මාත්_ගත්ත

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    elakiri :D:D

    මාත් ගත්තා Z1 එකක් මාසෙකට කලින්. අප්ඩේට් එකක් දාගත්ත 4.4.2 ටිකක් රත්වෙන කේස් එකක් නම් තියෙනවා. ඒත් ශේප්. ;)
    අවුලකට තියනේනෙ සිංහල යුනිකෝඩ් support නෑ. :(

    මචං බැට්රි full charge වෙන්න කොච්චර විතර වෙලාව ගන්නවද

    sinhala dagannanam root karanna wenawa. full charge wenna 4 hours withara yanawa. 2 days wage use karanna puluwan.

    sinhala webs balanna meka daganna.
    https://play.google.com/store/apps/details?id=com.pahans.siyalu
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle

    තෑන්ක්ස් මචං.
    මගේ Z1 එකෙත් 3 hours විතර යනවා ෆුල් චාර්ජ් වෙන්න. කිසිම අවුලක් නැකුව STAMINA වගේ ඔප්ශන් ටික දාගත්තම දවස් දෙකක් කෙහමාරක් වගේ තියාගන්න පුළුවන....:yes:
    4.4.2 අප්ඩේට් කරලනම් නැවත 4.3 ඩවුන්ග්රේඩ් කරල තමයි රූට් කරන්න වෙන්නෙ.
    xda develope එකේ තිබ්බේනම් ඒ විදිහට කරන්න කියළ. :D
    සැම්සුන්ග් ෆොන් වලට හෙළකුරු ඇප් එක වැඩ කරනවා. ඒත් සෝනි xperia වලට වැඩ කරන්නේ නෑ.:no:

    දැන් වික කලයක් මේ ෆෝන් එක යූස් කරල LG G2 එකකට යනවා.:yes:
     
    Z2 එකේ හෙළකුරු වැඩ කරනව මචං. මගේ කලින් තිබ්බ X8 එකෙත් වැඩ කලා. try එකක් දීල බලපන් මචං.
     
    • Like
    Reactions: kterulz

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    සුපිරි මචන්..
    11.gif

    rep added
     
    • Like
    Reactions: Gmaduranga

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තෑන්ක්ස් මචං.
    මගේ Z1 එකෙත් 3 hours විතර යනවා ෆුල් චාර්ජ් වෙන්න. කිසිම අවුලක් නැකුව STAMINA වගේ ඔප්ශන් ටික දාගත්තම දවස් දෙකක් කෙහමාරක් වගේ තියාගන්න පුළුවන....:yes:
    4.4.2 අප්ඩේට් කරලනම් නැවත 4.3 ඩවුන්ග්රේඩ් කරල තමයි රූට් කරන්න වෙන්නෙ.
    xda develope එකේ තිබ්බේනම් ඒ විදිහට කරන්න කියළ. :D
    සැම්සුන්ග් ෆොන් වලට හෙළකුරු ඇප් එක වැඩ කරනවා. ඒත් සෝනි xperia වලට වැඩ කරන්නේ නෑ.:no:

    දැන් වික කලයක් මේ ෆෝන් එක යූස් කරල LG G2 එකකට යනවා.:yes:
    වැඩිය නෙටි යන්නේ නැත්තම් සිග්නල් මුඩ් ඒක gsm දාගන්න බැට්රිය දවස් 2.5කට වඩා ෂුවර්:yes:
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    වැඩිය නෙටි යන්නේ නැත්තම් සිග්නල් මුඩ් ඒක gsm දාගන්න බැට්රිය දවස් 2.5කට වඩා ෂුවර්:yes:
    :yes::yes::yes:

    1. සිරා මචන්.. රත් වෙන්නේ ඔකේ 4k ඇත්තේ.. ඕක වෙනස් කරලා වීඩියෝ කරන්න..
    4k mode තිබ්බෙ. VGA mode එකට දැම්මම හරියනව.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Z2 එකේ හෙළකුරු වැඩ කරනව මචං. මගේ කලින් තිබ්බ X8 එකෙත් වැඩ කලා. try එකක් දීල බලපන් මචං.

    මචං සිංහල යුනිකෝඩ් වලන් කරපු Ms word document එකක් ෆෝන එකට දාගෙන open කරල බලපන්. අකුරු පේනවද කියළ. මගේ sony z1 එකේ නම් පේන්නේ නෑ.....:no:
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මචං සිංහල යුනිකෝඩ් වලන් කරපු Ms word document එකක් ෆෝන එකට දාගෙන open කරල බලපන්. අකුරු පේනවද කියළ. මගේ sony z1 එකේ නම් පේන්නේ නෑ.....:no:

    file එකක් නම් පේන එකක් නෑ මචං, මම කිව්වෙ සිංහල keyboard එක වැඩ කරනව කියල. file එක සිංහලෙන් බලන්නනම් root කරල iskolapotha දාගන්න වෙයි. නැත්නම් සිංහල render වෙන app එකක් දාගන්න වෙයි.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    file එකක් නම් පේන එකක් නෑ මචං, මම කිව්වෙ සිංහල keyboard එක වැඩ කරනව කියල. file එක සිංහලෙන් බලන්නනම් root කරල iskolapotha දාගන්න වෙයි. නැත්නම් සිංහල render වෙන app එකක් දාගන්න වෙයි.

    Yes machan....:yes: