~ජාවා problem

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජාවා problem :confused::confused::confused:

    OCJP කරන්න තැනක් කියන්නකෝ මචන්ලා.මට ඕනේ certificate එක.:yes::yes:


    මම degree එකක් කරනවා.ඊට අමතරව professional qualification එකක් හදාගන්න බැලුවේ.

    OCJP කරන්න හිතුවේ ජාවා ඉගෙන ගන්න නම් නෙමෙ.ජව මට පුළුවන්.ජොබ් එකට CV එක දානකොට OCJP කරලා තියෙන එක advantage එකක් වෙයි කියල හිතුවා.

    Rs.කියක් විතර යයිද?​

    OCJP.jpg
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Macho $ 120 withara wenne Mamath karanna enne
    OCPJP
    OCPWCD
    OCPMAD

    3 ma karanna welathiyanawa ICBT 1 n thamai danata nam karana hithan enne
     
    • Like
    Reactions: KingCM

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,705
    113
    Gampaha
    Voucher eka $130 wadi welada danne na.. Java puluwan nam clazz yanna nathuwa kelinma dump ekak hoyan practice karala exam liyanna. :)