625 එකේ කැමරා එක ගොඩක් හොදයි.
මුගේ 625 එකේ 1080p නෑ බන්.720p විතරයි තියෙන්නේ

xperia s එක ගැන දන්නේ නෑ

625 එකේ කැමරා එක ගොඩක් හොදයි.


මුගේ 625 එකේ 1080p නෑ බන්.720p විතරයි තියෙන්නේ
xperia s එක ගැන දන්නේ නෑ![]()
ලුමියා වොටර්පෘෆ් එකක් එන දවසක් දන්නවාද?
928 එකක් ගන්න ආසයි ඒත් ඒක ගත්තට පස්සේ වෝටර්පෘෆ් ආවොත් මගේ පපුව පැලෙයි.
ඒකයි සීන් එක.
ඉවසලා වෝටර්පෘෆ් එකක් එනකම් ඉන්නවා.







මුගේ 625 එකේ 1080p නෑ බන්.720p විතරයි තියෙන්නේ
xperia s එක ගැන දන්නේ නෑ![]()
ඔව් මචං...,
xperia s eke 12mp, වලට සමානවම වගේ ලුමියා 625 හේ 5mp කැමරාවත් තියෙනවා නේද , නෙට් එකෙන් සර්ච් කරලා බැලුවම ලොකු ඩිපරන්ස් එකක් නැහැ වගේ![]()
කීයටද ගත්තේ?
පපුව පැලෙන්න කලින් මේකක් දාගනින්
![]()
http://store.wpcentral.com/overboard-waterproof-case/4A104A7226.htm
1080p , 4g නැති නිසා තමයි පොඩ්ඩක් අවුල් ගියේ , වීඩියෝ නම් 1080p නැති උනාට කමක් නැහැ වීඩියෝ කෙරෙන්නෙම නැහැ ෆොටෝස් තමයි ටිකක් හොද වෙන්න ඕනේ ..



මුගේ 625 කිව්වේ මොකක්ද මචන්?
නොර්මලි 625 එකේ 1080 තියනවනේ.
http://www.gsmarena.com/compare.php3?idPhone1=4369&idPhone2=5438

41 වුනා.. හැබැයි ලංකාවෙන් නෙමෙයි ගත්තේ. යාලුවෙක් එද්දි ගෙනාවා.


මෙයාගේ එක මචන් 625H කියල මොඩෙල් එකක් RM-943
මම හොයාගත්තු විදියට එකේ 4G නෑ,1080p නෑ,1ghz pros එකක් තියෙන්නේ.
අනිත්වනම් ඔක්කොම සමානයි.![]()
අපො චාටර් බන්.
කුජිත පාටයි ඕක.

සිරාවට මචන්Mama ikman eke Windows phone ekak wikunanna damma. Android anaathayingen berillak na android ekakata exchange karamu kiyala. sinhalenma daala thibba exchange karanne na kiyala. ekath bala bala msg danawa android anathayo![]()
මමත් මගේ 520 විකුණන්න දැම්ම 630ක් ගන්න හිතාගෙන.. ඇන්ඩ්රොයිඩ් උන්මයි කතාකරන්නේ එක්ස්චේන්ජ් වලට.. එකෙක් කියනවා එක්ස්පීරියා එස්පී එකකුයි 5000 කුයි දෙන්නම් ලු 
සිරාවට මචන්මමත් මගේ 520 විකුණන්න දැම්ම 630ක් ගන්න හිතාගෙන.. ඇන්ඩ්රොයිඩ් උන්මයි කතාකරන්නේ එක්ස්චේන්ජ් වලට.. එකෙක් කියනවා එක්ස්පීරියා එස්පී එකකුයි 5000 කුයි දෙන්නම් ලු
![]()

සිරාවට මචන්මමත් මගේ 520 විකුණන්න දැම්ම 630ක් ගන්න හිතාගෙන.. ඇන්ඩ්රොයිඩ් උන්මයි කතාකරන්නේ එක්ස්චේන්ජ් වලට.. එකෙක් කියනවා එක්ස්පීරියා එස්පී එකකුයි 5000 කුයි දෙන්නම් ලු
![]()
