Ow windows
වින්ඩෝස් ෆෝන් එකක් අල්ලලාවත් නෑ os එක කොහොමද කියලා බලන්න........
ඉතින් os එක කොහොමද කියලා බලන්න ඕක ගන්න නම් බෑ...... කියලා බලන්නම් වටේ අයට.....Ow windows
ඉතින් os එක කොහොමද කියලා බලන්න ඕක ගන්න නම් බෑ...... කියලා බලන්නම් වටේ අයට.....mawa maruwath sudu mage hadawatha oya wenuwen gaheimama boothayek wela hari oya langa innawa mage paney
![]()
කමින් කලර් ඉස් නොට් ගුඩ් වගේ....... 

ithin haa kiyapanko gaaniye![]()
මට මැරයින් ඩ්රයිව් එකේ හෝටලයක් පේනවා වගේ........

කොච්චර සුන්දරද![]()
ඔය පස්සේ අමතන හැටි දැන්ම පිටවෙච්ච අවස්ථාවක්...... 
සුභ උදැසනක්.......
මෙහ්හ් මේක මේ ඔරිජිනල් මැරිඩ් ක්ලබ් එක නේද.......?
නෑ මේක මගුල් ක්ලබ් එක...... 
Nokia lumia 920 ekak thiyenawa...meeke ekek gaawa...puluwan nam wikunala diyallakoo...ekko eeka issuwath kamak naa...gas gal, maduru coil okkoma 4to gahala fb danawa.....![]()

නෑ මේක මගුල් ක්ලබ් එක......
![]()

Salli passe duwana lokayak meka.mata nam epama una
![]()
හික්ස්...... ඕක තමා මලයෝ කියන්නේ වඳුරාට ලුමියා හම්බුනා වගේ කියලා......![]()

Nokia lumia 920 ekak thiyenawa...meeke ekek gaawa...puluwan nam wikunala diyallakoo...ekko eeka issuwath kamak naa...gas gal, maduru coil okkoma 4to gahala fb danawa.....![]()
කඩවතින් ලිදේ..... 
Salli passe duwana lokayak meka.mata nam epama una
![]()
ඈ බොල සල්ලි පස්සේ නැතුව වෙන මොක පස්සේ දුවන එකද මේ අපි හැමෝම කරන්නේ...... ලංකාවේ ජීවත් වෙනවා කියන්නේ, කොයි වෙලෙත් සල්ලි..... සල්ලි තමා...... 
නැත්නම් හාමතේ මැරෙන්නයි වෙන්නේ........ 
හික්ස්...... ඕක තමා මලයෝ කියන්නේ වඳුරාට ලුමියා හම්බුනා වගේ කියලා......![]()

හෆොයි.... ලිද..... 
අනේ මන්දා බං මඟුල් සක්වලකට ආවා වගේ දැනුනේ උදේ පෝස්ට්ස් කියවද්දී.......![]()
ඔව් ඔව්...... මට මේවට කියන්න ඒවා එනවා....... 
හෆොයි.... ලිද.....
![]()

පවු ඉතින් එක අතකට....... මම හිතන්නේ පොඩි එකා දෙයියනේ කියලා මුලින්ම ගත්තු ස්මාර්ට් ෆෝන් එක වෙන්නැති මේ....... 
ඔව් ඔව්...... මට මේවට කියන්න ඒවා එනවා.......
![]()

කිව්වට පස්සේ ඉතින් මරාගැනීමක් තමයි අපිට බලං ඉන්න වෙන්නේ.......කිව්වට පස්සේ ඉතින් මරාගැනීමක් තමයි අපිට බලං ඉන්න වෙන්නේ.......
ඔය මරා ගැනිලි නම් කී පාරක් නම් උනාද බං......
සමහර ඒවා මතක් වෙනකොට, තනියම හිනා යනවා....... 
ඔය මරා ගැනිලි නම් කී පාරක් නම් උනාද බං......
සමහර ඒවා මතක් වෙනකොට, තනියම හිනා යනවා.......
![]()

ඔය මරා ගැනිලි නම් කී පාරක් නම් උනාද බං......
සමහර ඒවා මතක් වෙනකොට, තනියම හිනා යනවා.......
![]()