කවුද යකෝව් අර අච්ච්චර ඈතින් තිබ්බ ඉර මහා පොලවට මෙච්ච්චර ලං කලේ........ පට්ට රස්නෙයි නෙහ්හ්.......

Ow van epa wela inne![]()

කවුද යකෝව් අර අච්ච්චර ඈතින් තිබ්බ ඉර මහා පොලවට මෙච්ච්චර ලං කලේ........ පට්ට රස්නෙයි නෙහ්හ්.......
ඕක තමා හසන්ත මහත්තයෝ කියන්නේ , අද සූර්ය රාජෝත්තමයා පවා , අපේ ඇස්චාර්ය විදින්න මේ පුණ්‍ය භූමියට ලංවෙනවා කියලාOw van epa wela inne![]()

ඒ වුනාට මල්ලි ඇහැට කුල් නෙහ්හ්..... දකින ඒවාටඅපිට වඩා උඹට පට්ට සනීප ඇති දවල් වරුව පුරාම වෑන් එකේ කොළඹ කැරකෙද්දී......![]()
ඕක තමා හසන්ත මහත්තයෝ කියන්නේ , අද සූර්ය රාජෝත්තමයා පවා , අපේ ඇස්චාර්ය විදින්න මේ පුණ්‍ය භූමියට ලංවෙනවා කියලා![]()

ඒ වුනාට මල්ලි ඇහැට කුල් නෙහ්හ්..... දකින ඒවාට

කිඹුල් මාමා හම්බවුනා..
අර බඩා මට දීල තිබ්බ චාජර් එක අයිති කාරයට දෙන්න පරක්කු වෙනවට සොරිවෙන්න ඕනේ..
මේකා කඩේ අරින්නේ අර කණ කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනවා වගේ..
අදත් වහලා..![]()

කිඹුල් මාමා හම්බවුනා..
අර බඩා මට දීල තිබ්බ චාජර් එක අයිති කාරයට දෙන්න පරක්කු වෙනවට සොරිවෙන්න ඕනේ..
මේකා කඩේ අරින්නේ අර කණ කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනවා වගේ..
අදත් වහලා..![]()

වහලා කොහෙද බං මම අද දවල් ගියේ ඌ හම්බෙන්න......![]()
1 ඉඳන් 3 වෙනකම් මේකා නෑ.. ලැප් දෙකක්ද කොහෙද ගන්න යනවා කිව්වා...
ow ow Abans gihin thibba....කීයටද ගියේ..1 ඉඳන් 3 වෙනකම් මේකා නෑ.. ලැප් දෙකක්ද කොහෙද ගන්න යනවා කිව්වා...
![]()

කීයටද ගියේ..1 ඉඳන් 3 වෙනකම් මේකා නෑ.. ලැප් දෙකක්ද කොහෙද ගන්න යනවා කිව්වා...
![]()

මම ගියේ නම් දවල් දොලහාමරට විතර....... දිගටම ඉන්නවයි කිව්වනේ එවෙලේ මේකා.......![]()

මටත් අද උදේ කිව්වෙ එහෙම තමා...
අඩේ ඔය ආපු වෙලාවක කියන්න මාත් එන්නම් ඔලුව දාල යන්න..
මං ඉතින් ඔතන ඉස්සරහම වගේනේ ඉන්නේ..![]()

එලස් & එලස්...... අදනම් මම ආවේ හදිස්සි කොන්ත්‍රාත් එකකට බං...... ආවා ගියා... ආයේ එන වෙලාවක සෙට් වෙමු මලයෝ......![]()

මු මල්ලි කඩේ අරින්නේ හම්බයෝ පල්ලි යන වෙලාවට විතරයිකිඹුල් මාමා හම්බවුනා..
අර බඩා මට දීල තිබ්බ චාජර් එක අයිති කාරයට දෙන්න පරක්කු වෙනවට සොරිවෙන්න ඕනේ..
මේකා කඩේ අරින්නේ අර කණ කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනවා වගේ..
අදත් වහලා..![]()

මු මල්ලි කඩේ අරින්නේ හම්බයෝ පල්ලි යන වෙලාවට විතරයි![]()

කම්මැලි නෑ කියනවා..
කම්මැලි නැති එකා කඩේ ඉස්සරහා අතුගාන්නේ වත් නෑ..
බෝඩ් එකත් බිමලු තියන්නේ කිව්ව.
ආයි නම් මේකාගේ කඩේ ගැන කියවන්නේ නෑ..![]()