතෙයි සැබෑ ජීවිතෙයි පටලගන්න කෙනෙක් නෙවෙයි :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරී ග්‍රාමසේවක ආවා..... දැන් කියයි අලගිය මුලගිය තැන් වල ඉදන් විස්තරේ...... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන ?:confused:
    ගාසා තීරයේ යුධ ගැටුම් ලු නේහ්.. වැරදිලා ඩියුටි ඕ‍ේ වෙලා යන මිසයිලයක් වත් ඔහෙ එයි බලාගෙන..:baffled::baffled:
    නැදා ගනිද්දි ඇද යටට වෙලා නිදා ගන්න :yes::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හරී ග්‍රාමසේවක ආවා..... දැන් කියයි අලගිය මුලගිය තැන් වල ඉදන් විස්තරේ...... :P
    :sorry: එ ඉස්සර:P මොකො වෙන්නෙ රත්නෙ අයියා වාසිද මෙ කාලෙ :P
    ගාසා තීරයේ යුධ ගැටුම් ලු නේහ්.. වැරදිලා ඩියුටි ඕ‍ේ වෙලා යන මිසයිලයක් වත් ඔහෙ එයි බලාගෙන..:baffled::baffled:
    නැදා ගනිද්දි ඇද යටට වෙලා නිදා ගන්න :yes::cool:
    කුවෙට් කියන්නෙ ඇමර්කාව බන් මොකාද මෙහෙට ගහන්න හයියක් තියෙන රටක් තියෙන්නෙ
    තම්බියෙක් බොම්බයක් පිපුරුවොත් ඇරෙන්න :rofl:
    නාකි විසේ..ගෙටත් උසේ...කිව්වලු..මලසමයං :frown:
    :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :sorry: එ ඉස්සර:P මොකො වෙන්නෙ රත්නෙ අයියා වාසිද මෙ කාලෙ :P

    කුවෙට් කියන්නෙ ඇමර්කාව බන් මොකාද මෙහෙට ගහන්න හයියක් තියෙන රටක් තියෙන්නෙ
    තම්බියෙක් බොම්බයක් පිපුරුවොත් ඇරෙන්න :rofl:

    :D
    ආ ඔටු මාමී :cool: