EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුද යකෝව් අර අච්ච්චර ඈතින් තිබ්බ ඉර මහා පොලවට මෙච්ච්චර ලං කලේ........ පට්ට රස්නෙයි නෙහ්හ්.......

    Ow ban epa wela inne :baffled:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කවුද යකෝව් අර අච්ච්චර ඈතින් තිබ්බ ඉර මහා පොලවට මෙච්ච්චර ලං කලේ........ පට්ට රස්නෙයි නෙහ්හ්.......

    Ow van epa wela inne :baffled:
    ඕක තමා හසන්ත මහත්තයෝ කියන්නේ , අද සූර්ය රාජෝත්තමයා පවා , අපේ ඇස්චාර්ය විදින්න මේ පුණ්‍ය භූමියට ලංවෙනවා කියලා :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කිඹුල් මාමා හම්බවුනා..:yes:

    අර බඩා මට දීල තිබ්බ චාජර් එක අයිති කාරයට දෙන්න පරක්කු වෙනවට සොරිවෙන්න ඕනේ..:sorry:

    මේකා කඩේ අරින්නේ අර කණ කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනවා වගේ..:frown:

    අදත් වහලා.. :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    වහලා කොහෙද බං මම අද දවල් ගියේ ඌ හම්බෙන්න...... :confused:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කිඹුල් මාමා හම්බවුනා..:yes:

    අර බඩා මට දීල තිබ්බ චාජර් එක අයිති කාරයට දෙන්න පරක්කු වෙනවට සොරිවෙන්න ඕනේ..:sorry:

    මේකා කඩේ අරින්නේ අර කණ කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනවා වගේ..:frown:

    අදත් වහලා.. :angry::angry:
    :dull::baffled::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වහලා කොහෙද බං මම අද දවල් ගියේ ඌ හම්බෙන්න...... :confused:

    කීයටද ගියේ.. :rolleyes:1 ඉඳන් 3 වෙනකම් මේකා නෑ.. ලැප් දෙකක්ද කොහෙද ගන්න යනවා කිව්වා...:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කීයටද ගියේ.. :rolleyes:1 ඉඳන් 3 වෙනකම් මේකා නෑ.. ලැප් දෙකක්ද කොහෙද ගන්න යනවා කිව්වා...:dull:

    මම ගියේ නම් දවල් දොලහාමරට විතර....... දිගටම ඉන්නවයි කිව්වනේ එවෙලේ මේකා....... :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම ගියේ නම් දවල් දොලහාමරට විතර....... දිගටම ඉන්නවයි කිව්වනේ එවෙලේ මේකා....... :eek:

    මටත් අද උදේ කිව්වෙ එහෙම තමා...:rofl:

    අඩේ ඔය ආපු වෙලාවක කියන්න මාත් එන්නම් ඔලුව දාල යන්න..

    මං ඉතින් ඔතන ඉස්සරහම වගේනේ ඉන්නේ..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් අද උදේ කිව්වෙ එහෙම තමා...:rofl:

    අඩේ ඔය ආපු වෙලාවක කියන්න මාත් එන්නම් ඔලුව දාල යන්න..

    මං ඉතින් ඔතන ඉස්සරහම වගේනේ ඉන්නේ..:yes:

    එලස් & එලස්...... අදනම් මම ආවේ හදිස්සි කොන්ත්‍රාත් එකකට බං...... ආවා ගියා... ආයේ එන වෙලාවක සෙට් වෙමු මලයෝ...... :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලස් & එලස්...... අදනම් මම ආවේ හදිස්සි කොන්ත්‍රාත් එකකට බං...... ආවා ගියා... ආයේ එන වෙලාවක සෙට් වෙමු මලයෝ...... :cool:

    බඩා කොන්ත්‍රාත් වැඩත් කරනවද?:P

    කොන්ක්‍රීට් දානව වගේ වැඩද?:rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කිඹුල් මාමා හම්බවුනා..:yes:

    අර බඩා මට දීල තිබ්බ චාජර් එක අයිති කාරයට දෙන්න පරක්කු වෙනවට සොරිවෙන්න ඕනේ..:sorry:

    මේකා කඩේ අරින්නේ අර කණ කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනවා වගේ..:frown:

    අදත් වහලා.. :angry::angry:
    මු මල්ලි කඩේ අරින්නේ හම්බයෝ පල්ලි යන වෙලාවට විතරයි :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මු මල්ලි කඩේ අරින්නේ හම්බයෝ පල්ලි යන වෙලාවට විතරයි :yes:

    කම්මැලි නෑ කියනවා..

    කම්මැලි නැති එකා කඩේ ඉස්සරහා අතුගාන්නේ වත් නෑ..

    බෝඩ් එකත් බිමලු තියන්නේ කිව්ව.:rofl:

    ආයි නම් මේකාගේ කඩේ ගැන කියවන්නේ නෑ..:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කම්මැලි නෑ කියනවා..

    කම්මැලි නැති එකා කඩේ ඉස්සරහා අතුගාන්නේ වත් නෑ..

    බෝඩ් එකත් බිමලු තියන්නේ කිව්ව.:rofl:

    ආයි නම් මේකාගේ කඩේ ගැන කියවන්නේ නෑ..:dull:
    :baffled::dull: