රිදුනදකවුද වෙසියේ Fake? මම දැන් තොගේ ගෙදර ගාවට ඇවිත් Horn එක ගහල යන්නද කියහන්?![]()
අනෙ නිකන් හිටහන්
යාළුවා;16908053 said:ඕකට මේ මොහොතේ පවා ක්‍රියාත්මක වෙන ෆේක් රාශියක් තියෙනව![]()
වැලක් නෙමෙයි අද උදෙ වෙච්ච සිද්දියක් කියන්නම්
උදෙ පාන්දර 7ට විතර පොඩි ගමනක් යමට (වැදගත් විදියට යං කියල මල අඩෙ නිසා)
රැඋල ජූන්ඩක් කොට කරන්න ගත්ත එලියට වෙලා ට්‍රිමර් එකෙන් හරිය
ක්රිං ...... සද්දෙ අතරින් කෙල්ලෙක්ගෙ කට හඩක් බැලින්නම් අල්ලපු ගෙදර නංගි යට අදින කොට කලිසමක් සහ වෙස්ට් එකක් විතර ඇදගෙන
අපෙ වත්තට පැනලා කට්ටි පැනපු අක්කගෙ පොඩි එකාව අල්ලගෙන යන්න මගෙ ඉස්සරහට ඇවිල්ලා අර කොල්ලගෙ නම කිය ඇවිදිනවා
තව ටිකෙන් මගෙ කොන්ඩෙත් කැපෙනවා
පස්සෙ මීටර් උනෙ මේකිට මාව ඔක්කො ලැජ්ජ හිතුනෙ පස්සෙ
මේකි පොඩි එකාවත් දාල ආයෙ උන්ගෙ වත්තට පැන්නා බිත්තිය අස්සෙන් ඔලුව විතරක් දාගෙන පොඩ් එකගෙ නම කියවනවා මම ආවා ගේ ඇතුලටපුදුමෙ කියන්නෙ අද හවස පරෙදි අර කෙල්ල මට හම්බ උනා මගෙ දිහා බල බල හිනා වෙනවා හරියට මම අඩ නිරුවතින් හිටියා වගෙ




