~වැල සීන්~

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගෙදර ගෑණි ඉද්දි මම එක එක කොල්ලො එක්ක යන්න තෝ හිතුවද මමත් තෝ වගේ එකෙක් කියල :angry::angry::baffled::baffled:

    උබේ වැඩේම කොල්ලොන්ව පොටෝ ගහන එකනේ යකෝ. :angry:
    මම දැක්ක තෝ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් එක්ක ඉන්නව කොහෙද මන්ද. :rolleyes:
    ලස්සන කෙලි පොඩ්ඩක්වත් පොටෝ ගහල දාපන්, අර ගයේන්ද්‍රය වගේ උන්ට පට්ට පොටෝ ගහල දීල කබ්බෙ ෆෝම් නොකර :rofl::rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබේ වැඩේම කොල්ලොන්ව පොටෝ ගහන එකනේ යකෝ. :angry:
    මම දැක්ක තෝ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් එක්ක ඉන්නව කොහෙද මන්ද. :rolleyes:
    ලස්සන කෙලි පොඩ්ඩක්වත් පොටෝ ගහල දාපන්, අර ගයේන්ද්‍රය වගේ උන්ට පට්ට පොටෝ ගහල දීල කබ්බෙ ෆෝම් නොකර :rofl::rofl:

    කෙලි පොඩ්ඩක් හොයනවා බන් සිරාවටම ක්‍රිෙය්ටිව් ෂූට් එකක් කරන්න (නියුඩ් නෙමෙයි) ..ඒත් කෙල්ලො නැහැනෙ බන්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම බලන එකක් නෙවෙයි බෝල.
    උබල දෙන්න අර එකටලුනේ ඉන්නේ.:dull:ඔය හැමෝම කියන්නේ:rolleyes:
    ඔය අතරේ ඉතින් උබල කරන වැඩ තමයි ඔය...:P

    ඔය උඹලගෙ හිත ඇතුලෙ තියෙන වනචරකම බං. සතෙක්ට ගහන්නම ආස නං ගහපන් බං හිතින් මව මව ඉන්නෙ නැතුව :P:rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙලි පොඩ්ඩක් හොයනවා බන් සිරාවටම ක්‍රිෙය්ටිව් ෂූට් එකක් කරන්න (නියුඩ් නෙමෙයි) ..ඒත් කෙල්ලො නැහැනෙ බන්

    මොසියව ගනින් ගවුමක් අන්දල :rofl:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    යාළුවා;16916787 said:
    ඔය උඹලගෙ හිත ඇතුලෙ තියෙන වනචරකම බං. සතෙක්ට ගහන්නම ආස නං ගහපන් බං හිතින් මව මව ඉන්නෙ නැතුව :P:rofl:

    very-naughty-animals06.jpg

    :dull::dull::dull::dull::dull::dull::dull:

    සත්තුන්ට නෙවෙයි බන් අර ජේසන් කාරය හිටියේ.
    ඌ ගස වල අතුල්ලනවලු ඉස්සර:baffled:
    උබ අන්න ඒ වගේ එකෙක්ට කිව්වනම් ඕක හරි:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull::dull::dull::dull::dull::dull::dull:

    සත්තුන්ට නෙවෙයි බන් අර ජේසන් කාරය හිටියේ.
    ඌ ගස වල අතුල්ලනවලු ඉස්සර:baffled:
    උබ අන්න ඒ වගේ එකෙක්ට කිව්වනම් ඕක හරි:P

    උබ අන්න ඒ වගේ එකෙක්ට කිව්වනම් හරි:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    නැකැත් රාල;16905008 said:
    මම නම් වැල දාන්නේ කම්පියුටර් එකේ නෙමෙයි බන්. ෆ්‍රිජ් එකේ. හාඩ් එකේ වැල දාන්න ගිහින් අවුලක් ගියොත් හාඩ් එක සවුත්තු වෙන්න පුලුවන්.. කොහොමත් අල්ලපු ගෙදර උන් ගෙඩියක් කඩපුවම භාගයක් අපිටත් එවනවා. වැල හන්ගලා තියන්න වෙන්නේ ගෙදරට පොඩි උන් එනකොට. උන් ආවම ඔක්කොම කනවා බන්. මම නම් මුලින්ම වැල දැක්කේ ගමේ ඉන්නකොට. මම හිතුවේ ඒක කොස් ගෙඩියක් කියලමයි. පස්සේ සීයා කිව්වා කොස් ඉදුනමයි වැල වෙන්නේ කියලා.. :D:D:baffled:

    :lol::lol::lol::lol::lol::lol: patta hina kala marenawa :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,268
    4,404
    113
    ඇයි එන්නද
    කෙලි පොඩ්ඩක් හොයනවා බන් සිරාවටම ක්‍රිෙය්ටිව් ෂූට් එකක් කරන්න (නියුඩ් නෙමෙයි) ..ඒත් කෙල්ලො නැහැනෙ බන්

    අදොව් කුමාර මේකටත් ඇවිත්, ලොල්