EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ අනේ යන්නෙ නෑ....:Dහැබැයි මට යාන වාහන,දේපල වතු පිටි ටික ලියල දෙන්න ඕනේ...මොකෝ කියන්නේ...:dull:

    Dennam dennam okkoma dennam :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    ෆෝටෝස් දැක්කම පපුව හෝස් ගාලා ගියා බං........ අම්ම තාත්තා හැටියට අපේ දරුවන්ට අපි ආදරේ දක්වද්දී මේ දරුවන්ගේ දවස ගෙවෙන හැටි හිතද්දී හිතට මාර දුකක් දැනෙනවා බං.......
     
    2h5pv2b.jpg
    ෆෝටෝස් දැක්කම පපුව හෝස් ගාලා ගියා බං........ අම්ම තාත්තා හැටියට අපේ දරුවන්ට අපි ආදරේ දක්වද්දී මේ දරුවන්ගේ දවස ගෙවෙන හැටි හිතද්දී හිතට මාර දුකක් දැනෙනවා බං.......