windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    My New 925

    20140715_213013_copy.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මුගේ 625 එකේ 1080p නෑ බන්.720p විතරයි තියෙන්නේ:sorry:
    xperia s එක ගැන දන්නේ නෑ:baffled:

    1080p , 4g නැති නිසා තමයි පොඩ්ඩක් අවුල් ගියේ , වීඩියෝ නම් 1080p නැති උනාට කමක් නැහැ වීඩියෝ කෙරෙන්නෙම නැහැ ෆොටෝස් තමයි ටිකක් හොද වෙන්න ඕනේ ..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ලුමියා වොටර්පෘෆ් එකක් එන දවසක් දන්නවාද?
    928 එකක් ගන්න ආසයි ඒත් ඒක ගත්තට පස්සේ වෝටර්පෘෆ් ආවොත් මගේ පපුව පැලෙයි.
    ඒකයි සීන් එක.
    ඉවසලා වෝටර්පෘෆ් එකක් එනකම් ඉන්නවා.

    :no::no::no:
    :P:P:P
    පපුව පැලෙන්න කලින් මේකක් දාගනින් :rofl:
    7226.jpg

    http://store.wpcentral.com/overboard-waterproof-case/4A104A7226.htm
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔව් මචං..., :yes:
    xperia s eke 12mp, වලට සමානවම වගේ ලුමියා 625 හේ 5mp කැමරාවත් තියෙනවා නේද , නෙට් එකෙන් සර්ච් කරලා බැලුවම ලොකු ඩිපරන්ස් එකක් නැහැ වගේ :rolleyes:

    දෙකම එක වගේ කොලිටිය යන්නේ.
    ඒත් මට නම් 625 එකේ පික්ස් වල කොලිටිය හොදයි.
    ඔය ෆෝන් දෙකම මගේ යාලුවො ගාව තියනවා.සෝ මාත් අතපත ගානවා හොදට.
    මට නම් 625 එකේ පික්ස් අල්ලලා යනවා.
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    1080p , 4g නැති නිසා තමයි පොඩ්ඩක් අවුල් ගියේ , වීඩියෝ නම් 1080p නැති උනාට කමක් නැහැ වීඩියෝ කෙරෙන්නෙම නැහැ ෆොටෝස් තමයි ටිකක් හොද වෙන්න ඕනේ ..

    මම දන්නවා උබ ඒක නිසා තමයි මාරු කරන්න හදන්නේ කියල:dull:
    අව්ලක් නැත්නම් ෆෝන් එක තියාගනින්.නැත්නම් ඕක විකුණලා එකක් ගනින්
    :rolleyes::rolleyes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මුගේ 625 කිව්වේ මොකක්ද මචන්?
    නොර්මලි 625 එකේ 1080 තියනවනේ.

    http://www.gsmarena.com/compare.php3?idPhone1=4369&idPhone2=5438

    මෙයාගේ එක මචන් 625H කියල මොඩෙල් එකක් RM-943
    මම හොයාගත්තු විදියට එකේ 4G නෑ,1080p නෑ,1ghz pros එකක් තියෙන්නේ.
    අනිත්වනම් ඔක්කොම සමානයි.:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මෙයාගේ එක මචන් 625H කියල මොඩෙල් එකක් RM-943
    මම හොයාගත්තු විදියට එකේ 4G නෑ,1080p නෑ,1ghz pros එකක් තියෙන්නේ.
    අනිත්වනම් ඔක්කොම සමානයි.:yes:

    කැ* සීන් එක බන්.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Mama ikman eke Windows phone ekak wikunanna damma. Android anaathayingen berillak na android ekakata exchange karamu kiyala. sinhalenma daala thibba exchange karanne na kiyala. ekath bala bala msg danawa android anathayo :rofl:
    සිරාවට මචන් :D මමත් මගේ 520 විකුණන්න දැම්ම 630ක් ගන්න හිතාගෙන.. ඇන්ඩ්‍රොයිඩ් උන්මයි කතාකරන්නේ එක්ස්චේන්ජ් වලට.. එකෙක් කියනවා එක්ස්පීරියා එස්පී එකකුයි 5000 කුයි දෙන්නම් ලු :P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සිරාවට මචන් :D මමත් මගේ 520 විකුණන්න දැම්ම 630ක් ගන්න හිතාගෙන.. ඇන්ඩ්‍රොයිඩ් උන්මයි කතාකරන්නේ එක්ස්චේන්ජ් වලට.. එකෙක් කියනවා එක්ස්පීරියා එස්පී එකකුයි 5000 කුයි දෙන්නම් ලු :P

    කීයටද 520 එක දෙන්නේ?:eek:
     
    :rofl:
     
    Status
    Not open for further replies.