ජාවා problem 

OCJP කරන්න තැනක් කියන්නකෝ මචන්ලා.මට ඕනේ certificate එක.

මම degree එකක් කරනවා.ඊට අමතරව professional qualification එකක් හදාගන්න බැලුවේ.
OCJP කරන්න හිතුවේ ජාවා ඉගෙන ගන්න නම් නෙමෙ.ජව මට පුළුවන්.ජොබ් එකට CV එක දානකොට OCJP කරලා තියෙන එක advantage එකක් වෙයි කියල හිතුවා.
Rs.කියක් විතර යයිද?